Game of Thrones Fans

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    Check at 34:40 mins

    :yes:

    :sorry::sorry:
    Sad but it should be. Jaqen H'ghar said "Finally a girl is no one", then Arya said " A girl is Arya Stark of Winterfell". Then Jaqen smile and approve. Which means Waif kill Arya and she cut her own face and became a no one. And now she's living the Arya's life.

    Then why did waif kill Freys who has nothing to do with her?

    ඒ තියරිය ඇත්තද බන්? මට නම් හිතාගන්න බෑ.

    If I were GRRM, I would make Jamie betray the whole war for revenge :lol: , resulting in deaths of the Northmen and the WW

    ජේමි තමන්ගෙ හතුරා ගැනත් හිතන චරිතයක්. ගොඩක් වෙලාවට හරි තීරණ අරගෙන තියෙනවා. මෑඩ් කින්ග්ව මරපු එක. ටිරියන්ට උදව් කරපු එක. තමන්ගෙ සහෝදරියට උකපු එක අදාල නෑනේ.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes:

    ඒ තියරිය ඇත්තද බන්? මට නම් හිතාගන්න බෑ.

    ජේමි තමන්ගෙ හතුරා ගැනත් හිතන චරිතයක්. ගොඩක් වෙලාවට හරි තීරණ අරගෙන තියෙනවා. මෑඩ් කින්ග්ව මරපු එක. ටිරියන්ට උදව් කරපු එක. තමන්ගෙ සහෝදරියට උකපු එක අදාල නෑනේ.

    Kavda ban danne mad king burn them all gaga hitiye Bran Hodor ta kalaa wage mokak hari samayamak korala white walkers la gana message ekak denna gihinda kiyala
     
    Fock

    Active member
  • Oct 20, 2014
    107
    25
    28

    Most probably true. Even Nymeria didn't recognize her and Arya laughed and said "its not you" which she might referring to her self.

    Ai Branwa maranna try karapu eka. Jamie is a grey character like most of us. Not a black or white
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    Kavda ban danne mad king burn them all gaga hitiye Bran Hodor ta kalaa wage mokak hari samayamak korala white walkers la gana message ekak denna gihinda kiyala

    වෙන්න පුළුවන්. ඒත් සිද්ධිය මතුපිටින් බැලුවොත් ජේමි ඔය මුකුත් දන්නෙ නෑනේ බන්. කොහොම හරි ඌගේ හිතට දැනුන විදිහට තමන්ගෙ එකා උනත් වැරදියි නම්, ඌ ඒ පැත්ත ගන්නේ නෑ.
     
    Fock

    Active member
  • Oct 20, 2014
    107
    25
    28
    Kavda ban danne mad king burn them all gaga hitiye Bran Hodor ta kalaa wage mokak hari samayamak korala white walkers la gana message ekak denna gihinda kiyala

    Yeah.. but not Bran it should be former three eyed raven Brynden Rivers.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Most probably true. Even Nymeria didn't recognize her and Arya laughed and said "its not you" which she might referring to her self.

    Ai Branwa maranna try karapu eka. Jamie is a grey character like most of us. Not a black or white

    ආර්යාව මරල එයාගේ ජිවිතේ ගතකරන්න යන්න ඇති උවමනාව මොකද්ද ඒ කෙල්ලට. :oo: එයා බැඳිලා ඉන්නෙ වැඩක් බාරදුන්නම ඒක කරන්න නෙ. ආර්යා කරන්න හිටිය වැඩ ටිකම නං එයත් කරන්නෙ ඒ වැඩේ කිසි තේරුමක් නෑ නේද.

    අනික ආර්යා කලින් දැනගෙන හිටිය දේවල් එයාව මැරුව කියල දැනගන්න බෑ නෙ, නයිමීරියා දැක්කම එයාට කතාකරන්න විදිහක් නෑ ඒ ආර්යා නෙවේ නං.
     
    Fock

    Active member
  • Oct 20, 2014
    107
    25
    28
    ආර්යාව මරල එයාගේ ජිවිතේ ගතකරන්න යන්න ඇති උවමනාව මොකද්ද ඒ කෙල්ලට. :oo: එයා බැඳිලා ඉන්නෙ වැඩක් බාරදුන්නම ඒක කරන්න නෙ. ආර්යා කරන්න හිටිය වැඩ ටිකම නං එයත් කරන්නෙ ඒ වැඩේ කිසි තේරුමක් නෑ නේද.

