Ubalage wifelath mehemada? part 2

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම නෑ බොල අපෙ උන්දැ තාම ආසයි බයික් එකේ යන්න.
    පොඩ්ඩි දාලා යනවා නම් තවත් ආසයි.

    එක එකාගෙ කැමැත්තෙ වෙනස්කම් වෙන්න පුළුවන්. මෙහෙම පබ්ලික් දාන්නෙ නැතිව වයිෆ් එක්ක ඩිරෙක්ට් කතා කරපං.
    නියපොත්තෙන් කපන ඒවට චේන්සෝ ගේන්න එපා.
    එක එක්කෙනාගේ හැටි නෙ :yes: වැඩිය බයික් වල ගිහින් පුරුදු නැති කෙල්ලෙක් නං ඉතින් දූවිලි නාගෙන අව්වට පිච්චි පිච්චි බයික් වල යන්න අකමැති ඇති නෙ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කුමාර අයිය හෙන ලකී නෙ :P ලව් කරන කාලෙත් බයික් එකේ රට වටේ යන්න ඇති ඒකයි ඔය :yes:

    දෙන්න තුන්දෙනා පවුලට එකතුවෙද්දී නං කරන්න බැරිවෙයි ඕව.

    එකට කුමාරයියා ගාව තියෙන්නේ simple ප්ලෑන් එකක්
    පොඩි එවුන් ටික අම්මට බාරදෙනව
    දෙන්න පයිනවා කැලේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකට කුමාරයියා ගාව තියෙන්නේ simple ප්ලෑන් එකක්
    පොඩි එවුන් ටික අම්මට බාරදෙනව
    දෙන්න පයිනවා කැලේ
    පට්ට නෙ. වෙන අය කියන්නේ අනේ බබාලා බලාගෙන මම ගෙදර ඉන්නං ඔයා තනියම යන්න කියල නෙ :D වයසට ගියත් හිතින් තරුණ කපල් කියන්නේ ඔය වගේ අයට තමා.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    oya eyawa ashraya karala neweda bande. yalu wela inna kale therenna athine eya mona wage kenekda kiyala. eya e kale kamathi wela idala dan akamthida??

    P.s. mamath kamthi awidinna yanna. habay bike ekenam kamthi na
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පට්ට නෙ. වෙන අය කියන්නේ අනේ බබාලා බලාගෙන මම ගෙදර ඉන්නං ඔයා තනියම යන්න කියල නෙ :D වයසට ගියත් හිතින් තරුණ කපල් කියන්නේ ඔය වගේ අයට තමා.

    කුමාරයියා ඒ අතින් සැහෙන්න වස්න්වනතියි
    බලහන් ඉතින් අවුරුදු 40 වෙලත් දෙන්නම රෙඩිනේ ඕනේ දෙකට :yes::yes:

    oya eyawa ashraya karala neweda bande. yalu wela inna kale therenna athine eya mona wage kenekda kiyala. eya e kale kamathi wela idala dan akamthida??

    P.s. mamath kamthi awidinna yanna. habay bike ekenam kamthi na

    යාලු වෙලා ඉන්න කලේ කෙල්ලෝ හැසිරෙන්නේ එක විදියකට
    බන්දයින් පස්සේ හැසිරෙන්නේ වෙනම විදියකට
    තේරුම්ගන්න හරිම අමාරුයි :confused::confused:

    kumarayyata lamyniut innawada?? :confused::confused:

    ඔව් දෙන්නෙක් ඉන්නව ඒ වුනාට කාටවත් කියන්නේ නෑ
    ළගම යාළුවො විතරයි දන්නේ
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,451
    1,872
    113
    E sirawata mara case ne ban badapu unta tyanne.. mewa dakiddi bayai bn... life eka enjoy krana bari kalakanni ganiyekne bn inme.ubata...
     

    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    බයික් එකේ දුර ගමන් යන්න අමාරුයිනෙ කොදු කැඩෙනව
    අනික ගෑනි බයික් එකේ පස්සෙන් යද්දි අනික් වාහනවල එවුන් ගෑනිට කෝචොක් කරනව.
    කෝකටත් අළුත් වාහනයක් අැරන් බලපන් එතකොට එයි.
    බයික් වල චාටර් වෙන්නෙ නෑ බන් දැන් ඉන්න ගෑනු
    කෝකටත් හෙවිල්ලෙන් ඉදපන් උඹව යවල
    කොටුවක් වත් පනිනවද දන්නෙ නෑනේ :rofl:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,320
    6,757
    113
    හෙල බිමේ
    උඹට කාර් එකක් ගන්න වෙනනා මචෝ....
    ඔය බයික් එකේ යන්න බැරි අමාරුවක් තියෙන්නේ...
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    හම්මේ ඉතිං ...... මේවට මුකුත් කියලත් බැ.... නොකියත් බැ...... :baffled::baffled:

    පවුල් ප්‍රශ්න bump...
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    uba kemathi hemadema geni karanna kemathi wenna oneda ban. ay uba hoyala balanne neththe geni monatada asa kiyala. ewa uparimayen hoyala balala wife wa sathutu kalanam ubata ona magulak karaganna puluwan wei. genu hari gujubsajanaki ban.

    :yes::yes::yes: