Sony Xperia Users ලා එන්ඩෝ

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    math xperia P ekak use krnawa 2013 idan thama wada. tempered jiwitheta gahala na. supiri phone eka. hardware quality.
    ape lankawe market eke sony phone ganna na bn dan wadiya.
    krnnama deyak nathi hindai sallith madi hindai man OnePlus 3T ekak gaththa
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    පවු අනාථයගෙ compare කිරිල්ල :P Mid range phone එකක් එක්ක high end smartphone එකක් compare කරනවා. පවු Xperia XZ premium එක දැකලා නෑ , S8 මොකක්ද :lol:😂 Sony set නෑ කිව්වා නම් හරි බොරුවට රගන්නේ නැතුව 💩

    අඩෝ උබ video එක දැම්ම එකාටද බැන්නේ? ඌ බර sony fan කෙනෙක්. කලින් channel එකේ නම Xperia Fan දැන් ඌ වෙනස් කරල ඇත්තේ සමහරු Xperia Fan කිව්වම Sony වලට biased reviews දානවා කියල හිතන හින්දා.

    මේ දෙක බලන්න

    ගලක්සි ස8 ෆ්රන්ට් එකනම් ගූ හැලියක්
     
    • Like
    Reactions: Rockstar Athelete
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    EMINƎM;22069940 said:

    නෑ අර Xperia mini එකක් පාවිච්චි කරලා චෝර වෙලා , දැන් S8 එකක් තියන් කිරියේ රගන එකාට කිව්වේ :lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    new release . new specs. :)

    X1, XZ1, XZ Compact....

    MSM8995, 4GB ram, 32GB&64 varrier.....

    gsmarena_002.jpg

    gsmarena_001.jpg
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Xperia X, XZ and X Performance update adds August 2017 security patches

    Xperia X, XZ and X Performance update adds August 2017 security patches

    Sony is currently rolling new firmware updates for a number of Xperia X series handsets, updating to the latest 1 August 2017 Android security patch. The Xperia XZ and X Performance has seen their firmware builds move from 41.2.A.7.35 to version 41.2.A.7.53. The Xperia XZs is also likely to see the same build released shortly.

    The Xperia X has seen its firmware build move from 34.3.A.0.206 to version 34.3.A.0.217. The Xperia X Compact should also follow suit shortly, although the update is not live at the time of writing. We are not aware of any other changes in these updates, but if you’ve noticed anything new, let us know in the comments below.

    Xperia-XZ-August-2017-security-patch-315x560.png

    ec8c9ba509ac143ed13f992c065fe185e84192f0d2853971eff3236d40ced554.png
     
    Last edited:

    ඉස්සර sony updates ගොඩක් late ! 2015 Xperia Z lollipop update එක (5.0.2 එක ) ලේට් උනා :( ඒත් දැන් නම් පට්ට :love:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඉස්සර sony updates ගොඩක් late ! 2015 Xperia Z lollipop update එක (5.0.2 එක ) ලේට් උනා :( ඒත් දැන් නම් පට්ට :love:

    sony high end, premium model walata lesatama update denawa...

    high end - X proformance, xz, xzs, xz premium

    premium model - X, X compact...

    midle range, entry level - gena waga kiyanu nolebe... (XA, XA ultra, XA1, XA1 ultra, L1)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපේ මල්ලිත් ගත්තා huawei GR5 එකක් කියනන්න තරම් නම් වරදක් නැ දැන් huawei මාකට් එක අල්ලගෙන යනවා

    :yes::yes: අරුන් p9 lite එකක් දුන්න, ඒකනම් පට්ට බාන්ඩෙ :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උන්ට ඔය වැඩි සෙල්ලම් ඕනෙ නෑ බං
    ෆ්රන්ට් කැමරාව 12 ෆ්ලෑශ් එකත් තියනවා. ඒ හොදටම ඇති.
    ෆොටෝ ගන්න එකයි කෝල් ගන්න එකයි ඇරෙන්න වෙන ලොකු දෙයක් ඕකෙන් කරන්නෙ නෑ
    වෙන ලෙඩක් නෑ ඔටෝ රොටේට් වෙනවා ටිකක් හොරයි.

    ඒ එච්චර අවුලක් නෑ අනිත් වැඩ හොදනම් :D
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea