ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපි සල්ලි දීලා ගන්න ඩයලොග් ටීවී වගේ ඒවා වල මැච් පෙන්නද්දි ඒ ස්පෝට් චැනල් එක වෙනම ගෙවල ගත්ත කියමුකො. ඒ ස්පෝට් චැනල් එක අපි හිතමු ටෙන් ස්පෝට් කියල.. ඉතින් ටෙන් ස්පෝට් එක අපි මාසික ගාස්තුව ගෙවල අරගත්තම ටෙන් ස්පෝර්ට් එකේ යන ප්‍රෝග්‍රෑම් එකට අස්සේ ඩයලොග් එකට ඇඩ් දාන්න තියෙන නීතිමය අවසරය මොකක්ද? මම කියන්නේ ඕවරයක් ඉවර වෙලා අනිත් ඕවරේ යනකන් ඉන්දියන් ඇඩ් වෙනුවට අපේ ඇඩ් දැමීම නෙමෙයි, මැච් එක යන අතරතුරේ ස්ක්‍රීන් එකේ උඩින් කොටු කොටු ඇඩ් දැමීම... ගොඩක් වෙලාවට මැච් එක බලන අපිට ඒක ලොකු බාධාවක්.. ඇයි අපි සල්ලි දීලා ගන්න චැනල් වලට මෙහෙම කරන්නෙ ඒ අය?

    Owata harima uttara THANUJAKAta thaniyama denna puluwan wei kiyala mama nam hithanne nea. Owage nadu theendu sambandayen parana theendu neane. Neethi pothai agreement ui okkoma kiyawanna one wei.

    E UNATA ME PRASHNE thama matath wadagathma :yes:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මචන් ගෙදරට හොරෙක් පැන්නොත්, ඌට පොල්ලක් අරන් දීලා ඌ මැරුනොත් හරි තුවාල උනොත් හරි අපිට පොලිසියෙක් කේස් දානවද? :no:
    ගෙවල් දෙක තුනකට එහායින් ගෙයකට හොරෙක් පැනලා බන්, අපි මේ බයේ ඉන්නේ මෙහෙටත් පනියිද කියලා. :angry:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    පාරේ ඇවිදන් යන ගමන් සිගරට් බොන්න පුලුවන්ද?

    මම ඔය පිනල් කෝඩ් අනම් මනම් ඔක්කොම කියෙව්වා. එකක මම දැක්ක පොදු වටකරපු ස්ථාන වල දුම් බීම තහනම් කියල. ඒ කියන්නේ බස් හෝල්ට්, කඩ, ඔෆිස් ඇතුලේ බොන්න බැ. නමුත් පාර පොදු උනාට වට කරලා නෑනේ, එතකොට පොලොසියට කේස් දාන්න බෑනේ?

    මමනම් කොච්චරවත් ගොඩ දුරක් ඇවිදන් යනවනම් සිගරට් එකක් කටේ ගහගේනමයි යන්නේ. පොලිසියේ උන්දලා ඉස්සරහම බිබී යනවා, තවමනම් එකෙක්වත් මුකුත් කිව්වේ නැ. එත් එක පණ්ඩිත පොලිස් කාරයෙක් ගේම ඇද්දොත් මොකෝ කරන්නේ?
     
    hetuwa mokak unath uya markhaloce kiyala nam api ath akuruwalin e dawaswalama danagatta sudu awidinnooo

    4qkWM1t.jpg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැකැත් රාල;22064059 said:
    මචං කන්ට්‍රක්ට් බෙසිස් සේවයට බඳවාගන්න සේවකයන්ට epf etf ගෙවන්න ඕනෙද? Freelancer ලට තත්වේ කොහොමද?

    එක ලේබර් ඩිපාර්ට්මන්ට් එකෙන් අහපන් බන් ....ඉන්න සේවකයෝ ගැන අනුව මන් හිතන්නේ වෙනස් වෙනවා ...ගොඩක් වෙලවට ගෙවන්න ඕනි නැහැ ...මම හිතන්නේ
     

