නිති කේෂ්ත්‍රයේ ඉහල ආයතන ආණ්ඩුවට ආණ්ඩුවේ බලවතුන්ට ඕනි විදිහට හැසිරෙනවා කියන කතාව ඇත්තද?
එහෙම උන් මිනිස්සු නැති මිනිස්සු දෙගොල්ලොම ඉන්නවා..
නිති කේෂ්ත්‍රයේ ඉහල ආයතන ආණ්ඩුවට ආණ්ඩුවේ බලවතුන්ට ඕනි විදිහට හැසිරෙනවා කියන කතාව ඇත්තද?
Podi Silva - පොඩි සිල්වා;22063625 said:තව පස්නයක් තියෙනවා නුවරඑළියේ සිට කොලබට එළවළු ගේන ලොරියක රෝද හතරම කැරකේ නම් එහි රියදුරුගේ නම කුමක් ද
නෑ පොඩි සිල්වා නෙවේ![]()
කෝ දෙයියෝ නම්බර් එක? දෙන්නම් කියල මාරු වෙනවා හැමදාම...
මොනවා උනත් මනුස්සයාට ඉවසීමකුත් නෑ දැන් මල පනිනව.
වයසට ගියාම ඔහොම තමයි..
සිරස ටීවී නම් නීති ප්‍රශ්න නම් මහානාම වගේ අහන්නේ
ප්‍රතිභා මහනාම කියන්නේ ලෝයර් කෙනෙක් නෙමෙයි..
එයා ලෝ එක ප්‍රැක්ටිස් කරන්නේ නෑ..
තව ඇක්ට් එකක් තියෙනවා Obscene Publications Act No 22 of 1983.
එයා ඒ ඇක්ට් එක ගැනවත් ඔය ආර්ටිකල් එකේ කතා කරලා නෑ..
එහෙමනං අසභ්‍ය දර්ශන බලන්න බෑ කියලත් දණ්ඩ නීති සංග්‍රහයේ නෑනේ..
නමුත් උසාවියෙන් දඩ ගහපු අවස්ථා ඕන තරං තියෙනව..
http://archives.dinamina.lk/2010/12/10/_art.asp?fn=n10121019
http://archives.dinamina.lk/2012/08/25/_art.asp?fn=n12082511
ප්‍රතිභා මහනාම කියන්නේ මගෙත් සර් කෙනෙක්..
බට් එයා කවදාවත් උසාවියකට අඩියක් වත් තියල නැති කෙනෙක්.. එයා ප්‍රායෝගිකව උසාවියේ වැඩ කෙරෙන හැටි ගන දැනුමක් නැති කෙනෙක්..
හ්ම්ම්..පොර ඔය ෆීල්ඩ් එකේ පිලිගත්ත පොරක් හින්දයි මන් ඕක ඇහුවේ....
ඔය පත්තරේ තියෙන සිද්දි දෙක නන්, ඕව තව කෙනෙක්ට පෙන්නීමක් වගේ වෙනව නේද........අනික නන් ප්‍රසිද්ධ ස්ථානයක බලපු එහෙකුත් වෙනව......පනත ගැන නන් දන් නෑ ඉතින්..
ඔවු ඔවු..........
හෑන්ඩ් ෆෝන් එකක් දැන් යුස් කරන්නෙම නෑ බං..
උඹ කවුද කියපන්..ඒ දවස්වල නිතරම හිටපු දැන් පේන්න නැති අය කවුද බන් ඉන්නේ? දැන් මතකත් නෑ.


පුලු පුළුවන් වෙලාවට එන්නං නිතර එවෙන්නේ නං නෑ බං දැන් ඉස්සර වගේ..




අඩෝ තනුජකයා, කාලෙකින්. කොහොමද උඹට?![]()




උබලට ඔහොම වෙලා මදිDuka tamai pute.


Oya Thoppi Chaminda kiyanne uta.wesi piligannema ne e unata.
![]()
ඕකගේ මනස්ගාතතොප්පියා![]()


ලැජ්ජ නැතුව තනුජකයාගේ thread එකක් අස්සට ආයෙත් රිංගුවා නේද උඹ? මතකද එක පාරක් වෙල ලඟදි හොල්මනක් දැකපු එකක් කියන්න ගිහින් තනුජකයගෙන් බඩ පිරෙන්න අහ ගත්තා? ඊට පස්සේ මාසයක් උණ හැදිලා ඉඳලා නමත් මාරු කරන් නේද ආවේ MarkHaloce?![]()
(මේකට නම් උපරිමේටම රිදෙයි)
තෝ හින්දමයි මාත් ඔය ලබ්බ බලන්න ගත්තේ..
7ත් කෑලි ඇවිල්ලලු බලන්න බැරි උනා..
ඕක හින්දද මූ අලුත් අකවුන්ට් එකක් හැදුවේ..![]()
මුන්ට පිස්සු 