ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

thanujaka

Well-known member
  • ඉස්සරහ ගෙදර බැල්ලි තව බල්ලෝ සෙට් එකක් එක්ක ඇවිදින් අපේ වත්ත ඇතුලෙම ජරා කරන්නයි
    අපේ ගෙදර වැටිලා ඉන්න පොඩි බලු පැටියෙක්වයි හපකන්වා
    මට දෙන්න පුළුවන් මැරිලම වැටෙන්න රැලටම
    එත් එකට නීතිමය පැත්තෙන් අවුලක් නැද්ද
    අර බැල්ලි සහ තව බල්ලෝ කිහිපයක් කරපටි පැළඳගෙන ඉන්නේ
    බැල්ලිගෙ ගෙදර අයිති කාරයින්ට ගානක් නෑ හැබය් අපේ බල්ලෙක් වැරදිලා හරි ගියොත් උන් තුන් තිස් වදයම දීල එවන්නේ.

    මරන්න එපා යකෝ පවු වැඩේ..
    නීතිය පැත්තෙන් නං අවුලක් නෑ..
    අර නිල් දාල වටුර බෝතල් තියන්නේ බං ඒකවත් කරලා බලපං හරියනවද නං දන්නේ නෑ ඉතිං..
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    පොලිසියේ එන්ට්‍රි එකක් දාන්න..
    එතකොට පොලිසියෙන් ඇවිත් උන්ට අවවාද කරල යයි..
    එන රාලහාමිට කීයක් හරි දුන්නම සැරට බැනලා යයි ආයේ කලොත් එහෙම නඩු දානවයි කියල..
    වෙන දේවල් කරලා තේරුමක් නැහැ.
    නඩු දාන්න පුළුවන් තේරුම්ක් ඇති වැඩ නෙමෙයි ඒවා..

    මචන් ඒකියන්නෙ, මුන් පොලීසිය ගනන් ගන්නෙ නෑතුව දිගටම වෑඩේ කරගෙන ගියොත්, මට විසදුමක් නෑත්ද?
    දිගටම දුම් අවොත් මිනිස්සු ලෙඩවෙනවනෙ මචන්, නඩු කිව්වොත් අඩුගනනෙ උසාවියෙන් කියයි නේද "සතියකට දවසක් විතරක් පත්තු කරන්න්" නෑත්නම් "මීටර් 20ක් වත්ත අතුලට වෙන්න කරන්න" වගේ නියෝගයක්,

    හරි අසාදාරනයිනෙ මචන් නෑත්නම්
     
    thanujaka

    Well-known member
  • මචන් ඒකියන්නෙ, මුන් පොලීසිය ගනන් ගන්නෙ නෑතුව දිගටම වෑඩේ කරගෙන ගියොත්, මට විසදුමක් නෑත්ද?
    දිගටම දුම් අවොත් මිනිස්සු ලෙඩවෙනවනෙ මචන්, නඩු කිව්වොත් අඩුගනනෙ උසාවියෙන් කියයි නේද "සතියකට දවසක් විතරක් පත්තු කරන්න්" නෑත්නම් "මීටර් 20ක් වත්ත අතුලට වෙන්න කරන්න" වගේ නියෝගයක්,

    හරි අසාදාරනයිනෙ මචන් නෑත්නම්

    පුලුවන්..
    නඩු දාල තහනම් නියෝගයක් උනත් ගන්න පුළුවන්..
    වියදම ප්‍රශ්නයක් නෙමෙයි නං උඹ එහෙම කරපං..
    පොඩි එක්කෙනෙක් ඉන්නවා කිව්වම උඹට කොහොමත් ලේසියෙන්ම චාන්ස් එක ගන්න පුළුවන් වැඩේ ඉතින් නඩුව අවුරුද්දක් හමාරක් ඇදෙනවනේ..
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    පුලුවන්..
    නඩු දාල තහනම් නියෝගයක් උනත් ගන්න පුළුවන්..
    වියදම ප්‍රශ්නයක් නෙමෙයි නං උඹ එහෙම කරපං..
    පොඩි එක්කෙනෙක් ඉන්නවා කිව්වම උඹට කොහොමත් ලේසියෙන්ම චාන්ස් එක ගන්න පුළුවන් වැඩේ ඉතින් නඩුව අවුරුද්දක් හමාරක් ඇදෙනවනේ..
    ඇයි මචං මෙච්චර සරල ප්‍රශ්නයක් වෙලත්, අනිත් පාර්ශවයට කරදරක් වෙලත්, මේවගේ කාලයක් හැම නඩුවකටම ගතවෙන්නේ ?
    නඩු ඉවරයක් නැතුව තියෙන එක ඇත්ත. ඒත් ලේසියෙන් විසදන්න පුළුවන් ඒවා ඉවර කර ගන්න පුළුවන්නේ.
    නොදන්න නිසා ඇහුවෙ මචං !
     
    thanujaka

    Well-known member
  • ඇයි මචං මෙච්චර සරල ප්‍රශ්නයක් වෙලත්, අනිත් පාර්ශවයට කරදරක් වෙලත්, මේවගේ කාලයක් හැම නඩුවකටම ගතවෙන්නේ ?
    නඩු ඉවරයක් නැතුව තියෙන එක ඇත්ත. ඒත් ලේසියෙන් විසදන්න පුළුවන් ඒවා ඉවර කර ගන්න පුළුවන්නේ.
    නොදන්න නිසා ඇහුවෙ මචං !

    මෙහෙමයි බං..
    ප්‍රායෝගික ගැටලු හින්දා ඇදෙන්නේ..
    නඩුව දාපු ගමන් නඩු වාර දෙක තුනක්ම ඔන්න අනිත් පැත්තේ උන් එන්නේ නෑ...උන්ව උසාවි ගෙන්නනම නඩු වාර තුනක් වත් යනව..
    වරෙන්තු කරාම ඔන්න උන් එනවා..
    එතනම මාස 6 7ක් ඉවරයි..
    ඊට පස්සේ ස්ථාන පරීක්ශාවකට දැම්මොත් පොලිසියෙන් ඇවිත් ඕක බලල උසාවියට දැනුම් දෙන්න ඕනේ..
    ඊලග නඩු වාරේ පොල්සියෙන් නඩු වාරයක් ඉල්ලනවා..
    ඔහොම ඔහොම අවුරුදු එක හමාරක් වත් අවම ඇදෙනවා..
    නඩුව කල් දාන්නෙත් මාස 6 න් 7න් පස්සේ පස්සේ..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මරන්න එපා යකෝ පවු වැඩේ..
    නීතිය පැත්තෙන් නං අවුලක් නෑ..
    අර නිල් දාල වටුර බෝතල් තියන්නේ බං ඒකවත් කරලා බලපං හරියනවද නං දන්නේ නෑ ඉතිං..

    මට එහම් මරන්නම් අදහසක් නෑ මචෝ
    මේ ඉස්සරහ ගෙදර ඉන්න එවුන් අපි එක්ක ඇරියස්
    මේ ලගදිත් අපේ බල්ලා පාරේ අයින් ඉදලා උව බිම දාගෙන හපක්න්වා අර බැල්ලි
    අරුන් උන්ගේ ගේට්ටුව ගාවට වෙලා බලන් ඉන්නවා උන්ගේ බල්ලට කතා කරන්නේ වත් නෑ
    මම එවෙලේ මගේ බල්ලව කනෙන් ඇදන් ඇවිත් ගෙදර තිබ්බා
    අද උදේ අම්මල තමයි අර සීන් එක දැකල තියෙන්නේ

    මගේ බල්ල්ටවත් මම වෙන පාරේ ඉන්න අහිංසක බල්ලන්ව හපකන්න යන්න ඉඩ තියන්නේ නෑ
    ටික දවසකට කලින් අපේ එකා කැහැටු බල්ලෙක් හපකන්න ගිහින් මන් අපේ එකට ගහුවා ගු යන්න.
    මරන්න කියල ඔය වහ තියන අනන් මනං වැඩ නම් කරන්නේ නෑ මන්
    එත් කොයි වෙලවක හරි උන්ව අතට අහුවුනොත් හිතට එන කේන්තියට මොනව වෙයිද දන්නේ නෑ

    එත් එදා අපේ බල්ලා අමාරුවෙන් කෙඳිරි ගගා හිටපු එක දැකලා ආපු කේන්තියට මට ඔලුවේ කැක්කුමත් හෑදුනා.

    marala Walalapan. Naththan Curry ekath Awlak na. Katu tka Walak harala dapn.

    :no::no:
     
    thanujaka

    Well-known member
  • මට එහම් මරන්නම් අදහසක් නෑ මචෝ
    මේ ඉස්සරහ ගෙදර ඉන්න එවුන් අපි එක්ක ඇරියස්
    මේ ලගදිත් අපේ බල්ලා පාරේ අයින් ඉදලා උව බිම දාගෙන හපක්න්වා අර බැල්ලි
    අරුන් උන්ගේ ගේට්ටුව ගාවට වෙලා බලන් ඉන්නවා උන්ගේ බල්ලට කතා කරන්නේ වත් නෑ
    මම එවෙලේ මගේ බල්ලව කනෙන් ඇදන් ඇවිත් ගෙදර තිබ්බා
    අද උදේ අම්මල තමයි අර සීන් එක දැකල තියෙන්නේ

    මගේ බල්ල්ටවත් මම වෙන පාරේ ඉන්න අහිංසක බල්ලන්ව හපකන්න යන්න ඉඩ තියන්නේ නෑ
    ටික දවසකට කලින් අපේ එකා කැහැටු බල්ලෙක් හපකන්න ගිහින් මන් අපේ එකට ගහුවා ගු යන්න.
    මරන්න කියල ඔය වහ තියන අනන් මනං වැඩ නම් කරන්නේ නෑ මන්
    එත් කොයි වෙලවක හරි උන්ව අතට අහුවුනොත් හිතට එන කේන්තියට මොනව වෙයිද දන්නේ නෑ

    එත් එදා අපේ බල්ලා අමාරුවෙන් කෙඳිරි ගගා හිටපු එක දැකලා ආපු කේන්තියට මට ඔලුවේ කැක්කුමත් හෑදුනා.

    :no::no:

    ගහල එලෝපන් රිදෙන්න දෙකක් දීලා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔබතුමා නිතීඥයෙක් නිසා පුළුවන් කමක් තියෙනවා නම් පාසැල් ළමයි මත්පැන් ළගතබා ගැනීම, හා පරිහරණයට අදාළ නිතිය පහත ත්රෙඩ් එකේ සදහන්කරනවද.

    http://www.elakiri.com/forum/showthread.php?t=1810770
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    මචන්, Thanks for replying,

    මම තාප්පයක් ගහන්න කලින්, මට ඉහලින් එන වැසි වතුර මට පල්ලෙහා වත්තක් හරහා ගලාගෙනගියා. දැන් මම තාප්පයක් ගැහුවා අර කලින් වැසි වතුර ගලාගෙන ගිය වත්ත පැත්තෙන් මම හිල් කීපයක් තිබ්බ.

    නැත්නම් වැසිවතුර ගලාගෙන යන්න තැනක් නැහැ . මේක වැරදි වැඩක්ද?
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    මෙහෙමයි.. උන්ට අයිති නෑ..
    නමුත් පිවිසුම් අවහිරවෙන්න වාහන නවත්තන්න බෑ.
    ඒක ගෙදරක උනත් එහෙමයි..
    උඹලගේ ගෙට්ටුව ඉස්සරහ වෙන එකෙක්ට වාහනේ නවත්තන්න බෑ..
    උඹේ right of way කියන එක කඩ වෙනවා..
    ඒ නිසා උන්ට උඹව එලවන්න පුළුවන්..

    මචන් එතකොට එකේ නෑතුව සමහර කඩ ගෙවල් වල තාප්ප දිගෙත් ගහලා තියෙනවා නවත්තන්න එපා කියල. පාරේ ඉඩ තියෙනවානම් එහෙම නවත්තන්න එපා කියන්න පුලුවන්ද?
     
    thanujaka

    Well-known member
  • මචන්, Thanks for replying,

    මම තාප්පයක් ගහන්න කලින්, මට ඉහලින් එන වැසි වතුර මට පල්ලෙහා වත්තක් හරහා ගලාගෙනගියා. දැන් මම තාප්පයක් ගැහුවා අර කලින් වැසි වතුර ගලාගෙන ගිය වත්ත පැත්තෙන් මම හිල් කීපයක් තිබ්බ.

    නැත්නම් වැසිවතුර ගලාගෙන යන්න තැනක් නැහැ . මේක වැරදි වැඩක්ද?

    නෑ ඕව නං ප්‍රශ්න නෙමෙයි..
     
    thanujaka

    Well-known member
  • මචන් එතකොට එකේ නෑතුව සමහර කඩ ගෙවල් වල තාප්ප දිගෙත් ගහලා තියෙනවා නවත්තන්න එපා කියල. පාරේ ඉඩ තියෙනවානම් එහෙම නවත්තන්න එපා කියන්න පුලුවන්ද?

    තාප්පේ අයිනේ ප්‍රශ්නයක් නෑ..
    ගෙට්ටුව ඉස්සරහ විතරයි බැරි..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,642
    113
    Gampaha
    මේක ගිය සතියෙ මට උන වැඩක්. නුවර පාරෙ මම බයිසිකලෙන් එද්දි එක මනුස්සයෙක් පාර අයිනට ආපු ගමන්ම අනිත් පැත්ත බාලාගෙන කෙලින්ම කහ ඉරෙන් පැන්න. මම එන සයිඩ් එක මිනිහ බැලුවෙවත් නෑ. බොහොම අමාරුවෙන් නවත්ත ගත්තත් යාන්තම මිනිහව හැප්පුනා. ඊලගට ඌ කෑගහන්ව කහ ඉර කියල. ඒ වුනාට ඌ පොඩ්ඩක්වත් මගේ සයිඩ් බලල නෙමේ පැන්න. මිනිහ දරුනුවටම හැප්පුනා නම් මේකෙදි නීතිමය ත්තවය කොහොමද?

    හෙල්මට් කැම් එකක් තිබුනොත් අමතර වාසියක් තියෙනවද?
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මචන්, මගෙ ගෙදරට අල්ලපු වත්තෙ ගෙවල් දෙකක් තියෙනව, මෙගොල්ලන්ගෙ ගෙවල් දෙකේ පිටිපස්ස තමයි මගෙ ගෙදර ඉස්සරහට සෙට්වෙන්නෙ, මම තාප්පයක් ගහලයි තියෙන්න.

    ප්‍රශ්නෙ තියෙන්නෙ නිතරම මේ දෙගොල්ල තාප්පෙ ලග ගිනිගොඩවල් දෙකක් ගහනව. සාමාන්යයෙන් දවසකට එක ගිනිගොඩක්වත් ගහන්වමයි.

    මේකෙ දුම කෙලින්ම ඉස්සරහ දොරෙන් මගෙ ගෙට එන්ව.
    දන්නවනෙ මචන් මේ ගෑනු මේක පත්තු කලාම පෑය 3-4 විතර දුම් ගහනව විතරයි, හරියට පත්තු කලානම් විනාඩි 10න් ඉවරයි.

    මට මාස 4ක බබෙක් ගෙදර ඉන්න නිසා එයාව ලෙඩ වෙන්නත් පුලුවන්.

    ප්‍රශ්නෙ තියෙන්නෙ දුම් එන එක ලේසියෙන් ඔප්පුකරනත් අමරුයි නේද,

    මම මේකට ගන්න ඔන පියවර මොනවද?

    මුලින් පොඩ්ඩක් කියපන් හොඳින් අක්කේ/නංගී/ඇන්ටි ගෙට දුම එනවා ඒක බබාට හොඳ නෑ කියලා.එහෙම අහන්නෙ නැත්නම් thanujaka අයියා කියපු විදියට කරන්න.අහල පහළ අයන‍ෙ එකපාරටම පොලිසි යන්න එපා
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේක ගිය සතියෙ මට උන වැඩක්. නුවර පාරෙ මම බයිසිකලෙන් එද්දි එක මනුස්සයෙක් පාර අයිනට ආපු ගමන්ම අනිත් පැත්ත බාලාගෙන කෙලින්ම කහ ඉරෙන් පැන්න. මම එන සයිඩ් එක මිනිහ බැලුවෙවත් නෑ. බොහොම අමාරුවෙන් නවත්ත ගත්තත් යාන්තම මිනිහව හැප්පුනා. ඊලගට ඌ කෑගහන්ව කහ ඉර කියල. ඒ වුනාට ඌ පොඩ්ඩක්වත් මගේ සයිඩ් බලල නෙමේ පැන්න. මිනිහ දරුනුවටම හැප්පුනා නම් මේකෙදි නීතිමය ත්තවය කොහොමද?

    හෙල්මට් කැම් එකක් තිබුනොත් අමතර වාසියක් තියෙනවද?

    UU beela hitiyath, kaha ira udadi heppuwoth, eeka oyage weredda.