How to balance your Wife and Mother

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ammala thaththala ekka ube pawula ekata jivath wenna amarui
    ehema karanawanam ube gedaranam uba nam gruhamulikaya karanna lesiy
    hama welema amma wife prashna waladi sadarana paththa ganna
    kawadawath bias wenna epa, uba hariyata kelin inna oni
    ubata ehema karanna amarui nam wenama jivath wena eka hodai
    prashna adui

    :yes::yes:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ape eka hamadama uyanne nathi nisa aualak na . uyana dawas walata paya gaanak uyanawa . :lol:

    අපේ එකා ගොඩක් දවස් වලට තුන් වේලටම උයනව. ගෙදර වැඩ ගොඩක් කරනව. මේ ටිකේ ප්‍රෙග්නන්ට්. ඒත් තාම වැඩ කරනව. බැන්ද දවසෙ ඉදල තාම මට කවනව. අම්ම අන්තිමට මට කැව්වෙ මගෙ වෙඩින් එකට කලින් දවසෙ රෑ :rolleyes:. දැන් ගෑනිත් මට අම්ම වගේ. දෙන්නවම එක වගේ වටිනව. ඒත් දැන් ගොඩක් ජීවිතේට ලන් වෙලා ඉන්නෙ ගෑනි. මගෙ ප්‍රශ්න උනත් දැන් කියන්නෙ අම්මට නෙමෙයිනෙ, ගෑනිට :nerd:.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,916
    4,508
    113
    true but samahara ammala innawa ban e ammalawa first karanna giyoth nam itin kawadawat geniyek ekka pawul kanna wenne ne :lol:

    amma kiyanne ube amma

    gani kiyanne umbe wife

    oya dennata e dewidihata salakapan, ehema natuwa dennama ganu kiyala sala kanna yane epa
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    මම නම් මචං වැරදි එකාට වැරදියි කියනව කෙලින්ම. ගෑනි වැරදියි නම් ගෑනිට කියනව ඔයාගෙ වැරද්ද කියල. අම්ම වැරදියි නම් අම්මට අම්මගෙ වැරද්ද ගැන කියනව. අනික මගෙ වාසනාවට නම් හොදට ඉවසන්න පුලුවන් සහ දෙයක් කිව්වම තේරුම් ගන්න පුලුවන් අම්මෙකුයි ගෑනියෙකුයි ලැබිල තියනව.එහෙම නැති එකෙක්ට ඉතින් සොරි තමයි.

    ගොඩක් දෙනෙක් විරුද්ද වෙයි බැන්දට පස්සෙ පිරිමියෙක් ගන්න ඕනෙ ගෑනිගෙ පැත්ත කිව්වොත්. ඒක අපි සින්හල විදිහට බෞද්ධ විදිහට හැදෙනකොට පොඩි කාලෙ ඉදන් ඔලුවට දාපු දෙයක්. නමුත් මම නම් හිතන්නෙ බැන්දට පස්සෙ අපි ටිකක් වැඩිපුර ගෑනි ගැන හිතන්න ඕනෙ. ඒකෙන් කියන්නෙ නෑ අම්මට වෙනස් කම් කරන්න කියල. ඒත් ටිකක් හිතල බලහන් ගෑනියෙක් කසාද බැදල මිනිහ ගාවට එන්නෙ ඒ ගෑනිගෙ අම්ම තාත්ත ගෙදර අතඇරල දාල. බැන්දට පස්සෙ ඇත්තටම ඒ ගෑනිට ඉන්නෙ මිනිහ විතරයි හැම දේම කියන්න. නමුත් ගොඩක් වෙලාවට මිනිහට කවුරුවත් නැති වෙන්නෙ නෑ. අම්ම තාත්ත තමුන් ලග. තමුන්ගෙ ගෙදර ඉන්නෙ (බොහෝ වෙලාවට ). ඒ නිසා අම්මට වෙනස් කම් නොකර ගෑනිව ටිකක් වැඩිපුර සනසන්න ඕනෙ ප්‍රශ්නයක් ආපු වෙලාවට. ඒක අම්මට නොතේරෙන්න කරන්න පිරිමියෙකුට හැකියාවක් තියෙන්න ඕනෙ.
    උබ කියන එකට මාත් එකග වෙනවා මචං ඔතෙන්දි අපි ස්වාදීන වෙන්න ඕන
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,709
    40,305
    113
    Minissu Ganu Bande nathi unoth Gaanu Anathida uba kiyana widihata? :lol:

    මේකනෙ බන්, ගහක් හැදෙන්න වැල් අවශ්‍ය නෑ.
    ඒත් ගොඩක් වැල් ජාති හැදෙන්න ගහක් ඕනේ. අඩුම ගානේ දිරච්ච කෝටුවක්වත්, පොලවෙ හැදෙන වැල් වර්ග බොහොම අඩුයි.

    මම නම් සැලකිලි අඩු කරල නෑ බන්. ගෑනි ගැන වැඩියෙන් හිතනව කියන්නෙ ගෑනි අම්මගෙ වැරද්දක් කියනවනම් ඒ වැරද්ද සාධාරනයි නම් ඒක ඉවසගෙන අහන් ඉන්න එක. ඒක පිරිමියෙක්ට අමාරු දෙයක්. මටත් අමාරුයි. ඒත් මම ඒක කරනව කියන්නෙ මම ගෑනි වෙනුවෙන් කැප කිරීමක් කරනව කියන එක. ගෑනි විතරද කැපකිරීම් කරන්න ඕනෙ?:rolleyes:

    රෑට ගෑනි සුදු බත් වලට ආසයි අම්මා රතු බත් වලට ආසයි. උබ ගන්නෙ කාගෙ පැත්තද? එහෙමත් නැත්නම් කොත්තු නූඩ්ල්ස් ආප්ප වගෙ කෑමක් ගෙනල්ලා බැලන්ස් කරනවද?

    දවසක උබේ ගෑනිත් ඔය තත්වෙට මුහුන දෙනකොට උබේ දරුවො බැඳලා, උබේ ගෑනිගෙ අම්මා කෙනෙක් වෙච්ච දාක දරුවො එයාගෙ පැත්ත ගන්නකම් උබේ ගෑනි බලාගෙන ඉඳීවී. සමහරක්විට උබට උබේ ගෑනිගේ ආකල්ප තේරුම් යාවී, එතකොට වත් උබට උබේ අම්මට සලකන්න උබේ අම්මට දීර්ඝායුෂ ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,815
    3,849
    113
    Delaware
    මෙන්න මේවනෙ බන් කතා කරන්ඩ වටින ප්‍රශ්න
    :lol::lol::lol:

    ප්‍රශ්නයක් උනහම දෙන්නටම පැහැදිලි කරලා දෙනවා වැරදි කෙනාට වැරැද්ද පැහැදිලි කරලා දෙනවා
    wife ට වැඩිය අම්මට පැහැදිලි කරලා දෙන්ඩ පුළුවන්.
    wife ගොඩක් වෙලාවට හිතන්නේ එයාව තනි කරනවා කියලා ඒහෙම හිතෙන්ඩ දෙන්ඩ හොද නැ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,916
    4,508
    113

    රෑට ගෑනි සුදු බත් වලට ආසයි අම්මා රතු බත් වලට ආසයි. උබ ගන්නෙ කාගෙ පැත්තද? එහෙමත් නැත්නම් කොත්තු නූඩ්ල්ස් ආප්ප වගෙ කෑමක් ගෙනල්ලා බැලන්ස් කරනවද?

    දවසක උබේ ගෑනිත් ඔය තත්වෙට මුහුන දෙනකොට උබේ දරුවො බැඳලා, උබේ ගෑනිගෙ අම්මා කෙනෙක් වෙච්ච දාක දරුවො එයාගෙ පැත්ත ගන්නකම් උබේ ගෑනි බලාගෙන ඉඳීවී. සමහරක්විට උබට උබේ ගෑනිගේ ආකල්ප තේරුම් යාවී, එතකොට වත් උබට උබේ අම්මට සලකන්න උබේ අම්මට දීර්ඝායුෂ ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

    meka magen ahapu prashnayak nowunata. mata exp thiyena nisa deyak kyannam. ape thatta red rice witharai kanne. ithin hamadama warga dekama hadanawa. ai oka kerane bari ???

    ekama kussiya use kerena ekanam prashnayak :nerd:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ane manda. ape hubbynam ganata balance karanawa. mage nandammanam harima hodai. mamath eywa therumgannawa. eyath mawa therumgannawa. eyata ona api denna sathutin innawa dakinna. e eyage puthata adare nisa. math ona amma sathutin innawa dakinna.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    matath kalin ohoma hithune na ne :lol::lol:

    ජය පැරදුම නෙමෙයි සහෝදරයා, සහභාගිවීමයි වැදගත්. ඒ නිසා බැදපන්.:lol::lol:

    එකම අවුල බැරිවෙන කොට වතුර උගුරක් දෙන්න කෙනෙක් නෑ... ඇඳ උඩම කුණු වෙලා තියේවි... මෙච්චර කල් අත පාවිච්චි කරපු එකේ ඉස්සරහටත් අතම යූස් කොරනවා... :dull:
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    අපේ එකා ගොඩක් දවස් වලට තුන් වේලටම උයනව. ගෙදර වැඩ ගොඩක් කරනව. මේ ටිකේ ප්‍රෙග්නන්ට්. ඒත් තාම වැඩ කරනව. බැන්ද දවසෙ ඉදල තාම මට කවනව. අම්ම අන්තිමට මට කැව්වෙ මගෙ වෙඩින් එකට කලින් දවසෙ රෑ :rolleyes:. දැන් ගෑනිත් මට අම්ම වගේ. දෙන්නවම එක වගේ වටිනව. ඒත් දැන් ගොඩක් ජීවිතේට ලන් වෙලා ඉන්නෙ ගෑනි. මගෙ ප්‍රශ්න උනත් දැන් කියන්නෙ අම්මට නෙමෙයිනෙ, ගෑනිට :nerd:.

    irisiyawe be bola:P:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,709
    40,305
    113
    meka magen ahapu prashnayak nowunata. mata exp thiyena nisa deyak kyannam. ape thatta red rice witharai kanne. ithin hamadama warga dekama hadanawa. ai oka kerane bari ???

    ekama kussiya use kerena ekanam prashnayak :nerd:

    මම ඔය පොඩි උදාහරණයක් විතරයි මචන් ගත්තෙ. ඕක හැමදාමත් කරන්න පුළුවන් දෙයක්ද. හරි කරයි කියමුකෝ. ඒත් දෙකෙන් එකක් තෝරගන්න වෙන අවස්ථා අපිට එනවනෙ. ගෙදර තීන්ත ගානකොට සිලෙක්ශන් වගේ ප්‍රශ්ණයක් ආපු දාට උබට ගේ ඇතුලට දේදුන්නක් පායවන්න වෙයි.

    මේ වගේ ප්‍රශ්නෙකදි මගේ අදහස නම්, ගෑනිට අම්මගෙ තත්වෙ තේරුම් කරලා දීලා අම්මගෙ කැමැත්තට ඉඩ දෙන්න හදා ගන්න ඕනේ.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    රෑට ගෑනි සුදු බත් වලට ආසයි අම්මා රතු බත් වලට ආසයි. උබ ගන්නෙ කාගෙ පැත්තද? එහෙමත් නැත්නම් කොත්තු නූඩ්ල්ස් ආප්ප වගෙ කෑමක් ගෙනල්ලා බැලන්ස් කරනවද?

    දවසක උබේ ගෑනිත් ඔය තත්වෙට මුහුන දෙනකොට උබේ දරුවො බැඳලා, උබේ ගෑනිගෙ අම්මා කෙනෙක් වෙච්ච දාක දරුවො එයාගෙ පැත්ත ගන්නකම් උබේ ගෑනි බලාගෙන ඉඳීවී. සමහරක්විට උබට උබේ ගෑනිගේ ආකල්ප තේරුම් යාවී, එතකොට වත් උබට උබේ අම්මට සලකන්න උබේ අම්මට දීර්ඝායුෂ ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

    උඹ නැන්දම්ම ලේලි ප්‍රශ්නෙ දිහා බලන්නෙ හරියට පුක හාර හාර ගදද බලනව වගේ මචන්.පුක කොහොමත් ගදයි මචන්.අපි ඕක හාර හාර බලන්න ඕනෙ නෑ.ඔය වගේ දෙකයි පනහෙ ප්‍රශ්න නිසා මගේ ගෙදර කචල් ඇති වෙන්න මම ඉඩ තියන්නෙ නෑ මචන්. මම ගෑනිටවත් අම්මටවත් ඕනි දේ නෙමෙයි කරන්නෙ. මම කන්නෙ සුදු බත්, තොපි දෙන්නම ඒ හින්ද කාපියව් සුදු බත්.මම ගන්නෙ ගෑනිගෙ තීරනේවත් අම්මගෙ තීරනේවත් නෙමෙයි, මගෙ තීරනේ. මම මුල ඉදන්ම ඒ විදිහට හිතන්න ගෑනිවයි අම්මවයි පුරුදු කරල තියෙන්නෙ. ඒ නිසා මේ උඹ පෙන්නපු දෙකයි පනහේ සුලු ප්‍රශ්නයේ පටන් ගෙදර අනිත් වැදගත් තීරන දක්වා සියලු තීරන මගෙ තීරන. ඒ නිසා උඹ වගේ දෙන්න මේකට රන්ඩුවෙයිද මේකට රන්ඩුවෙයිද කියල හිත හිත බයේ ඉන්න මට අවශ්ය නැහැ. අනික මම කලින් කිව්ව වගේ ඒ දෙන්නගෙ ප්‍රශ්නයක් තියනවනම් මම ගන්නෙ සාධාරන විදිහට හිතල හරි කෙනාගෙ පැත්ත.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,916
    4,508
    113
    මම ඔය පොඩි උදාහරණයක් විතරයි මචන් ගත්තෙ. ඕක හැමදාමත් කරන්න පුළුවන් දෙයක්ද. හරි කරයි කියමුකෝ. ඒත් දෙකෙන් එකක් තෝරගන්න වෙන අවස්ථා අපිට එනවනෙ. ගෙදර තීන්ත ගානකොට සිලෙක්ශන් වගේ ප්‍රශ්ණයක් ආපු දාට උබට ගේ ඇතුලට දේදුන්නක් පායවන්න වෙයි.

    මේ වගේ ප්‍රශ්නෙකදි මගේ අදහස නම්, ගෑනිට අම්මගෙ තත්වෙ තේරුම් කරලා දීලා අම්මගෙ කැමැත්තට ඉඩ දෙන්න හදා ගන්න ඕනේ.

    gedara kageda kiyala eken oka decide kereane wenne.

    eg: gedara umbenam umba kamathi patak gapan

    thattagenam, ammata ona patak gapan

    problem solved :nerd:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,916
    4,508
    113
    උඹ නැන්දම්ම ලේලි ප්‍රශ්නෙ දිහා බලන්නෙ හරියට පුක හාර හාර ගදද බලනව වගේ මචන්.පුක කොහොමත් ගදයි මචන්.අපි ඕක හාර හාර බලන්න ඕනෙ නෑ.ඔය වගේ දෙකයි පනහෙ ප්‍රශ්න නිසා මගේ ගෙදර කචල් ඇති වෙන්න මම ඉඩ තියන්නෙ නෑ මචන්. මම ගෑනිටවත් අම්මටවත් ඕනි දේ නෙමෙයි කරන්නෙ. මම කන්නෙ සුදු බත්, තොපි දෙන්නම ඒ හින්ද කාපියව් සුදු බත්.මම ගන්නෙ ගෑනිගෙ තීරනේවත් අම්මගෙ තීරනේවත් නෙමෙයි, මගෙ තීරනේ. මම මුල ඉදන්ම ඒ විදිහට හිතන්න ගෑනිවයි අම්මවයි පුරුදු කරල තියෙන්නෙ. ඒ නිසා මේ උඹ පෙන්නපු දෙකයි පනහේ සුලු ප්‍රශ්නයේ පටන් ගෙදර අනිත් වැදගත් තීරන දක්වා සියලු තීරන මගෙ තීරන. ඒ නිසා උඹ වගේ දෙන්න මේකට රන්ඩුවෙයිද මේකට රන්ඩුවෙයිද කියල හිත හිත බයේ ඉන්න මට අවශ්ය නැහැ. අනික මම කලින් කිව්ව වගේ ඒ දෙන්නගෙ ප්‍රශ්නයක් තියනවනම් මම ගන්නෙ සාධාරන විදිහට හිතල හරි කෙනාගෙ පැත්ත.

    etha kota okkoma harida machan??? :dull::dull:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    etha kota okkoma harida machan??? :dull::dull:

    මගේ ගෙදර ප්‍රශ්න මම විසදල තියෙන්නෙ මේ ආකාරයට. ඒක ප්‍රැක්ටිකලි මම කරල බලල ඔක්කොම හරි ගිහින් තියනව..:yes::yes: