මේකයි කතාව දන්න එපා බොරු හිනාව ....
මම මිට කලින් paypal එකෙන් dispute එකක් open කරලා සල්ලි ගත්තා දැන් තව item එකක් කැඩිලා අවා එකනම් අපේ හු@%^තේ පොස්ට් ඔෆිස් එකේ වරදක් මම seller ට කිව්ව උ දෙන්න බැ කිව්වා තව paypal එකෙන් dispute එකක් open කරොත් මගේ account එක limit හරි block වෙයිද