    අනික ආර්යා කලින් දැනගෙන හිටිය දේවල් එයාව මැරුව කියල දැනගන්න බෑ නෙ, නයිමීරියා දැක්කම එයාට කතාකරන්න විදිහක් නෑ ඒ ආර්යා නෙවේ නං.

    They are highly trained assassins. Ithin wena kenekge jeewithe gatha karana ekane unta thiyena hodama widiya. Many face god kiyanne unge deviyo. Un religion ekak widiyata thamai me dewal karanne. Ithin Aryage jeewithe as it is eki jeewath wenawa. Ethana some kind of magic ekakuth thiyenawa, Not just wearing the face mask. Ekane Arya Frey ge character eke innakota uge katahanda height eka pawa awilla thibune. Ithin un characters maru karanakota unge detailsnuth enawa athi.
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ආර්යාව මරල එයාගේ ජිවිතේ ගතකරන්න යන්න ඇති උවමනාව මොකද්ද ඒ කෙල්ලට. :oo: එයා බැඳිලා ඉන්නෙ වැඩක් බාරදුන්නම ඒක කරන්න නෙ. ආර්යා කරන්න හිටිය වැඩ ටිකම නං එයත් කරන්නෙ ඒ වැඩේ කිසි තේරුමක් නෑ නේද.

    අනික ආර්යා කලින් දැනගෙන හිටිය දේවල් එයාව මැරුව කියල දැනගන්න බෑ නෙ, නයිමීරියා දැක්කම එයාට කතාකරන්න විදිහක් නෑ ඒ ආර්යා නෙවේ නං.

    Yup. Arya had much character development just to be switched identities with someone else :yes:

    And like you said, nymeria would have killed her on the spot if it wasn't arya.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    Most probably true. Even Nymeria didn't recognize her and Arya laughed and said "its not you" which she might referring to her self.

    Ai Branwa maranna try karapu eka. Jamie is a grey character like most of us. Not a black or white

    නයිමේරියට ආර්යා එක්ක නො එන්න හේතු ගොඩක් තිබ්බා.

    1. ඒ ආර්ය නෙවෙ අර ටෙම්පල් එකේ හිටපු වෙයිෆ් නිසා
    2. ඒ ආර්යා නෙවේ නෝ වන් කෙනෙක් නිසා (රියල් ආර්යා)
    3. නයිමේරියාට තමන්ගෙ පැක් එක දාලා ආර්යා එක්ක යන්න බැරි කම
    4. කින්ග්ස් ලෑන්ඩින්වලදි ගලෙන් ගහලා එකවපු එක(නොර්ත් රිමෙම්බර්ස්)

    White Walkers ල Wall එක ලඟට ආපු ගමන් season 7 ඉවරවෙනවා, ඉතිං ඉඳපන් කෝ තව අවුරුද්දක් season 8 එනකන් :angry:

    සිරාවටම. එපාවෙනවා:(:(

    Not 1 year bn. 2019 lu gahanne last season.

    උබ කියන්නෙ තවත් කල් යාවි කිය්ලද? දැන් සීසන් අටේ ශූටින් යනව කියන්නෙ බොරුද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ආර්යාව මරල එයාගේ ජිවිතේ ගතකරන්න යන්න ඇති උවමනාව මොකද්ද ඒ කෙල්ලට. :oo: එයා බැඳිලා ඉන්නෙ වැඩක් බාරදුන්නම ඒක කරන්න නෙ. ආර්යා කරන්න හිටිය වැඩ ටිකම නං එයත් කරන්නෙ ඒ වැඩේ කිසි තේරුමක් නෑ නේද.

    අනික ආර්යා කලින් දැනගෙන හිටිය දේවල් එයාව මැරුව කියල දැනගන්න බෑ නෙ, නයිමීරියා දැක්කම එයාට කතාකරන්න විදිහක් නෑ ඒ ආර්යා නෙවේ නං.

    :yes:

    They are highly trained assassins. Ithin wena kenekge jeewithe gatha karana ekane unta thiyena hodama widiya. Many face god kiyanne unge deviyo. Un religion ekak widiyata thamai me dewal karanne. Ithin Aryage jeewithe as it is eki jeewath wenawa. Ethana some kind of magic ekakuth thiyenawa, Not just wearing the face mask. Ekane Arya Frey ge character eke innakota uge katahanda height eka pawa awilla thibune. Ithin un characters maru karanakota unge detailsnuth enawa athi.

