Game of Thrones Fans

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ ඩ්‍රෝගෝන් :(
    ඩොත්‍රාකි හමුදාව නං මරු සුද්දගෙ කාලෙ අපේ උනුත් මෙහෙම සටන් කරන්න ඇති නේ :D සුද්දො හෙන නවීන ආයුධ අරං යද්දි අපේ අය කඩු කිනිසි අරං ගිහිං ඩොත්‍රාකිල වගේ පනින්න ඇති :love:
    කොහෙද බන් හිටියේ මෙච්චර දෙයක් වෙලා තියෙද්දී :eek: අපේ දැවෙන ප්‍රශ්න වලට උත්තර දීපන් ඇවිල්ලා
     

    Fock

    Active member
  • Oct 20, 2014
    107
    25
    28
    අනන්‍යතාවය හංගන්න වෙන කෙනෙක් වගේ වෙස්වලාගන්න එක එකක්, ඒත් මැරුණ කෙනාගෙ ජීවිතේ ඒ විදිහටම දිගටම ගත කරන්න හදන එක ගැලපෙන්නේ නෑ නෙ. ෆ්‍රේලව මරන්න, සර්සිව මරන්න යන්න හදන්න, ආය ජෝන් ස්නෝ උතුරේ ඉන්නව ඇහුවම යන පාර වෙනස් කරන්න, නයිමීරියා දැක්කම අඳුරගෙන කතාකරන්න හදන එක වගේ දේවල් කරන්න උවමනාවක් නෑ නෙ ඒ ආර්යා නෙවේ නං. කොටින්ම වින්ටෆෙල් වල හිටපු කිසි කෙනෙක්ව අඳුරගන්න බෑ එහෙම උනොත් එයාට.
    Yeah probably :sorry:
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Tyrion Targaryen කෙනෙක් කියල theoryයක් තියනවා නේ ? Joanna Lannister & Mad Kingගේ ළමයෙක් ලූ
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    අනන්‍යතාවය හංගන්න වෙන කෙනෙක් වගේ වෙස්වලාගන්න එක එකක්, ඒත් මැරුණ කෙනාගෙ ජීවිතේ ඒ විදිහටම දිගටම ගත කරන්න හදන එක ගැලපෙන්නේ නෑ නෙ. ෆ්‍රේලව මරන්න, සර්සිව මරන්න යන්න හදන්න, ආය ජෝන් ස්නෝ උතුරේ ඉන්නව ඇහුවම යන පාර වෙනස් කරන්න, නයිමීරියා දැක්කම අඳුරගෙන කතාකරන්න හදන එක වගේ දේවල් කරන්න උවමනාවක් නෑ නෙ ඒ ආර්යා නෙවේ නං. කොටින්ම වින්ටෆෙල් වල හිටපු කිසි කෙනෙක්ව අඳුරගන්න බෑ එහෙම උනොත් එයාට.

    එක many faced godගේ plan එකක් වෙන්න බැරි නෑ නෙ
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    :yes:
    උන්ගේ කටවල් වලින් දාන සවුන්ඩ් එක නම් මරුමරුමරු

    GOT එකේ ගේම ගහන්නේ sounds වලින් බන් තනිකරම ! ඒ වෙලාවේ Jaime "We can hold them off" කියද්දී යන music එකත් එක්ක Drogon ගේ සද්දේ එද්දී සුපිරි නේ ? ඒ වගේම අර Arya , Brienne ගහල වැට්ටුවාම නැගිටිද්දී එන සද්දේ එහෙම පට්ට නේ ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක many faced godගේ plan එකක් වෙන්න බැරි නෑ නෙ
    මන්ද බන් දැන් හැමෝම අවධානෙ දෙන්නෙ නයිට් කින්ට නිසා පරණ ඒවා ඔක්කොම අමතකයි කට්ටියට. ආර්යව ට්‍රේන් කරන එක ඇරුනම වෙන ලොකු දෙයක් තියෙන්න ඕනේ කියලත් හිතෙනව මෙනි ෆේස් ගෝඩ් ගෙ සෙට් එකට. කොච්චර කාලේ වියදන් කරාද උන්ට.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නයිට් කින් වැ මරන්න azor ahayi කෙනෙක් ඉන්න ඕන නේද
    දැනට ජෝන් තමයි එකට ඉන්නේ
    අනික් ඔක්කොම හරිගියත් උට තව එක අඩුපාඩුවක් තියෙනව
    ඌ ලොකු කැපකිරීමක් කරන්න ඕනේ
    හරියට දැනිගේ පපුව හිල්වෙන්න උගේ කඩුව බස්සන්නවා වගේ දෙයක්.

    ww එක්ක පලවෙනි යුද්දෙදි ත් හිටපු azor ahayi උගේ wife ගේ පපුව මැදින් කඩුව යවලා තමා එක සම්පුර්ණ කරේ.

    ඉස්සරහට කතාව ගලන යද්දී දැනී ත් එක්ක දෙන්නගේ සම්බන්දෙ හදෙද්දී උට එහෙම කැපකිරීමක් කරන්න වුනොත් ඉන්නේ එයා තමා.

    ගොඩක් වෙලවට දැනී රජ පුටුවේ ඉඳගන්න එකක් නැහැ කතාව අවසානයේ
    ඊට කලින් මැරෙයි ගොඩක් වෙලවට

    කොටින්ම රාජ්‍යක ඉතුරුවෙයිද දන්නෙත් නැහැ
    ww පරද්දුවත්

    ටිරියන් හෝ වෙන එකෙක් තමා ඉතුරු වුනොත් වෙන්නේ කව්දකහරි අලුතින් හරි රටවල් ටික පාලනය ක්රන්න
     

    Fock

    Active member
  • Oct 20, 2014
    107
    25
    28
    Tyrion Targaryen කෙනෙක් කියල theoryයක් තියනවා නේ ? Joanna Lannister & Mad Kingගේ ළමයෙක් ලූ

    Yeah which might explain Tyrion's affection to Targaryens and dragons. Johanna was in the kings landing at the time.
    Also Barristan Selmy told Daenerys that Aerys loved Johanna in his younger years.
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඩැනී එකී ට්‍රැක් එකෙන් පිට යනවා වගේ
    ඒකිට ටික ටික තාත්තාගේ පිස්සුව එනවාද මංදා
    ජෝන්ව ඩැනිට වඩා උස්සලා තියනවා වැඩී කතාවේ
    කලින් නෙඩ්, රොබ් ට කෙලවෙන්න කලින් ඔහොම උස්සලා තිබ්බා
    කෙලවන්න වගේ හදන්නේ ජෝන්ටත්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    :yes:
    ෆේස් එක මාරු කරාම මතකයන් කට හඬවල් ඔක්කෝම එනවා කියමුකො. ඒත් වින්ටර්ෆෙල් වලට ගිහින් මුලින්ම ෆැමිලි ක්‍රිප්ට් එකට ගියේ ආර්යා නිසානේ බන්. නැත් නම් කෙලින්ම සන්සව හොයාගෙනනෙ යන්නෙ.
    ඔය ආර්ය නෙමේ නම් බ්‍රැන්ඩ් දන්නවනෙ බන්. එහෙම එකක් උනේ නෑනෙ. ඌට හැම එකම පේන එකේ නියම ආර්ය ඉන්න තැන නොපෙනෙන්න විදියක් නෑනෙ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩැනී එකී ට්‍රැක් එකෙන් පිට යනවා වගේ
    ඒකිට ටික ටික තාත්තාගේ පිස්සුව එනවාද මංදා
    ජෝන්ව ඩැනිට වඩා උස්සලා තියනවා වැඩී කතාවේ
    කලින් නෙඩ්, රොබ් ට කෙලවෙන්න කලින් ඔහොම උස්සලා තිබ්බා
    කෙලවන්න වගේ හදන්නේ ජෝන්ටත්
    ලබන සතියේ තාත්ත වගේම ගිනි තියන සීන් එකකුත් තියෙනවලු. එතකොට නං ගොඩක් එවුන්ට මේ ඉන්නෙ තාත්තගෙම දුව කියල හිතෙන්න බැරි නෑ.
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ඔක්කොමත් හරි හැතැක්ම දහස් ගණන් විනාඩියෙන් යන එක තමයි අල්ලන්නෙ නැත්තෙ.