Sony Xperia Users ලා එන්ඩෝ

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Iphone 8 එකක් ගන්නවාද Xperia එකක් ගන්නවාද :dull::rolleyes:
    iphone-8-screen-protector.jpg

    gsmarena_008.jpg
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    screen-to-body ratio අඩුයි බං සෝනි ෆෝන් වල.
    අනික පිසිකල් බැක් බටන් එක නැති උනාම ටිකක් අවුල්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    screen-to-body ratio අඩුයි බං සෝනි ෆෝන් වල.
    අනික පිසිකල් බැක් බටන් එක නැති උනාම ටිකක් අවුල්
    Button එක press කරනවාට වඩා touch කරන එක ලේසි නැද්ද ? :rolleyes:
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    screen-to-body ratio අඩුයි බං සෝනි ෆෝන් වල.
    අනික පිසිකල් බැක් බටන් එක නැති උනාම ටිකක් අවුල්

    aye ithin physical back ekak thibba kiyala mona karannada bn? anika oya magul button api obana ebillata tika kalayay kela wela yanawa :lol::lol::lol::lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    eka ube kamaththaa thama mchn.struck wenne nathy,heat wenne nathy show ekata hoda phone ekaknam iphone thama.

    eth camera quality,hardware,powerful phone ekaknam sony thama bn
    man iphone 1ta yanne nati ekama reason 1 over price :no:
    Sony 1kata yanne kalin indala sony use karala positive idea for sony:love:
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    man iphone 1ta yanne nati ekama reason 1 over price :no:
    Sony 1kata yanne kalin indala sony use karala positive idea for sony:love:

    danna un dannawa iphone eke penumai gaana witharai kiyala bn. anik phone wala hardware laginwath thiyanna ba.un hithanne hari lokui kiyala a9 eka :lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    danna un dannawa iphone eke penumai gaana witharai kiyala bn. anik phone wala hardware laginwath thiyanna ba.un hithanne hari lokui kiyala a9 eka :lol:
    :yes::yes: boru posh line itin denne iphone 1k tiyagena.
    Dan use karanne SP 1k tawama HW faults 1k wath na battery 1 more than one day with GSM signal dan awrudu 4kata wada paranai :) .
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    aye ithin physical back ekak thibba kiyala mona karannada bn? anika oya magul button api obana ebillata tika kalayay kela wela yanawa :lol::lol::lol::lol:

    ඒකත් ටච් බටන් එකක් තමයි බන්. ඩිස්ප්ලේ එකෙන් එලියෙ තියෙන්නෙ.
    මම නම් කැමතියි ඒකට.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒකත් ටච් බටන් එකක් තමයි බන්. ඩිස්ප්ලේ එකෙන් එලියෙ තියෙන්නෙ.
    මම නම් කැමතියි ඒකට.
    එක එකාට වෙසන් idea තියෙන්නේ ඉතින්:)
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    එක එකාට වෙසන් idea තියෙන්නේ ඉතින්:)

    ඒක හරි මචං. අපෙ උන්දැත් හොයන්නෙ සෝනි පෝං මයි.
    දැන් තියන් ඉන්නෙ Sony C5 එකක්. පෝං එක උන්දැට වැඩිය උසයි
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    ඒක හරි මචං. අපෙ උන්දැත් හොයන්නෙ සෝනි පෝං මයි.
    දැන් තියන් ඉන්නෙ Sony C5 එකක්. පෝං එක උන්දැට වැඩිය උසයි

    :lol: ambooo
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒක හරි මචං. අපෙ උන්දැත් හොයන්නෙ සෝනි පෝං මයි.
    දැන් තියන් ඉන්නෙ Sony C5 එකක්. පෝං එක උන්දැට වැඩිය උසයි
    Sony වලට ආස උනාට මට නම් C series නම් පෙන්නන බැ :nerd::frown::no:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Sony වලට ආස උනාට මට නම් C series නම් පෙන්නන බැ :nerd::frown::no:

    c එකේ ලෙඩ ගොඩක් c4 dual එහෙම, අයියා ගාව තිබ්බ , ඉක්මනටම ලෙඩ දුන්න එකක් හදද්දි එකක්, අන්තිමේට කැමරාවත් වැඩ නෑ, ඒක මාරු කරලා දුන්න තව එකකට ඒකට ලෙඩම තමා,:nerd: ඊට පස්සෙ හුවාවෙ එකක් ගත්ත :baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    c එකේ ලෙඩ ගොඩක් c4 dual එහෙම, අයියා ගාව තිබ්බ , ඉක්මනටම ලෙඩ දුන්න එකක් හදද්දි එකක්, අන්තිමේට කැමරාවත් වැඩ නෑ, ඒක මාරු කරලා දුන්න තව එකකට ඒකට ලෙඩම තමා,:nerd: ඊට පස්සෙ හුවාවෙ එකක් ගත්ත :baffled:
    අපේ මල්ලිත් ගත්තා huawei GR5 එකක් කියනන්න තරම් නම් වරදක් නැ දැන් huawei මාකට් එක අල්ලගෙන යනවා
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    c එකේ ලෙඩ ගොඩක් c4 dual එහෙම, අයියා ගාව තිබ්බ , ඉක්මනටම ලෙඩ දුන්න එකක් හදද්දි එකක්, අන්තිමේට කැමරාවත් වැඩ නෑ, ඒක මාරු කරලා දුන්න තව එකකට ඒකට ලෙඩම තමා,:nerd: ඊට පස්සෙ හුවාවෙ එකක් ගත්ත :baffled:

    උන්ට ඔය වැඩි සෙල්ලම් ඕනෙ නෑ බං
    ෆ්රන්ට් කැමරාව 12 ෆ්ලෑශ් එකත් තියනවා. ඒ හොදටම ඇති.
    ෆොටෝ ගන්න එකයි කෝල් ගන්න එකයි ඇරෙන්න වෙන ලොකු දෙයක් ඕකෙන් කරන්නෙ නෑ
    වෙන ලෙඩක් නෑ ඔටෝ රොටේට් වෙනවා ටිකක් හොරයි.