ආ ඔව් ඔව්. තව නයි සිල්වා එහෙමත් අමතක වුනානේ. අද දවසේ දැකපු මතක තියෙන නම් ටික දැම්මේ. තව ඉන්නවා කට්ටිය නම්. Sharma01 එහෙමත් අමතක කරන්න බෑ.![]()

නිති කේෂ්ත්‍රයේ ඉහල ආයතන ආණ්ඩුවට ආණ්ඩුවේ බලවතුන්ට ඕනි විදිහට හැසිරෙනවා කියන කතාව ඇත්තද?
ah umba kalin dala
ඉදිරියේ රාළ එහෙම ආපු වේගෙන් ගිහිල්ලා නේද?
ශර්මා
ජෙසෝන් අනිවා අපි අතර ඉන්නවා..
රයිටින් ඉස්ටයිල් වෙනස් කරගෙන![]()
Ratu miris
උඹ කවුද කියපන්..ඒ දවස්වල නිතරම හිටපු දැන් පේන්න නැති අය කවුද බන් ඉන්නේ? දැන් මතකත් නෑ.

ඒ දවස්වල නිතරම හිටපු දැන් පේන්න නැති අය කවුද බන් ඉන්නේ? දැන් මතකත් නෑ.
Barry allen
Jason Rulz
Wesi buddy
Pathirana
Ashmi
Chaamalee
Polwatthacom
Ayeshlive
Patiya
Kputha
Mal pappa
Tawa godak innawa bn.
ඒ දවස්වල නිතරම හිටපු දැන් පේන්න නැති අය කවුද බන් ඉන්නේ? දැන් මතකත් නෑ.

Barry Allen මගෙත් හොඳම යාලුවෙක්. ඌත් දැන් එන්නේ නෑ නේද? පැටියා නම් අවුරුදු ගානකින්ම දැක්කේ නෑ. K Putha නේද පුටින් කියලා ආවේ කාලයක්?

Barry Allen innawa aluth ekakin.![]()
මොනවා උනත් මනුස්සයාට ඉවසීමකුත් නෑ දැන් මල පනිනව.ප්‍රතිභා මහනාම කියන්නේ ලෝයර් කෙනෙක් නෙමෙයි..
එයා ලෝ එක ප්‍රැක්ටිස් කරන්නේ නෑ..
තව ඇක්ට් එකක් තියෙනවා Obscene Publications Act No 22 of 1983.
එයා ඒ ඇක්ට් එක ගැනවත් ඔය ආර්ටිකල් එකේ කතා කරලා නෑ..
එහෙමනං අසභ්‍ය දර්ශන බලන්න බෑ කියලත් දණ්ඩ නීති සංග්‍රහයේ නෑනේ..
නමුත් උසාවියෙන් දඩ ගහපු අවස්ථා ඕන තරං තියෙනව..
http://archives.dinamina.lk/2010/12/10/_art.asp?fn=n10121019
http://archives.dinamina.lk/2012/08/25/_art.asp?fn=n12082511
ප්‍රතිභා මහනාම කියන්නේ මගෙත් සර් කෙනෙක්..
බට් එයා කවදාවත් උසාවියකට අඩියක් වත් තියල නැති කෙනෙක්.. එයා ප්‍රායෝගිකව උසාවියේ වැඩ කෙරෙන හැටි ගන දැනුමක් නැති කෙනෙක්..
ආපහු දැකීම සතුටක්ප්රතිභා මහනාම කියන්නේ ලෝයර් කෙනෙක් නෙමෙයි..
එයා ලෝ එක ප්‍රැක්ටිස් කරන්නේ නෑ..
තව ඇක්ට් එකක් තියෙනවා Obscene Publications Act No 22 of 1983.
එයා ඒ ඇක්ට් එක ගැනවත් ඔය ආර්ටිකල් එකේ කතා කරලා නෑ..
එහෙමනං අසභ්‍ය දර්ශන බලන්න බෑ කියලත් දණ්ඩ නීති සංග්‍රහයේ නෑනේ..
නමුත් උසාවියෙන් දඩ ගහපු අවස්ථා ඕන තරං තියෙනව..
http://archives.dinamina.lk/2010/12/10/_art.asp?fn=n10121019
http://archives.dinamina.lk/2012/08/25/_art.asp?fn=n12082511
ප්‍රතිභා මහනාම කියන්නේ මගෙත් සර් කෙනෙක්..
බට් එයා කවදාවත් උසාවියකට අඩියක් වත් තියල නැති කෙනෙක්.. එයා ප්‍රායෝගිකව උසාවියේ වැඩ කෙරෙන හැටි ගන දැනුමක් නැති කෙනෙක්..
Podi Silva - පොඩි සිල්වා;22063625 said:තව පස්නයක් තියෙනවා නුවරඑළියේ සිට කොලබට එළවළු ගේන ලොරියක රෝද හතරම කැරකේ නම් එහි රියදුරුගේ නම කුමක් ද
නෑ පොඩි සිල්වා නෙවේ![]()