How to balance your Wife and Mother

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    තැන්ක්ස් මචන්ලා!! බඳින අදහස අතඇරගත්තා :oo:

    kohomath amaruwen goda dagatta life eka gon geniyekge athe tiyanna mokada ban eka nikam me wage wedak :rofl:

    headincrocodile2.jpg
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,917
    4,511
    113
    මගේ ගෙදර ප්‍රශ්න මම විසදල තියෙන්නෙ මේ ආකාරයට. ඒක ප්‍රැක්ටිකලි මම කරල බලල ඔක්කොම හරි ගිහින් තියනව..:yes::yes:

    yako ammata salakapan, kamathi de kanna deepan. ganitat ona deyak deepan.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,735
    1
    9,486
    113
    colombo
    මට නම් ඉතින් කවදාවත් මේ වගේ ප්‍රශ්න ඇති වෙන එකක් නෑ
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    උබ ඔය කතාව අම්මට පැහැදිලි කරපන් අම්මා ලග අඩ අඩා හරි ඔක කියපන් ඒත් ගෑනි නැති තැනක අම්මාට තේරැම් කරපන් මම ගොඩක් වෙලාවට ගෑනිගේ පැත්ත ගන්න වෙන්නේ ඒකට තරහා වෙන්න එපා අම්මේ මට කරන්න දෙයක් නෑ මම ගිරේට හවු වෙච්ච පුවක් ගෙඩිය වගේ කියලා අම්මා ගොඩක් වෙලාවට තේරැම් ගන්න ඉඩ තියනවා ඒවගේම ගෑනිට කියපන් තනියම මොනවා උනත් ඒ මාව හදාපු අම්මා කියලා(ලවු මී ලව් මයි ඩෝග්) බලපන් දෙන්නට වෙන වෙනම බක නිතරම මතක් කරවන්න වැඩේ හරියන්නේ නැත්නම් වෙනම ජීවත් වෙයන් සමහර අම්මලා වයිෆ්ලා කොච්චර පැහැදිලි කරත් තමන් වැරදියි කියලා තේරැම් ගන්නේ නෑ ඔය ප්‍රස්නේ මටත් එයි කියලා මටත් හිතෙනවා මම ඒකට දැන් ඉදම්ම ලැහැත්ති වෙනවා අපේ අම්මත් මට පණටත් වැඩිය ආදරෙයි එත් හරිම හිතුවක්කාරයි පොඩ්ඩ ඇත්නම් කේන්ති ගන්නවා තමන්ගේ මතේ වැරදියි කියලා තේරැම් ගන්නේ නෑ (එත් මට මගේ අම්මා තමයි ලෝකේ ඉන්න හොදම අම්මා )
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,735
    1
    9,486
    113
    colombo
    E Jay:22068334 said:
    මට නම් ඉතින් කවදාවත් මේ වගේ ප්‍රශ්න ඇති වෙන එකක් නෑ

    උබේ හැටි දැනගත්තොත් උබේ අම්මා වහකයි බං

    කවුද බන් කියන්නේ ඕවා
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කවුද බන් කියන්නේ ඕවා

    මං කිවුවේ දැන ගත්තොත් (උබ ඔය රැගුවට සුවර් උබ සබ්ජට්කාරයෙක් නෙමෙයි කියලා උබ මෙතන අවදානය ගන්න ආතල් එකට එහෙම පෙන්නුවට):D
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,735
    1
    9,486
    113
    colombo
    E Jay:22068360 said:
    කවුද බන් කියන්නේ ඕවා

    මං කිවුවේ දැන ගත්තොත් (උබ ඔය රැගුවට සුවර් උබ සබ්ජට්කාරයෙක් නෙමෙයි කියලා උබ මෙතන අවදානය ගන්න ආතල් එකට එහෙම පෙන්නුවට):D


    මම උඹට මොකක් ගැන කියලාද දිවුරන්න ඕනි??
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,917
    4,511
    113
    Kohoma karana ekada ban? Ubata yamak kiyawa therum ganime nohekiyawak thiyenne ban. Mage reply tika balala mama ammata thaththata salakanne nathi ekek kiyala uba therum aran thiyanawa nam eka ube doshayak ban.

    na na machan, umba kata monawa unath umbata one de kerenawa kiwwa nisa ehema kiwe man :rolleyes:
     

    beans88

    Member
    Feb 11, 2017
    75
    5
    0
    kawadawath ammage hitha kadanna epa ubata ganiva hanbu une lagadi wenna athi eth uba podi kale idan haduwe ube amma
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මම උඹට මොකක් ගැන කියලාද දිවුරන්න ඕනි??