    thanujaka

    Well-known member
  • Please Mr Thanujaka, Very Important question ,I have to ask you. You can research and take time and answer . And this judgment also historic because this is the one and only judgement from Supreme court for such a case. This was relative to a Lottery ticket MAHAJANA SAMPATHA LOTTERY draw year 1994. At last judgement was given by Honorable Judge MARK FENENDO. There was a Mahajana sampatha Lottery winner with the 43 Millions Rupees . But Lottery winner got a secret news from the Lottery board. There were more money not given to Lottery winner . So Lottery winner filed a case with the senior Lawyer THILAK MARAPANA. At last Judgement given by Supreme court Judge Honorable Judge Mark Fernando . Court ordered to Lottery board to give Lottery winner more 30 Millions Rupees in addition to given prize money. And case was there from 1994 year to 2002 year. S0 those money was in Fixed deposit from Lottery board in a Bank. So there was a huge bank interest for those money. So in addition to Judge Mark Fernando Judgement to give more 30 Millions Rupees to Lottery winner ,Judge Mark Fernando mentioned in his judgement , The bank interest for those 30 Millions Rs , did not consider to his judgement . That means Bank interest for seven years for 30 Millions Rupees for fixed deposit, did not mention in the judgement , ------Give that interest -------or-----do not give that interest. ------- Both are not there.Judege mentioned, at the moment, Bank interest not considered.----Now Mr Thanujaka,Can that Lottery winner claim that Bank Interest ? If it is not possible, Who took that Bank interest ???

    Yes.. winner can claim the interest too..
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    mchn dn English films,tv series ehema lankawe channels walin subs dala,hada kawala pennana original ownerge permission oneda?

    athuru prashnayak : aththata wenne mkkda? mata hithena widihata ehema permission nathuwa thamai lankawe pennanne
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    mchn dn English films,tv series ehema lankawe channels walin subs dala,hada kawala pennana original ownerge permission oneda?

    athuru prashnayak : aththata wenne mkkda? mata hithena widihata ehema permission nathuwa thamai lankawe pennanne
    මොන පර්මිෂන් ද මම දැක්ක එක චැනල් එකක කැමරා කොපි ඉඳන් පෙන්නනව ලංකාවේ ප්‍රථම ප්‍රදර්ශනය කියල :D
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    මචන් මෙක හෙන කාලෙක ඉදල තීන ප්‍රශ්නයක්, දෑන් පාතාලෙ උන් එලිපිට මිනිස්සු 2,3 මරල හිරෙ ගියාම ටික කාලයක් ඉදල ඈප පිට නිදහස් වෙනවනෙ, එත් කොහෙ හරි වෙන එකෙක් ඉඩන් ප්‍රශ්නෙකට, අඩියක් ගහපු වෙලාවක කෙස් එකක් ගිහින් පොල්ලෙන් ගහල එකෙක් මෑරුනම වගෙ උන්ව ජීවිතාන්තෙ දක්වා හිරෙ දානවනෙ,, මොකක්ද එ සින් එක?? ඈයි පාතාලෙ උන් මිනිස්සු 10,15 මරලත් ටික කාලයක් ඉදල ඈප පිට එන්නෙ??
     
    • Like
    Reactions: WhiteWalker

    thanujaka

    Well-known member
  • Obscene Publications Ordinance
    (2) for a subsequent offence committed after a conviction for the first offence, with imprisonment of either description for a term not exceeding six months and in addition with a fine not exceeding five thousand rupees, to do any of the following acts namely :-
    (a) for purposes of or by way of trade or for distribution or public exhibition to make or produce or have in possession for purposes stated or otherwise, obscene writings, drawings, prints, paintings, printed matter, pictures, posters, emblems, photographs, cinematograph films, video cassettes or any other obscene objects; (b) for the purposes above mentioned to import, convey, or export or cause to be imported, conveyed, or exported any of the said obscene matters or things, or in any manner whatsoever to put them in to circulation; (c) to carry on or take part in a business, whether public or private, concerned with any of the said obscene matters or things, or to deal in the said matters or things in any manner whatsoever, or to distributes them or to exhibits them publicly or to make a business of lending them; (d) to advertise or make known by any means whatsoever, in view of assisting in the said punishable circulation or traffic, that a person is engaged in any of the above punishable acts, or to advertise or to make known how or from whom the said obscene mailers or things can be procured either directly or indirectly.

    මේ තියෙන්නෙ ඔය අසභ්‍ය ප්‍රකාශ පනත නේද.....ඕකෙ මූලිකවම සදහන් වෙලා තියෙන්නෙ...ඔය කියල තියෙන විදිහේ මුද්‍රිත,පෝස්ටර්,චිත්‍ර.....වගේ දේවල්, වෙළඳාමට,බෙදා හැරීමට, ප්‍රසිද්ධ ප්‍රදර්ශනයට ..කියන ඒවට.....නිෂ්පානය කරොත් හරි සන්තකයේ තියා ගත්තොත් හරි වැරදියි කියලනේ...
    එතකොට ඔය කියන එහෙකට ළඟ තියා ගත්ත කියල ඔප්පු කරන්ඩ ඕන නේද ඔය පනතෙන් වැරැද්දක් වෙන්ඩ...

