dont take sides, and don't come into that. show her that this is the way it is. and control you mother with love
ehenan mona magulatada yako mawa bande.. ammath ekkama inna thibbane Kiyai.

dont take sides, and don't come into that. show her that this is the way it is. and control you mother with love

ගැනිට රෑට පාන් ඕන කිවොත් අම්මට බත් ඕන.මන් ඉතින් දෙකම facilitate කරනවා.
mama kohomath separate thamai inne ban. but every weekend i go to my parents house. some weekends they come to our home. im the youngest of the family. so have to care them..............look after them.maha gedara giyama geni kisi wedak karanne.ammata okata upset. amma mehe awama geni weda karanawa amma mokuth karanne.okata genita upset.
ගැනිට රෑට පාන් ඕන කිවොත් අම්මට බත් ඕන.මන් ඉතින් දෙකම facilitate කරනවා.

ගැනිට රෑට පාන් ඕන කිවොත් අම්මට බත් ඕන.මන් ඉතින් දෙකම facilitate කරනවා.

මම නම් මචං වැරදි එකාට වැරදියි කියනව කෙලින්ම. ගෑනි වැරදියි නම් ගෑනිට කියනව ඔයාගෙ වැරද්ද කියල. අම්ම වැරදියි නම් අම්මට අම්මගෙ වැරද්ද ගැන කියනව. අනික මගෙ වාසනාවට නම් හොදට ඉවසන්න පුලුවන් සහ දෙයක් කිව්වම තේරුම් ගන්න පුලුවන් අම්මෙකුයි ගෑනියෙකුයි ලැබිල තියනව.එහෙම නැති එකෙක්ට ඉතින් සොරි තමයි.
ගොඩක් දෙනෙක් විරුද්ද වෙයි බැන්දට පස්සෙ පිරිමියෙක් ගන්න ඕනෙ ගෑනිගෙ පැත්ත කිව්වොත්. ඒක අපි සින්හල විදිහට බෞද්ධ විදිහට හැදෙනකොට පොඩි කාලෙ ඉදන් ඔලුවට දාපු දෙයක්. නමුත් මම නම් හිතන්නෙ බැන්දට පස්සෙ අපි ටිකක් වැඩිපුර ගෑනි ගැන හිතන්න ඕනෙ. ඒකෙන් කියන්නෙ නෑ අම්මට වෙනස් කම් කරන්න කියල. ඒත් ටිකක් හිතල බලහන් ගෑනියෙක් කසාද බැදල මිනිහ ගාවට එන්නෙ ඒ ගෑනිගෙ අම්ම තාත්ත ගෙදර අතඇරල දාල. බැන්දට පස්සෙ ඇත්තටම ඒ ගෑනිට ඉන්නෙ මිනිහ විතරයි හැම දේම කියන්න. නමුත් ගොඩක් වෙලාවට මිනිහට කවුරුවත් නැති වෙන්නෙ නෑ. අම්ම තාත්ත තමුන් ලග. තමුන්ගෙ ගෙදර ඉන්නෙ (බොහෝ වෙලාවට ). ඒ නිසා අම්මට වෙනස් කම් නොකර ගෑනිව ටිකක් වැඩිපුර සනසන්න ඕනෙ ප්රශ්නයක් ආපු වෙලාවට. ඒක අම්මට නොතේරෙන්න කරන්න පිරිමියෙකුට හැකියාවක් තියෙන්න ඕනෙ.

Good point machan.mata oka hithunema nene.eye re nidagannakota man oya prashnayak adala aran benna. eliwenakan iki gaha gaha aduwa kiyahanko.
uba lucky machan. ohoma patience thiyena aya adui .
genius

ගෑනුන්ගෙ ලක්ශනයක්නෙ බන් කියවන එක. ඒ වගේම පිරිමින්ගෙ ලක්ශනයක් වෙන්න ඕනෙ "හ්ම්ම්.. හ්ම්ම්.." ගාල ගෑනු කියෝන ඒව අහන් ඉන්න එක. සමහර වෙලාවට ගෑනි අම්මගෙ වැරදි කියනව මමත් එක්ක. සාධාරන වැරද්දක් නම් මම "හ්ම්ම්.. හ්ම්ම්.." ගාල අහන් ඉන්නව. හැබයි කවදාවත් ඒ කතාව දුර දිග යන විදිහට බනින්න දෙන්නෙ නෑ.. කවදාවත් ගෑනිට අතක් නම් උස්සල නෑ. එහෙම කරන්නෙත් නෑ. හැබැයි මට එක වචනයෙන් ගෑනිව අඩවන්න පුලුවන්. එහෙම කරල තියනව දෙතුන් වතාවක්. ටික වෙලාවක් අඩන්න දීල මම එයාගෙ ඔලුව අතගගා ඉන්නව ටික වෙලාවකින්. ඊට පස්සෙ අපි දෙන්න ආයෙ යාලුයි.
![]()
aka athakata sharma kiyanawa wage suddiyak bendanam hari wage.
Ethakota Leli banina eka nendammata therenne ne, Nendamma Banina 1ka lelita therenne ne.
Dnna paduwe idii
Mokada kiyanne ubala?

onna oya ammage waradi kiyala banina eka nam matath allanne na mamath oya widiyatama hmm hmm kiyala ahagena innawa. hitha ridenawa ammata banina ekata .eth mona kerannada.