    ෆේස් එක මාරු කරාම මතකයන් කට හඬවල් ඔක්කෝම එනවා කියමුකො. ඒත් වින්ටර්ෆෙල් වලට ගිහින් මුලින්ම ෆැමිලි ක්‍රිප්ට් එකට ගියේ ආර්යා නිසානේ බන්. නැත් නම් කෙලින්ම සන්සව හොයාගෙනනෙ යන්නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    They are highly trained assassins. Ithin wena kenekge jeewithe gatha karana ekane unta thiyena hodama widiya. Many face god kiyanne unge deviyo. Un religion ekak widiyata thamai me dewal karanne. Ithin Aryage jeewithe as it is eki jeewath wenawa. Ethana some kind of magic ekakuth thiyenawa, Not just wearing the face mask. Ekane Arya Frey ge character eke innakota uge katahanda height eka pawa awilla thibune. Ithin un characters maru karanakota unge detailsnuth enawa athi.
    අනන්‍යතාවය හංගන්න වෙන කෙනෙක් වගේ වෙස්වලාගන්න එක එකක්, ඒත් මැරුණ කෙනාගෙ ජීවිතේ ඒ විදිහටම දිගටම ගත කරන්න හදන එක ගැලපෙන්නේ නෑ නෙ. ෆ්‍රේලව මරන්න, සර්සිව මරන්න යන්න හදන්න, ආය ජෝන් ස්නෝ උතුරේ ඉන්නව ඇහුවම යන පාර වෙනස් කරන්න, නයිමීරියා දැක්කම අඳුරගෙන කතාකරන්න හදන එක වගේ දේවල් කරන්න උවමනාවක් නෑ නෙ ඒ ආර්යා නෙවේ නං. කොටින්ම වින්ටෆෙල් වල හිටපු කිසි කෙනෙක්ව අඳුරගන්න බෑ එහෙම උනොත් එයාට.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Yup. Arya had much character development just to be switched identities with someone else :yes:

    And like you said, nymeria would have killed her on the spot if it wasn't arya.
    :yes: ආර්යා කියන්නේ ප්‍රධානම චරිතයක් කතාවේ, නිකන් මරල දාල එතන ඉන්නෙ වෙන කෙනෙක් කියල පස්සේ එලි උනා කියල කතාවට ලැබෙන දෙයක් නෑ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ ඩ්‍රෝගෝන් :(
    ඩොත්‍රාකි හමුදාව නං මරු සුද්දගෙ කාලෙ අපේ උනුත් මෙහෙම සටන් කරන්න ඇති නේ :D සුද්දො හෙන නවීන ආයුධ අරං යද්දි අපේ අය කඩු කිනිසි අරං ගිහිං ඩොත්‍රාකිල වගේ පනින්න ඇති :love:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    නයිමේරියට ආර්යා එක්ක නො එන්න හේතු ගොඩක් තිබ්බා.

    1. ඒ ආර්ය නෙවෙ අර ටෙම්පල් එකේ හිටපු වෙයිෆ් නිසා
    2. ඒ ආර්යා නෙවේ නෝ වන් කෙනෙක් නිසා (රියල් ආර්යා)
    3. නයිමේරියාට තමන්ගෙ පැක් එක දාලා ආර්යා එක්ක යන්න බැරි කම
    4. කින්ග්ස් ලෑන්ඩින්වලදි ගලෙන් ගහලා එකවපු එක(නොර්ත් රිමෙම්බර්ස්)

    සිරාවටම. එපාවෙනවා:(:(

    උබ කියන්නෙ තවත් කල් යාවි කිය්ලද? දැන් සීසන් අටේ ශූටින් යනව කියන්නෙ බොරුද?

    ow HBO ma kiyala tibba neda S8 eddi 2019 wevi kiyala
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    අනේ ඩ්‍රෝගෝන් :(
    ඩොත්‍රාකි හමුදාව නං මරු සුද්දගෙ කාලෙ අපේ උනුත් මෙහෙම සටන් කරන්න ඇති නේ :D සුද්දො හෙන නවීන ආයුධ අරං යද්දි අපේ අය කඩු කිනිසි අරං ගිහිං ඩොත්‍රාකිල වගේ පනින්න ඇති :love:

    :yes:
    උන්ගේ කටවල් වලින් දාන සවුන්ඩ් එක නම් මරුමරුමරු
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mamath piliganne ne Arya = Waif kiyala. Mokada Arya anthimata ara kutiyata gihin candle eka kapuwama needle eken kutiya dark wenawa. Then Arya can fight in dark as she was trained to fight while she was blind. But Waif couldn't. Ethana pennuwe eka kiyalai mata nam hithenne.