වැටිලා දඟලුවොත් බය වෙන්න දෙයක් නැහැ
ෆිට් එක හැදිලා වගේ එක තැන වෙවුලුවොත් තමා කෙල වෙන්නෙ
පව් බන් උබම ගහලා උබම ඇන්ට්‍රි දාන්න එපා බන්![]()
Baluwada karanna epa huththo. Thoma gahala thima antry daana???![]()
පබ්ලික් දැම්මට කාටවත් නිතර දෙවේලේ වලි සෙට් වෙන්නෙ නැහැ නෙ මචන්@Zoomline :mama danne ne meka uba kochcharak durata piliganivida kiyala. But ape samahara knowledge eka tiyenawa public forum wala share nokala yuthu. Mata hithenne mekath ehema ekak bro. Mokada new young generation (yes I am old now ) wadiya hithanne balanne ne age hayiyen prashna visada ganna balanne. Wadiy one ne mata or wena medical field eke kenekta murder ekaka,stab injury ekaka ,gun shot ekaka,burning ,hanging ekaka medicoleagle aspect eken thread daanna pulywan really murder or suicide da kiyala adunaganna vidi ehema. Namuth kavuruth daanne ne mokada ewwaa hamoma danagatha yuthu dewal nemei bro

ඔය තැන් 5ම මැරෙන්න ගහන්න පුලුවන් තැන් තමා මචන්
ආත්මාර්ක්ෂාවට ගහන කොට ආයේ ඕවා බලන්නෙ නැහැ කවුරුවත්![]()
පබ්ලික් දැම්මට කාටවත් නිතර දෙවේලේ වලි සෙට් වෙන්නෙ නැහැ නෙ මචන්
සෙට් වෙලා බේරෙන්නම බැරි අවස්ථාවක පාවිච්චි කරන්න කියලා දුන්නෙ ඕවා
අනික නෙට් එකෙත් ඕන තරම් තියෙනවා නෙ ඔහොම ශොට් ගැන විස්තර
වෙනස මම මේවා සිංහලෙන් විස්තර කරපු එක
සමහර දේවල් පබ්ලික් කරන්න හොඳ නැති කේස් එක නිසා තමා අර මට උගන්නපු ඒවා වලින් තැන් 3ක් මෙතන නොදැම්මෙත්![]()


එන්ට්‍රි එක දාලා තිබ්බා බ0 සිද්දිය කියලා
මගෙ සෙෆ්ටි එකටහ් දැම්මේ මොකද උන් කිව්ව ගමන් ගහපු එකක් කියලා හොස්පිටල් පොලිස් එකෙන් කෙස් එක මට කැරකිලා එනවා
උගුරු දන්ඩට වැදුනොත් ලය්ෆ් ත්‍රෙට් එකක් වෙන්න පුලුවන් කියලාහ් ඔනි පොඩි එකෙක් දන්නවා බ0ආත්මාරක්ෂාවට කියල කොල්ල්නට මිනිමරන හැටි කියල දීල හරියනවද?
බේරෙන්න පාරක් දෙකක් ගහපං කියන එක වෙනයි..
පුලුවන් තරං අත දිග ඇරලා උගුරු දණ්ඩට ගහපං කියල මනුස්සයෙකුට කියල දෙනවද මොලයක් ඇති මිනිහෙක්..
සාමාන්ය මිනිස්සු දෙන්නෙක් ගහගෙන නම්, එකෙක්ට අමාරු නම් ගොඩක් වෙලාවට ගුටිකාපු එකාට අනිත් එකාගෙන් පොඩි වන්දියක් පොලිසියෙන් අරන් දෙනවාවටින ලිපියක්... ගහන එක කෙසේ වෙතත් දෑන ගන්න එක..එක නෙවෙයි සාමානයයෙන් වලියක් ගිහින් පොලීසියට ගෙනාවම ප්‍රොසීඩියර් එක කිය්ලා දියන්කෝ.. ඔය මෑරයො නෙවෙයි.. සාමාන්ය මිනිස්සු දෙන්නෙක්. හිතපන්කො නොර්මල් මනුස්සයෙකුයි ගමේ චන්ඩියෙකුයි වගේ නම්

හරකෙක්ට උනත් තේරෙනවා නෙ බන් උගුර නිකම් ඇඟිල්ලෙන් අපිම තද කලත් රිදෙනවා කියලාආත්මාරක්ෂාවට කියල කොල්ල්නට මිනිමරන හැටි කියල දීල හරියනවද?
බේරෙන්න පාරක් දෙකක් ගහපං කියන එක වෙනයි..
පුලුවන් තරං අත දිග ඇරලා උගුරු දණ්ඩට ගහපං කියල මනුස්සයෙකුට කියල දෙනවද මොලයක් ඇති මිනිහෙක්..
set ekak ma innawa list eke, mata nan angath nathi eke mekawath try karala balanna one 
ara uguru dandata gahana eka ehema ? 
මොකා කලින් ඇන්ට්‍රිය දැම්මත් අරූට අමාරු නම් උබව අරන් යනවා බන්එන්ට්රි එක දාලා තිබ්බා බ0 සිද්දිය කියලා
මගෙ සෙෆ්ටි එකටහ් දැම්මේ මොකද උන් කිව්ව ගමන් ගහපු එකක් කියලා හොස්පිටල් පොලිස් එකෙන් කෙස් එක මට කැරකිලා එනවා

උගුරු දන්ඩට වැදුනොත් ලය්ෆ් ත්‍රෙට් එකක් වෙන්න පුලුවන් කියලාහ් ඔනි පොඩි එකෙක් දන්නවා බ0
පොඩි පාරකින් උනත් කොර වෙන්න වදිනහ් තැනක් තමා ඔක

හිතපන් උඹ තනි වෙච්ච වෙලාවක කවුරු හරි සෙට් එකක් එක්ක ගේමක් සෙට් වෙනවා
උන් සේරම උබට වඩා ලොකු පොරවල් නම්, දිව්වත් බේරෙන්න බැහැ වගේ නම් මෙන්න මේ තැන් වලට ගහලා ලේසියෙන්ම බේරෙන්න පුළුවන්
__________________________________________________
![]()
1. ඇස් දෙක මැද තියෙන පොට් එක -
වලිය පටන් ගන්නකොටම එතන ඉන්න තදම එකා කියලා හිතෙන එකාට මෙතනට තමා ගහන්න ඕන.
අත මිට මොලවලා පුළුවන් තරම් හයියෙන් එකක් ගහන්න තියෙන්නෙ.
වැදුන ගමන් ඌ එහෙමම කඩන් වැටෙයි නිකම් කෙහෙල් ගහ කඩන්
වැටෙනවා වගේ
__________________________________________________
![]()
2. ඇහැට පැත්තෙන් තියෙන පොට් එක -
බොරු ඇහැ කියලා කියන තැනටත් රිදෙන්න දෙන්න පුලුවන්.
අත ගුලි කරලා හයියෙන් එකක් දෙන්න ඕන සයිඩ් එකට පැනලා.
අතත් එක්කම ඉනෙනුත් කැරකෙන්න පුළුවන් නම් තවත් හයියෙන් ගහන්න පුලුවන්
__________________________________________________
![]()
3. නහයට යටින් කටට උඩින් තියෙන පොට් එක -
මෙතනට ගහන කොට නම් ටිකක් පරිස්සමෙන් ගහන්න ඕන.
අපි ගහද්දි ඌ කට ඇරියොත් අපේ අත තුවාල වෙනවා උගේ කැඩෙන දත් වල වැදිලා
__________________________________________________
![]()
4. උගුර උඩ පොට් එක -
පුළුවන් තරම් අත ඈත් කරලා උගුරු දණ්ඩට ගහන්න තියෙන්නෙ.
මේ ශොට් එක වැදුනම නම් ඕනම එකෙක් විනාඩි 10ක් 15ක් බිම ඉඳගෙන ඉන්නවා කැහැ කැහැ
__________________________________________________
![]()
5. පපුව උඩ පොට් එක -
මේකේ ආයේ හොයන්න බලන්න දෙයක් නැහැ. ඇඟේ තියෙන මුළු ශක්තියම දාලා හරි කෙලින් පපුව මැදටම දෙන්න තියෙනෙ.
හයියෙන් ගහන තරමට එෆෙක්ටිව් වැඩියි
__________________________________________________
![]()
![]()
![]()
ෂොට් දැන ගත්ත පලියට ගහන්න යන්න එපා මොකද මෙහෙම ගහන්න ඕන බේරෙන්නම බැරි අවස්ථාවක විතරයි
හැම වෙලාවෙම ඔහොම තැන් වලට ගහන්න ගියොත් කෙල වෙන්න චාන්ස් එක වැඩී
අරූ අපිට හෙල්ලෙන්න බැරි ෂොට් ගහනවා බන් කියලා කතා වෙලා කඩු පොලු උස්සන් එන්න බැරි නැහැ
මෙහෙම ෂොට් එකක් වැදුන එකාට ගොඩක් වෙලාවට උතුර දකුණ මාරු වෙනවා
ගොඩක් වෙලාවට ෂොට් එක වැදුන ගමන් පොළවට කඩන් වැටෙනවා
පොළවට වැටුන එකාට තව ගහන්න යන්න එපා, එහෙම ගහන එක හෙන පොන්න වැඩක්
ඌට වමනේ ගියොත්, නහයෙන් කටින් ලේ ආවොත් එච්චරම අවුලක් නැහැ
හැබැයි ෆිට් එක හැදිලා වගේ වෙව්ලුවොත්, එහෙමම හුස්ම ගන්න එක නතර උනොත් නම් ඉතින් සොරි තමා

ත්‍රේඩ් එකේ යට කියෝපන් මචන්ado patta useful ..set ekak ma innawa list eke, mata nan angath nathi eke mekawath try karala balanna one
marenne na kiyala sure da ?ara uguru dandata gahana eka ehema ?
![]()

සාමාන්ය මිනිස්සු දෙන්නෙක් ගහගෙන නම්, එකෙක්ට අමාරු නම් ගොඩක් වෙලාවට ගුටිකාපු එකාට අනිත් එකාගෙන් පොඩි වන්දියක් පොලිසියෙන් අරන් දෙනවා
විශේෂයෙන්ම ගුටි කාපු එකා එදාවේල හම්භ කරන් කන එකෙක් නම්
දෙන්නටම අමාරු නම් නම් හරි එකෙක්ටවත් ලොකු අවුලක් නැත්තම්, සමථ මණ්ඩලේට තමා දාන්නෙ
මැරයෙක් ගෙ සීන් එක අවස්ථාව අනුව වෙනස් වෙනවා![]()
හරකෙක්ට උනත් තේරෙනවා නෙ බන් උගුර නිකම් ඇඟිල්ලෙන් අපිම තද කලත් රිදෙනවා කියලා
ඉතින් එහෙම තැනකට ගහන්න ඕන අපේ ජීවිතේට කෙල වෙන අවස්ථාවකදි

උබ ගෙදර සාලේ පත්තරේ බලද්දි එහා ගෙදර එකා උබගේ සාලෙට ඇවිත් උඹව ගහන්න යනවා කියලා හිතපන්එතකොට ඉස්සෙල්ලම ගැහුවේ කවුද කියල බලන්නේ නැද්ද බන්, මොකෙක්හරි ගහන්න ඇවිත් අපි ආත්මාරක්ෂාවට ගහල උට අමාරු උනොත් අපිට අවාසි ද
