Game of Thrones Fans

Fock

Active member
  • Oct 20, 2014
    107
    25
    28
    ජෝන් වයිට් වොර්කර් කෙනෙක්ව අල්ලගෙන සර්සිට පෙන්නුවම නයිට් කින්ග්ට විරුද්ධව ගේමට සර්සිත් එකතු වෙන්නම් කියලා පස්සේ ජේමිට කියනවලු එකතු වෙන්නේ නෑ කියලා. ඒ පාර ජේමිත් කින්ග්ස්ලෑන්ඩින් දාලා උතුරට ඇවිල්ලා ජෝන් එක්ක එකතු වෙන සීන් එකක් තියෙනවලු.

    Yeah Jamie will fight together with Jon Snow
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ජේමි ඒක ගැන අප්සට් ගහනව මිසක් සර්සි දාල යනවා කියල තිබුනෙ නෑ නේද :oo: මට නං හිතෙන්නේ දෙන්නම එකට මැරිලා යයි කියල.

    Cersei reveals to Jaime that she will not fulfill her promise to support the fight against the White Walkers. She wants to let the White Walkers grind down her enemies. Jaime is disgusted by this and leaves towards the North.

    :lol: Yeah but soon John is going to fuck her
    :dull::dull:

    Yeah Jamie will fight together with Jon Snow

    :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Cersei reveals to Jaime that she will not fulfill her promise to support the fight against the White Walkers. She wants to let the White Walkers grind down her enemies. Jaime is disgusted by this and leaves towards the North.

    ජේමි උතුරට යන බව මම දැනන් හිටියේ නෑ :yes:

    සර්සිට දෙයියන්ගේම පිහිටයි :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ජේමි උතුරට යන බව මම දැනන් හිටියේ නෑ :yes:

    සර්සිට දෙයියන්ගේම පිහිටයි :D

    සර්සිගෙ ඔය වගේ කැරි වැඩනෙ බන් කොහොමත් තියෙන්නෙ. ජේමි ඒ අතින් හොඳ එකා මොනා හරි ප්‍රතිපත්තියක් කියලා දෙයක් තියෙනව.

    ඔව් ඒකිට දැන් අයන් බෑන්ක් එකෙනුත් අරින්න ගනීවි.
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේ වනවිට GOT TV Series එකේ නිෂ්පාදකයන් හා Song of Ice and Fire කතෘ George R. R. Martin අතර මත ගැටුමක් හටගෙන ඇති බව ආරංචි වේ.

    කතාව අවසානයේ Seven Kingdoms පාලනය කිරීමට ඉතිරි විය යුත්තේ මොන couple එකද යන්න මේ ගැටුමට හේතුව වී ඇත.

    TV වෘතාන්තයේ නිෂ්පාදකයන් කියන්නේ බහුතර ප්‍රේක්ෂකයන්ගේ අවශ්‍යතාවය අනුව අවසානයේ සිදු විය යුත්තේ.....

    52e2d7ead3c66e56b3a51baa2fe2343d--entertainment-weekly-kit-harington.jpg

    බවයි.

    George R. R. Martin මහතා පවසන්නේ "බහුතර ප්‍රේක්ෂකයන්ගේ අවශ්‍යතාවයෙන්" තමන්ට වැඩක් නැති බවත් බහුතරය සතුටු කිරීමට තමා පොත් නොලියන බවත්ය.

    ඔහුගේ කතාවේ අවසානයේ ඉතිරි වන්නේ....

    776426ca1b7fb45a1ac589b6c7a6727f.jpg

    බව කියවේ..

    කෙසේ වෙතත් සාකච්ඡා වට ගණනාවකින් පසු අවසානයේ මේ දෙකේ අතරමැදි තත්වයක් ලෙස සැලකිය හැකි පහත දෙදෙනා තෝරාගෙන ඇත.

    landscape-1463659576-tormund-and-brienne.jpg

    තෝ අපිව මරන්නද හදන්නෙ. හිනාව නවත්ත ගන්න බෑ කියාන්කෝ. :lol::lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    සර්සිගෙ ඔය වගේ කැරි වැඩනෙ බන් කොහොමත් තියෙන්නෙ. ජේමි ඒ අතින් හොඳ එකා මොනා හරි ප්‍රතිපත්තියක් කියලා දෙයක් තියෙනව.

    ඔව් ඒකිට දැන් අයන් බෑන්ක් එකෙනුත් අරින්න ගනීවි.

    gold tika kingslanding walata giya neh?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    ඔව් දැන් අපි ඔක්කොම හිතන් ඉන්නෙ සර්සි මැරිලා අන්තිමට ජෝන්+කලීසි එකතුවෙලා නයිට් කින් පරද්දල සිංහාසනේ දෙන්නම වාඩිවෙලා සතුටින් හැමෝම විසිර යයි කියල නෙ. ඕක නං වෙන්නෙ නෑ. :D

    ekenma itn ehema unama gathiyakuth na :lol::lol:
    okkomala marenna one :lol::lol::lol:
    arya and sansa nm ithuru wei...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සර්සිගෙ ඔය වගේ කැරි වැඩනෙ බන් කොහොමත් තියෙන්නෙ. ජේමි ඒ අතින් හොඳ එකා මොනා හරි ප්‍රතිපත්තියක් කියලා දෙයක් තියෙනව.

    ඔව් ඒකිට දැන් අයන් බෑන්ක් එකෙනුත් අරින්න ගනීවි.
    හැබැයි අර කයිබන් ගොයියා ජීවත්ව ඉන්නකං ෂුවර් නෑ මොනව කරයිද කියල. නිකන්ම මැරිලා යන එකක් නං නෑ සර්සි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    gold tika kingslanding walata giya neh?

    මේකට අනුව නම් යන්න විදිහක් නෑ මචන්. ඩැනී ලැනිස්ටර්ලටත් බෙන්ඩ් ද නීලු :lol::lol: රත්තරං ටික දේවිද බන්

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    හැබැයි අර කයිබන් ගොයියා ජීවත්ව ඉන්නකං ෂුවර් නෑ මොනව කරයිද කියල. නිකන්ම මැරිලා යන එකක් නං නෑ සර්සි.

    ඔව් විඳවලා මැරේවි:growl::growl:

    Ow. Randyll Tarly Jamie ta awith kiyanawa " All the golds safely through the gates of King's Landing" kiyala

    කොහෙද තිබ්බෙ. මම දැක්කේ නෑනේ බන් ඒක.
    කලින් කියපු එක ඉල්ලා අස් කරගන්නවා
     
    Fock

    Active member
  • Oct 20, 2014
    107
    25
    28
    මේකට අනුව නම් යන්න විදිහක් නෑ මචන්. ඩැනී ලැනිස්ටර්ලටත් බෙන්ඩ් ද නීලු :lol::lol: රත්තරං ටික දේවිද බන්

    Eki katha karanne army ekata. Golds gihin iwarai.
    Anyway Danyta patta jealous athi eki Drogonui issaraha Jon hitagena inna widiyata
     
    Fock

    Active member
  • Oct 20, 2014
    107
    25
    28
    ඔව් විඳවලා මැරේවි:growl::growl:

    කොහෙද තිබ්බෙ. මම දැක්කේ නෑනේ බන් ඒක.
    කලින් කියපු එක ඉල්ලා අස් කරගන්නවා

    Check at 34:40 mins
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    Eki katha karanne army ekata. Golds gihin iwarai.
    Anyway Danyta patta jealous athi eki Drogonui issaraha Jon hitagena inna widiyata

    රත්තරං ටික හිර උනානම් තමයි සර්සිට කට උත්තර නැති වෙන්නෙ. අපරාදේ.
    ඔව්. එක පාරටම පිට එකෙක් ඩ්‍රොගොන්ව අල්ලනව දකිනකොට හොඳටම රිදේවි
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ජේමිත් කින්ග්ස්ලෑන්ඩින් දාලා උතුරට ඇවිල්ලා ජෝන් එක්ක එකතු වෙන සීන් එකක් තියෙනවලු.

    If I were GRRM, I would make Jamie betray the whole war for revenge :lol: , resulting in deaths of the Northmen and the WW