sure na bn eka eka eun eka eka kata kiyanawa.kawadda 8 eka enne

Button එක press කරනවාට වඩා touch කරන එක ලේසි නැද්ද ?screen-to-body ratio අඩුයි බං සෝනි ෆෝන් වල.
අනික පිසිකල් බැක් බටන් එක නැති උනාම ටිකක් අවුල්

screen-to-body ratio අඩුයි බං සෝනි ෆෝන් වල.
අනික පිසිකල් බැක් බටන් එක නැති උනාම ටිකක් අවුල්




sure na bn eka eka eun eka eka kata kiyanawa.
Xperia next one eka ganath dala tiyenawa habai ehen mehen
http://www.trustedreviews.com/news/sony-xperia-2017-release-date-specs-price-news-rumours-2951022![]()
man iphone 1ta yanne nati ekama reason 1 over priceeka ube kamaththaa thama mchn.struck wenne nathy,heat wenne nathy show ekata hoda phone ekaknam iphone thama.
eth camera quality,hardware,powerful phone ekaknam sony thama bn


man iphone 1ta yanne nati ekama reason 1 over price
Sony 1kata yanne kalin indala sony use karala positive idea for sony![]()

danna un dannawa iphone eke penumai gaana witharai kiyala bn. anik phone wala hardware laginwath thiyanna ba.un hithanne hari lokui kiyala a9 eka![]()

boru posh line itin denne iphone 1k tiyagena.
.aye ithin physical back ekak thibba kiyala mona karannada bn? anika oya magul button api obana ebillata tika kalayay kela wela yanawa![]()
එක එකාට වෙසන් idea තියෙන්නේ ඉතින්ඒකත් ටච් බටන් එකක් තමයි බන්. ඩිස්ප්ලේ එකෙන් එලියෙ තියෙන්නෙ.
මම නම් කැමතියි ඒකට.

එක එකාට වෙසන් idea තියෙන්නේ ඉතින්![]()
ඒක හරි මචං. අපෙ උන්දැත් හොයන්නෙ සෝනි පෝං මයි.
දැන් තියන් ඉන්නෙ Sony C5 එකක්. පෝං එක උන්දැට වැඩිය උසයි
ambooosure na bn eka eka eun eka eka kata kiyanawa.
Xperia next one eka ganath dala tiyenawa habai ehen mehen
http://www.trustedreviews.com/news/sony-xperia-2017-release-date-specs-price-news-rumours-2951022![]()
Sony වලට ආස උනාට මට නම් C series නම් පෙන්නන බැඒක හරි මචං. අපෙ උන්දැත් හොයන්නෙ සෝනි පෝං මයි.
දැන් තියන් ඉන්නෙ Sony C5 එකක්. පෝං එක උන්දැට වැඩිය උසයි



Sony වලට ආස උනාට මට නම් C series නම් පෙන්නන බැ![]()
ඊට පස්සෙ හුවාවෙ එකක් ගත්ත 
අපේ මල්ලිත් ගත්තා huawei GR5 එකක් කියනන්න තරම් නම් වරදක් නැ දැන් huawei මාකට් එක අල්ලගෙන යනවාc එකේ ලෙඩ ගොඩක් c4 dual එහෙම, අයියා ගාව තිබ්බ , ඉක්මනටම ලෙඩ දුන්න එකක් හදද්දි එකක්, අන්තිමේට කැමරාවත් වැඩ නෑ, ඒක මාරු කරලා දුන්න තව එකකට ඒකට ලෙඩම තමා,ඊට පස්සෙ හුවාවෙ එකක් ගත්ත
![]()
c එකේ ලෙඩ ගොඩක් c4 dual එහෙම, අයියා ගාව තිබ්බ , ඉක්මනටම ලෙඩ දුන්න එකක් හදද්දි එකක්, අන්තිමේට කැමරාවත් වැඩ නෑ, ඒක මාරු කරලා දුන්න තව එකකට ඒකට ලෙඩම තමා,ඊට පස්සෙ හුවාවෙ එකක් ගත්ත
![]()