ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

thanujaka

Well-known member
  • කව්රැහරි ගහන්න ආවොත් පොරගේ සෙට් එකට ගහලා ඌට පුජනන බෙලහිනතවෙක් ඇතිඋනොත් අපිට ලැබෙන දඩුවම මොකද්ද( අනෙක් අය කියන්න එපා එයාගේ ගෑනිව තමන්ට බාරදෙනවා කියලා මම ඇහ්වේ තනුජක පුතාගෙන් හරි‍ය)

    වන්දියක් ගෙවන්න වෙනවා එච්චරයි හිරේ යන්න වෙන්නේ නෑ..
     

    thanujaka

    Well-known member
  • ප්ලෑනක් තියෙනව ඩ්‍රෝන් පාවිච්චි කල්ල ජනගහනෙ මාර විදිහට අඩු කරන්න :baffled: මේකෙ ඇහුවොත් reply කරන උන්වත් CID එකෙන් ඇවිල්ල උස්සං යයි ඒ නිසා අහන්නෑ :sorry:
    BUMP

    ඩ්‍රෝන් එකක් උඩ නග්ගන්න පර්මිශන් ගන්න ලොකු ගේමක් ගහන්න ඕනේ..
    බර වියදමක් යනවා..
    ඒ ටික කරගන ඉවරවෙනකොට උඹට වැඩේ එපාවෙලා තියෙයි...:rofl:
     

    thanujaka

    Well-known member
  • දැකීමත් සතුටක්
    පුළු පුළුවන් වෙල්වල් වලට ඇවිත් යන්න

    එනවා එනව..
    නිතර එවෙන්නේ නෑ බං දැන් ඉතිං..
    අපේ කාලේ දැන් ඉවරයි අපි දැන් එකස්පයර්ඩ්..
     

    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    නෑ 10යි...
    පවුලේ අයට කියල නෑ කවුරු හිටියත් 10න් අයිතිවෙනවා..
    ඒකට කරන්න තියෙන්නේ තමුන් ඉදලා හිටලා වහ්තෙන් පොල් ගෙඩියක් හරි අරං එන එක..
    තමන් හිතවත්කමට ගේ දුන්නේ තමුනුත් මේ දේපොල භුක්ති වින්දා කියල ඔප්පු කරන්න පුළුවන් නං එච්චරයි..
    ඔය අවුරුදු 10න් ඉඩම් දේපොල අයිති වෙන්න න්ං තමන් 'සහමුලින්ම" දේපොල අත් ඇරලම දාල තියෙන්න ඕනේ..
    ඕක ක්ලේම් කරන්න හරි අමාරුයි උසාවියකදි..
    :yes::yes:
    තෑන්ක්ස්...
    අවුරුදු 30 ක් සම්පුර්ණ වීම සම්බන්දව වෙනත් නීතියක් තියනවද?:eek:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    වන්දියක් ගෙවන්න වෙනවා එච්චරයි හිරේ යන්න වෙන්නේ නෑ..

    තෑන්ක්ස් පුතී ආයේ සෙල්ලන් නෑ ඔනේ එකෙක් වරෙව් මාත් එක්ක ගහගන්න:D:D(බොල් ගාඩ් දාන් එන්න ඔට්ටු නෑ හාද)
     

    thanujaka

    Well-known member
  • අඩෝ තනුජකයා, කාලෙකින්. කොහොමද උඹට? :D

    පරණ එකෙන් වරෙං..
    අලුත් එකෙන් ආවට අර පරණ එකවුන්ට් එකෙන් උඹව දකින ගතිය එන්නේ නෑ බං..
    උඹට ඒ ලිං ජීවිතේ තමයි ගැලපෙන්නේ..:rofl:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    කලර් එකනං කරලා අනුමත කරගන්න පුළුවන්..
    එන්ජින් එකනං මුලින් උඹ සෙට් කරන්න යන එන්ජින් එක අනුමත කරගෙන, ඒක හයි කරලා ඉවරවෙලා ආයේ බර කිරල අනුමත කරගන්න ඕනේ..
    ඊට 1000කින් ලේසි හාර පන්දාහක් දිල එන්ජින් නම්බර් එක කොටාගන්න එක..:rofl:

    engine wenas karanna bn:D kali adu wenawa misak wadi wenne na :P:P

    VdviSzV.jpg

    to

    AWB1MUr.jpg
    [/IMG]​
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පරණ එකෙන් වරෙං..
    අලුත් එකෙන් ආවට අර පරණ එකවුන්ට් එකෙන් උඹව දකින ගතිය එන්නේ නෑ බං..
    උඹට ඒ ලිං ජීවිතේ තමයි ගැලපෙන්නේ..:rofl:

    වැඩේ මාට්ටුනේ පුතී
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටත් වැදගත් කාලීන ප්‍රශ්නයක් තියෙනව අහන්න. :yes:

    උසාවියේ මොකක්හරි නඩුවකට අපි සාක්කි දෙන්න වෙලා අපෙන් අහන දේට "මට මතක නෑ" කියන්න පුලුවන්ද ? එහෙම කිවොත් මට ඇත්තටම මතක නෑ කියල උසාවිය පිළිගන්නවද :baffled: සමහරවිට මම හිනාවෙවී කියන විදිහෙන් මූ මේ බොරු කියන්නේ කියල තේරෙන්න පුළුවන්. ඒත් ඉතින් මට මතක තිබිල මේ බොරුවට මතක නෑ කියනව කියල කාටවත් ඔප්පු කරන්න බෑ නෙ. :oo: ඒ වගේ වෙලාවක මොකෝ වෙන්නෙ.