Sony Xperia Users ලා එන්ඩෝ

waca

Well-known member
  • Nov 13, 2006
    3,714
    2,197
    113
    Nugegoda
    මම 2009 කාලෙදි පාවිච්චි කරා Sony Ericson 850i කියල ෆෝන් එකක්. 5 megapixel camera කිව්වහම ඒ කාලෙ මැජික් තමයි පුතී. Xenon flash එකක් තිබුනේ 5 megapixel වුනාට දැන් තියෙන 8 megapixel කැමර එකකටත් වඩා කොලිටි ෆොටෝ ගත්ත ඒ කැමරා එකෙන්. ඒ කාලේ ෆොන් රජා තමයි nokia N95, N82. වගේ ඒව, මෙකත් ඒ මට්ටමේ එකක්, හැබැයි ෆෝන් එක සමහර වෙලාවට freeze වෙන වෙලාවල් තිබුනා. ඊට පස්සෙ මම Etel ෆෝන් එකකුයි, HTC ෆෝන් එකකුයි පාවිච්චි කරා. පස්සෙ මම ගත්ත 2013 විතර Xperia SP මම ඒක පොලවෙ ගහලත් තියෙනව ස්ක්‍රීන් එකට මුකුත් වුනෙත් නෑ. ෆෝන් එක පට්ට ගැහුව අවුරුදු 4 කට කිට්ටු වෙන්න. ඒ ෆෝන් එක රිලයබල් ඒත් උන් KitKat official update එක දුන්නෙ නෑ, සිංහල අකුරු කියවන්න රූට් කරන්නම වුනා. අන්තිම කාලෙ වෙනකොට බැටරිය වේගෙන් බහින්නයි ස්ලෝ වෙන්නයි රත්වෙන්නයි ගත්ත හින්ද වෙන ෆෝන් එකකට ගියා.
     
    Last edited:

    prince_AG

    Junior member
  • Apr 27, 2017
    149
    22
    18
    Maharagama
    Z5 ekath suppaa phone eka...batry ekath awlak nee dawas eka hamarak shape karaganna puluwan gemak gahuwoth,..phone ekanm suppa kiyanna wachana neee
     

    lakmal432

    Active member
  • May 25, 2017
    282
    84
    28
    Mage tibba Xperia z1 ekak. Water proof kiyala kiyanne. Dawasak waturata wetuna. Eta passe display eka tika tika blink una tikadawasakain mokuth penne neti una. Danna ekekuta ganna denne ne mamanam
     

    cpcjana

    Junior member
  • Jun 19, 2016
    36
    8
    8
    sony z5 dual thama used karanne den but too heated you tube yanakota heat wela auto youtube off wenawa.
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    Mage tibba Xperia z1 ekak. Water proof kiyala kiyanne. Dawasak waturata wetuna. Eta passe display eka tika tika blink una tikadawasakain mokuth penne neti una. Danna ekekuta ganna denne ne mamanam

    yako eke ara rubber kali tika uba fix karanna nathuwa athi hariyata :D :D :D

    ඔව් ඔව්, ඒක තමා අාතල්ම සීන් ඒක :lol:

    app dagena oke paata wenas kara kara aathal ganne ape un iossra

    sony z5 dual thama used karanne den but too heated you tube yanakota heat wela auto youtube off wenawa.

    okathanakata deela paste tikak daganin hariyanaw.background apps wadi athi run wenawa.overheat scene ekanam normal bn sony wala.mage eka 84C ghiyata passe off wenne :lol::lol::lol::lol::lol:
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP


    kiyana taram supiriyak nam na bun balapanko comparison eka

    පවු අනාථයගෙ compare කිරිල්ල :P Mid range phone එකක් එක්ක high end smartphone එකක් compare කරනවා. පවු Xperia XZ premium එක දැකලා නෑ , S8 මොකක්ද :lol:😂 Sony set නෑ කිව්වා නම් හරි බොරුවට රගන්නේ නැතුව 💩
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    xperia mini tamai :P ea kalet
    mama nam danna ekekta kiyane na sony ganna kiyala

    Sony original nam lesiyen leda denne neha ban
    Battery eka dawas dekak hitinawa normal use karala
    Oyata karumeta mokak hari jal bariak daapu phone ekak ta aguwenna athi.
    Lankawe phone kada karayo kiyanne loka horu
     

    oshanherath

    Active member
  • Nov 10, 2014
    211
    102
    43
    ඉස්සරම Nokia පාවිච්චි කරල Smartphones වලට ආවට පස්සෙ මෙච්චර කාලෙකට Xperia විතරමයි මචන්ලා....

    2012 - Xperia Neo V ( 2013 අග වයිෆ්ට දුන්න පාවිච්චි කරන්න *** මම ආසම ෆෝන් එක )
    2013 - Xperia V ( 2014 මැද Neo V එකයි Xperia V එකයි දෙකම හොරෙක් ඉස්සුවා ගෙදරටම පැනලා )
    2014 - Xperia SP ( Galaxy S Duos 2 එකකුත් ගත්ත වයිෆ්ට )
    2017 මැයි - Xperia X - F5122 ( Xperia SP එක වයිෆ්ට දුන්න S duos 2 එක faulty නිසා )

    Sony Xperia ටිකක් ගනන තමයි.... අඩු ගානට සේරම Features එන්නෙත් නෑ තමයි. හැබැයි සිරාවටම හොඳයි. Interface එක උනත් මාර නීට්. Camera සුපර්.