    සාමාන්‍ය අපි එදිනෙදා කියවන පොතක් වගේ ජේදයක් කියවලා අරගෙන සාරාංශ කරලා තෙරුම මේකයි කියන්න් බෑ මච්ං නීති අණපණත් කියෝනකොට..
    හැම වචනෙම හැම කමා එක දිහාම බලන්න ඕනේ..
    උඹට උනත් ඔය ජේදය කියෝගෙන යනකොය ඔය මම හයිලයිට් කරලා තියෙන වචනේ මිස් උනා නේද?
    වචනෙන් වචනේ බලන්න ඕනේ මචං..
    for purposes stated or otherwise..
    සදහන් කරන ලද හේතු හෝ වෙනත්..
    for purposes stated කියල විතරක් තිබ්බනං එහෙනං ඔය සදහන් කරණ ලද හේතු ටික විතරමයි වරදක් වෙන්නේ..
    Otherwise කියලා දාන්නේ ඒකමටමයි.
    සදහන් කරලා තිබ්බ හෝ නැතා හෝ තියාගන්න බෑ කියලයි ඔය කියන්නේ..
    ඕකෙන් තමයි උසාවිය දඩ ගහන්නේ..
    උඹට පැහැදිලි ඇති කියලා හිතෙනවා මචං..
    ඕව අහල දැනගන්න එක හොදයි..
     

    thanujaka

    Well-known member
  • නැකැත් රාල;22064059 said:
    මචං කන්ට්‍රක්ට් බෙසිස් සේවයට බඳවාගන්න සේවකයන්ට epf etf ගෙවන්න ඕනෙද? Freelancer ලට තත්වේ කොහොමද?

    අඩෝ නැකතා උඹත් ලාවට ඔලුව ඔබල යන්න එනවා නේ..
    ඔව් මචං.
    ඕනම සේවකයෙක්ට epf etf ගෙවන්න ඕනේ..
    දවස් පඩි කාරයන්ට උනත් දිගට වැඩ කරනවනං..
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    මොන පර්මිෂන් ද මම දැක්ක එක චැනල් එකක කැමරා කොපි ඉඳන් පෙන්නනව ලංකාවේ ප්‍රථම ප්‍රදර්ශනය කියල :D

    ithin bn okata action ekak ganna barida

    un koti gana owwayen hamba karanawa
    api podi ganak youtube walin hoyanna haduwama ekatath copyright kiyala warinng denwa.3k set unoth account eka down:(
     

    thanujaka

    Well-known member
  • අපි සල්ලි දීලා ගන්න ඩයලොග් ටීවී වගේ ඒවා වල මැච් පෙන්නද්දි ඒ ස්පෝට් චැනල් එක වෙනම ගෙවල ගත්ත කියමුකො. ඒ ස්පෝට් චැනල් එක අපි හිතමු ටෙන් ස්පෝට් කියල.. ඉතින් ටෙන් ස්පෝට් එක අපි මාසික ගාස්තුව ගෙවල අරගත්තම ටෙන් ස්පෝර්ට් එකේ යන ප්‍රෝග්‍රෑම් එකට අස්සේ ඩයලොග් එකට ඇඩ් දාන්න තියෙන නීතිමය අවසරය මොකක්ද? මම කියන්නේ ඕවරයක් ඉවර වෙලා අනිත් ඕවරේ යනකන් ඉන්දියන් ඇඩ් වෙනුවට අපේ ඇඩ් දැමීම නෙමෙයි, මැච් එක යන අතරතුරේ ස්ක්‍රීන් එකේ උඩින් කොටු කොටු ඇඩ් දැමීම... ගොඩක් වෙලාවට මැච් එක බලන අපිට ඒක ලොකු බාධාවක්.. ඇයි අපි සල්ලි දීලා ගන්න චැනල් වලට මෙහෙම කරන්නෙ ඒ අය?

    ඕක මචං ගොඩක් වෙලාවට කරන්නේ ඒ අදාල නාලිකාවට මුදලක් ගෙවනවා ඔය ඇඩ්ස් යනවට..
    ඩයලොග් එකෙන් හොරෙන් ඔබනවා නෙමෙයි..
    ඒ නාලිකාවේ අවසරය පිට යන්නේ..
    ඒ කියන්නේ ඒකත් ඒ නාලිකාවෙම පෙන්නන රූප රාමුවේම කොටසක්..
    ඕකට ඩයලොග් එකට විරුද්ධව නඩුවක වත් දාන්න බෑ..
    මොකද විකාශනය කරන්නේ ඒ අදාල නාලිකාව..
    මගේ චැනල් එක දැම්මම ස්ක්‍රීන් එකේ පේන හැමදේටම වගකියන්න ඕනේ මම.. වෙන කවුරුවත් නෙමෙයි..
    ඒකයි සිද්ධිය..
     

