paypal සින්

dushbush

Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    මේකයි කතාව දන්න එපා බොරු හිනාව .... :D

    මම මිට කලින් paypal එකෙන් dispute එකක් open කරලා සල්ලි ගත්තා දැන් තව item එකක් කැඩිලා අවා එකනම් අපේ හු@%^තේ පොස්ට් ඔෆිස් එකේ වරදක් මම seller ට කිව්ව උ දෙන්න බැ කිව්වා තව paypal එකෙන් dispute එකක් open කරොත් මගේ account එක limit හරි block වෙයිද
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මේකයි කතාව දන්න එපා බොරු හිනාව .... :D

    මම මිට කලින් paypal එකෙන් dispute එකක් open කරලා සල්ලි ගත්තා දැන් තව item එකක් කැඩිලා අවා එකනම් අපේ හු@%^තේ පොස්ට් ඔෆිස් එකේ වරදක් මම seller ට කිව්ව උ දෙන්න බැ කිව්වා තව paypal එකෙන් dispute එකක් open කරොත් මගේ account එක limit හරි block වෙයිද

    අපේ උන්ගේ වැරදි වලට සෙලර්ට කිව්වට වැඩක් නෑ... තෝ අමු කැරියෙක්නේ... උබ ගිහිල්ලා ලන්කාවේ එකාට කියපන්... අපේ රටට ආවට පස්සේ සෙලර්ගෙන් වගකීමක් නෑ... උබලා වගේ උන් නිසා තම මෙහෙට ශිප් කරන්නේ නැත්තේ ගොඩක් උන්...

    මේ වගේ කැරි වැඩ කරන උන්ගේ එක අයිටම් හැමදාම කැඩිලා වර

    ------ rep
     
    Last edited:

    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    athakota uba kiyanne kedichcha badu wala paduwa mama ganna one kiyalada.gennapu drone akaka motor weda ne.ithin akata mama mak karannada.saller ta kiwwoth u kiyanne ayeth uta aka awannda kiyala.aye drone akak china walata shipping danna mata pissuye.

    mamath ayenam reship karna gon wadenam karnne na mama return karata passe hanbune na hanbune na kiya kiya hitya ita passe thamyi mn paypal eken dispute ekka open kale

    Kadunama api paduwa widaganna onida u baduwak kadala mehata ewwath oya tikamane ehanam
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    අපේ උන්ගේ වැරදි වලට සෙලර්ට කිව්වට වැඩක් නෑ... තෝ අමු කැරියෙක්නේ... උබ ගිහිල්ලා ලන්කාවේ එකාට කියපන්... අපේ රටට ආවට පස්සේ සෙලර්ගෙන් වගකීමක් නෑ... උබලා වගේ උන් නිසා තම මෙහෙට ශිප් කරන්නේ නැත්තේ ගොඩක් උන්...

    මේ වගේ කැරි වැඩ කරන උන්ගේ එක අයිටම් හැමදාම කැඩිලා වර

    ------ rep

    UBata me wage seen ekak unoth mok karnne ?