කව්රැහරි ගහන්න ආවොත් පොරගේ සෙට් එකට ගහලා ඌට පුජනන බෙලහිනතවෙක් ඇතිඋනොත් අපිට ලැබෙන දඩුවම මොකද්ද( අනෙක් අය කියන්න එපා එයාගේ ගෑනිව තමන්ට බාරදෙනවා කියලා මම ඇහ්වේ තනුජක පුතාගෙන් හරිය)
වන්දියක් ගෙවන්න වෙනවා එච්චරයි හිරේ යන්න වෙන්නේ නෑ..
කව්රැහරි ගහන්න ආවොත් පොරගේ සෙට් එකට ගහලා ඌට පුජනන බෙලහිනතවෙක් ඇතිඋනොත් අපිට ලැබෙන දඩුවම මොකද්ද( අනෙක් අය කියන්න එපා එයාගේ ගෑනිව තමන්ට බාරදෙනවා කියලා මම ඇහ්වේ තනුජක පුතාගෙන් හරිය)
ප්ලෑනක් තියෙනව ඩ්‍රෝන් පාවිච්චි කල්ල ජනගහනෙ මාර විදිහට අඩු කරන්නමේකෙ ඇහුවොත් reply කරන උන්වත් CID එකෙන් ඇවිල්ල උස්සං යයි ඒ නිසා අහන්නෑ
BUMP

දැකීමත් සතුටක්
පුළු පුළුවන් වෙල්වල් වලට ඇවිත් යන්න
නෑ 10යි...
පවුලේ අයට කියල නෑ කවුරු හිටියත් 10න් අයිතිවෙනවා..
ඒකට කරන්න තියෙන්නේ තමුන් ඉදලා හිටලා වහ්තෙන් පොල් ගෙඩියක් හරි අරං එන එක..
තමන් හිතවත්කමට ගේ දුන්නේ තමුනුත් මේ දේපොල භුක්ති වින්දා කියල ඔප්පු කරන්න පුළුවන් නං එච්චරයි..
ඔය අවුරුදු 10න් ඉඩම් දේපොල අයිති වෙන්න න්ං තමන් 'සහමුලින්ම" දේපොල අත් ඇරලම දාල තියෙන්න ඕනේ..
ඕක ක්ලේම් කරන්න හරි අමාරුයි උසාවියකදි..



වන්දියක් ගෙවන්න වෙනවා එච්චරයි හිරේ යන්න වෙන්නේ නෑ..

(බොල් ගාඩ් දාන් එන්න ඔට්ටු නෑ හාද)U me dawas wala Kia Picanto ekak ekka ottu wenawa Gavum kaallak adagena.

අඩෝ ඕකට කින්ඩියක් දාන්න ඕනේ ගිහිල්ලා..![]()
අඩෝ තනුජකයා, කාලෙකින්. කොහොමද උඹට?![]()

පරණ එකෙන් වරෙං..
අලුත් එකෙන් ආවට අර පරණ එකවුන්ට් එකෙන් උඹව දකින ගතිය එන්නේ නෑ බං..
උඹට ඒ ලිං ජීවිතේ තමයි ගැලපෙන්නේ..![]()

කලර් එකනං කරලා අනුමත කරගන්න පුළුවන්..
එන්ජින් එකනං මුලින් උඹ සෙට් කරන්න යන එන්ජින් එක අනුමත කරගෙන, ඒක හයි කරලා ඉවරවෙලා ආයේ බර කිරල අනුමත කරගන්න ඕනේ..
ඊට 1000කින් ලේසි හාර පන්දාහක් දිල එන්ජින් නම්බර් එක කොටාගන්න එක..![]()
kali adu wenawa misak wadi wenne na 

තෑන්ක්ස්...
අවුරුදු 30 ක් සම්පුර්ණ වීම සම්බන්දව වෙනත් නීතියක් තියනවද?
පරණ එකෙන් වරෙං..
අලුත් එකෙන් ආවට අර පරණ එකවුන්ට් එකෙන් උඹව දකින ගතිය එන්නේ නෑ බං..
උඹට ඒ ලිං ජීවිතේ තමයි ගැලපෙන්නේ..![]()
සමහරවිට මම හිනාවෙවී කියන විදිහෙන් මූ මේ බොරු කියන්නේ කියල තේරෙන්න පුළුවන්. ඒත් ඉතින් මට මතක තිබිල මේ බොරුවට මතක නෑ කියනව කියල කාටවත් ඔප්පු කරන්න බෑ නෙ.
ඒ වගේ වෙලාවක මොකෝ වෙන්නෙ.