    thanujaka

    Well-known member
  • මචන් ගෙදරට හොරෙක් පැන්නොත්, ඌට පොල්ලක් අරන් දීලා ඌ මැරුනොත් හරි තුවාල උනොත් හරි අපිට පොලිසියෙක් කේස් දානවද? :no:
    ගෙවල් දෙක තුනකට එහායින් ගෙයකට හොරෙක් පැනලා බන්, අපි මේ බයේ ඉන්නේ මෙහෙටත් පනියිද කියලා. :angry:

    උඹේ වත්ත ඇතුලෙනං ප්‍රශ්නයක් වෙන්නේ නෑ.. වත්තෙන් පිට වෙන්න බෑ..
    උඹටත් නඩු වැටෙනවා ඉතිං ඒත් බේරෙන්න පුළුවන්..
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ගේ ඉස්සරහ අපිට වාහනේ ගන්න බැරිවෙන්න කවුරුහරි වාහනයක් දාලා ගිහින් තිබ්බොට්.අපිට වෙන වාහනයක් අරන් ඒක ඇදාලා පාර මැද්දට දැම්මොත් කේස් ද.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මචන් මෙක හෙන කාලෙක ඉදල තීන ප්‍රශ්නයක්, දෑන් පාතාලෙ උන් එලිපිට මිනිස්සු 2,3 මරල හිරෙ ගියාම ටික කාලයක් ඉදල ඈප පිට නිදහස් වෙනවනෙ, එත් කොහෙ හරි වෙන එකෙක් ඉඩන් ප්‍රශ්නෙකට, අඩියක් ගහපු වෙලාවක කෙස් එකක් ගිහින් පොල්ලෙන් ගහල එකෙක් මෑරුනම වගෙ උන්ව ජීවිතාන්තෙ දක්වා හිරෙ දානවනෙ,, මොකක්ද එ සින් එක?? ඈයි පාතාලෙ උන් මිනිස්සු 10,15 මරලත් ටික කාලයක් ඉදල ඈප පිට එන්නෙ??

    හොඳ ප්‍රශ්නයක් මටත් දැනගන්න ඕනෙ :yes:
    තව එකක් තියෙනව :yes: ලංකාවෙ හිරෙන් අපරාධකාරයො නිදහස් කරද්දි මනෝ වෛද්‍යවරු ලව්වා මූ එලියට දැම්මොත් ආයෙත් අපරාධ වලට යොමු වෙන එකක් නෑ, අවංකවම කල දේ ගැන පසුතැවෙනව කියල වාර්තාවක් ලබාගන්නවද ? නැත්තං නිකංම හිරේ ගිය කාලෙ ඉවර වුන පලියට එලියට දානවද ? :dull:
     
    • Like
    Reactions: lkqwd123

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ithin bn okata action ekak ganna barida

    un koti gana owwayen hamba karanawa
    api podi ganak youtube walin hoyanna haduwama ekatath copyright kiyala warinng denwa.3k set unoth account eka down:(
    අනේ මන්ද බන් ඔය උදේට ළමා චිත්‍රපටි එහෙම පෙන්නන්නේ සිරසේ එහෙම ඕව හැම එකටම ගෙවනවද උන් :oo: මම නං හිතන්නෙ නෑ. අනික එහෙම උන්ගෙන් අවසර අරන් පෙන්නනව නං කැමරා කොපි පෙන්නන්න විදිහක් නෑ නෙ. මට හොඳට මතකයි හිරු එකේ dhoom 3 ලංකාවේ ප්‍රථම ප්‍රදර්ශනය කියල අඬබෙර ගහල හද්ද චාටර් කැමරා කොපියක් පෙන්නුවේ.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අපේ වත්තට අල්ලපු ගෙදර අයගේ ඉඩමේ තියෙන පොල් ගහක් නැවිලා තියෙනවා. පොල් වැටෙන්නේ අපේ ගෙදර මිදුලට? මේකට මොකක්ද කරන්න පුළුවන්?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ වත්තට අල්ලපු ගෙදර අයගේ ඉඩමේ තියෙන පොල් ගහක් නැවිලා තියෙනවා. පොල් වැටෙන්නේ අපේ ගෙදර මිදුලට? මේකට මොකක්ද කරන්න පුළුවන්?

    අපරාදෙ බං මොකවත් කරන්න එපා මොනා වුනත් ගහක්නෙ එතනට නොයා ඉඳන් පාරෙ වගේ නම් විතරක් මොනා හරි කරපං. අනික වැටෙන්නෙ උඹලෑ වත්තට නං පොලුත් ගත්තෑකිනෙ :yes: