තකට තක
ඒත් බන් ඩැනී කිව්වනෙ ආයිත් ළමයි හදන්නෑ කියලා.
Yeah but soon John is going to fuck her
තකට තක
ඒත් බන් ඩැනී කිව්වනෙ ආයිත් ළමයි හදන්නෑ කියලා.
Yeah but soon John is going to fuck herජෝන් වයිට් වොර්කර් කෙනෙක්ව අල්ලගෙන සර්සිට පෙන්නුවම නයිට් කින්ග්ට විරුද්ධව ගේමට සර්සිත් එකතු වෙන්නම් කියලා පස්සේ ජේමිට කියනවලු එකතු වෙන්නේ නෑ කියලා. ඒ පාර ජේමිත් කින්ග්ස්ලෑන්ඩින් දාලා උතුරට ඇවිල්ලා ජෝන් එක්ක එකතු වෙන සීන් එකක් තියෙනවලු.
ජේමි ඒක ගැන අප්සට් ගහනව මිසක් සර්සි දාල යනවා කියල තිබුනෙ නෑ නේදමට නං හිතෙන්නේ දෙන්නම එකට මැරිලා යයි කියල.
Yeah but soon John is going to fuck her


Yeah Jamie will fight together with Jon Snow

Cersei reveals to Jaime that she will not fulfill her promise to support the fight against the White Walkers. She wants to let the White Walkers grind down her enemies. Jaime is disgusted by this and leaves towards the North.

ජේමි උතුරට යන බව මම දැනන් හිටියේ නෑ![]()
සර්සිට දෙයියන්ගේම පිහිටයි![]()
මේ වනවිට GOT TV Series එකේ නිෂ්පාදකයන් හා Song of Ice and Fire කතෘ George R. R. Martin අතර මත ගැටුමක් හටගෙන ඇති බව ආරංචි වේ.
කතාව අවසානයේ Seven Kingdoms පාලනය කිරීමට ඉතිරි විය යුත්තේ මොන couple එකද යන්න මේ ගැටුමට හේතුව වී ඇත.
TV වෘතාන්තයේ නිෂ්පාදකයන් කියන්නේ බහුතර ප්‍රේක්ෂකයන්ගේ අවශ්‍යතාවය අනුව අවසානයේ සිදු විය යුත්තේ.....
![]()
බවයි.
George R. R. Martin මහතා පවසන්නේ "බහුතර ප්‍රේක්ෂකයන්ගේ අවශ්‍යතාවයෙන්" තමන්ට වැඩක් නැති බවත් බහුතරය සතුටු කිරීමට තමා පොත් නොලියන බවත්ය.
ඔහුගේ කතාවේ අවසානයේ ඉතිරි වන්නේ....
![]()
බව කියවේ..
කෙසේ වෙතත් සාකච්ඡා වට ගණනාවකින් පසු අවසානයේ මේ දෙකේ අතරමැදි තත්වයක් ලෙස සැලකිය හැකි පහත දෙදෙනා තෝරාගෙන ඇත.
![]()


සර්සිගෙ ඔය වගේ කැරි වැඩනෙ බන් කොහොමත් තියෙන්නෙ. ජේමි ඒ අතින් හොඳ එකා මොනා හරි ප්‍රතිපත්තියක් කියලා දෙයක් තියෙනව.
ඔව් ඒකිට දැන් අයන් බෑන්ක් එකෙනුත් අරින්න ගනීවි.
ඔව් දැන් අපි ඔක්කොම හිතන් ඉන්නෙ සර්සි මැරිලා අන්තිමට ජෝන්+කලීසි එකතුවෙලා නයිට් කින් පරද්දල සිංහාසනේ දෙන්නම වාඩිවෙලා සතුටින් හැමෝම විසිර යයි කියල නෙ. ඕක නං වෙන්නෙ නෑ.





සර්සිගෙ ඔය වගේ කැරි වැඩනෙ බන් කොහොමත් තියෙන්නෙ. ජේමි ඒ අතින් හොඳ එකා මොනා හරි ප්‍රතිපත්තියක් කියලා දෙයක් තියෙනව.
ඔව් ඒකිට දැන් අයන් බෑන්ක් එකෙනුත් අරින්න ගනීවි.
gold tika kingslanding walata giya neh?
gold tika kingslanding walata giya neh?

රත්තරං ටික දේවිද බන්තෝ අපිව මරන්නද හදන්නෙ. හිනාව නවත්ත ගන්න බෑ කියාන්කෝ.![]()


හැබැයි අර කයිබන් ගොයියා ජීවත්ව ඉන්නකං ෂුවර් නෑ මොනව කරයිද කියල. නිකන්ම මැරිලා යන එකක් නං නෑ සර්සි.


Ow. Randyll Tarly Jamie ta awith kiyanawa " All the golds safely through the gates of King's Landing" kiyala
මේකට අනුව නම් යන්න විදිහක් නෑ මචන්. ඩැනී ලැනිස්ටර්ලටත් බෙන්ඩ් ද නීලුරත්තරං ටික දේවිද බන්
ඔව් විඳවලා මැරේවි
කොහෙද තිබ්බෙ. මම දැක්කේ නෑනේ බන් ඒක.
කලින් කියපු එක ඉල්ලා අස් කරගන්නවා
And now she's living the Arya's life.
Eki katha karanne army ekata. Golds gihin iwarai.
Anyway Danyta patta jealous athi eki Drogonui issaraha Jon hitagena inna widiyata
ජේමිත් කින්ග්ස්ලෑන්ඩින් දාලා උතුරට ඇවිල්ලා ජෝන් එක්ක එකතු වෙන සීන් එකක් තියෙනවලු.
, resulting in deaths of the Northmen and the WWThen why did waif kill Freys who has nothing to do with her?