    මොකටද බං දිවුරන්නේ මට වැඩක් නෑ බං උබ මොනා කලත් උබ කැමති ද‍ේනේ:yes: මම හිතන්නේ උබ ඔහොම දැම්මට උබට එහෙම එකෙක් නෙමෙයි කියලා 90% සුවර් :D
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,735
    1
    9,486
    113
    colombo
    E Jay:22068384 said:
    මම උඹට මොකක් ගැන කියලාද දිවුරන්න ඕනි??

    මොකටද බං දිවුරන්නේ මට වැඩක් නෑ බං උබ මොනා කලත් උබ කැමති ද‍ේනේ:yes: මම හිතන්නේ උබ ඔහොම දැම්මට උබට එහෙම එකෙක් නෙමෙයි කියලා 90% සුවර් :D

    අනේ මන්දා බන් හා හා
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    මොකටද බං දිවුරන්නේ මට වැඩක් නෑ බං උබ මොනා කලත් උබ කැමති ද‍ේනේ:yes: මම හිතන්නේ උබ ඔහොම දැම්මට උබට එහෙම එකෙක් නෙමෙයි කියලා 90% සුවර් :D

    අනේ මන්දා බන් හා හා

    :D:D:D:D ඒක්කෝ E Jay ට ලුස් නැත්නම් tupac97 ට ලුස් :D:D :P:P
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔය ප්‍රශ්නේ හොඳටම විසඳන්න පුළුවන් ගෑනිට බන්.
    අම්මා කියන දෙයක් අහගෙන කරගෙන ඉන්න පුලුවන්නම් අවුලක් නෑ.
    පොඩ්ඩක් නම්‍යශීලී වෙන්න ඕනේ ඉතින්.
    කැත්තට පොල්ල වගේ හිටියොත් ඉවරයි
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    හෙන ප්‍රශ්න අප්පා මේවා.මචන්ලා මම හිතන්නේ කිරියේ ගොඩක් දෙනෙක්ට තියන ප්‍රස්නයක් මේක.ගෑනි කැමති ඒවාට අම්ම කැමති නෑ .
    අම්මා කැමති ඒවාට ගෑනි කැමති නෑ.දෙන්නම කියන ඒවා කරන්නේ කොහොමද බොලන් .ගෑනිත් එක්ක තව කල් ඉන්න ඕන.අම්මල තමා
    අපිව මේ තත්වෙට ගෙනාවේ .

    සංවාදයට සදහා ............

    ගොඩක් උන්ට තියන ප්‍රශ්නයක් ඕක බන්...ඕකට හොඳම විසඳුම තමයි බැන්දට පස්සෙ වෙන ගෙදරකට යන එක....අම්මලගෙ ගෙදර ඉන්න ගියාම අඩු පාඩු පේනව වැඩියි....අවුරුදු දෙකක් විතර වෙන ගෙදරකට ගිහින් අලුතින් මුල ඉඳල පටන් ගනින්...වයිෆ්ට එක එක කෑම උඹට හදල දෙන්න ඕනෙ...ජිංගි ජිකා සීන් ඕනෙ...අම්මල ඔක්කොම ඉන්නකොට ඕව හැදෙන්නෙ නෑ....කෑම උයන එක අම්මල බාර ගන්නව තමන්ගෙ පුතාට කෑම උයන්න යනව...ගෑනිට කියල එක එක වැඩ කරවගන්නව ඒවට ගෑනිට මල පනිනව...ගෑනිගෙ අඩු පාඩු ඔක්කොම අම්මල දකිනව....ගෑනුන්ට අඩු පාඩු තියනව බං කෑම රහ නෑ අරව මේව...ඒව එකට ඉඳල හැදෙන්න ඕනෙ දේවල්...ඉස්සර ගෑනු වගේ නෙමෙයි දැන් ගෑනු ස්වාදීනයි, රස්සා කරනව ඉතින් ඒව උන්ගෙ අඩු පාඩු නෙමෙයි...එකට ඉඳල බලපන් අම්මල තාත්තලගෙන් වෙන් වෙලා ඕව ඔක්කොම හැදෙනව....කිසිම වෙලාවක අම්මලගෙන් සල්ලි, උදවු ගන්න එපා අවුරුද්දක් දෙකක් යනකන්....එයාලව බලන්න සතියට දවස් 2ක්වත් යන්න කෑම එහෙම හදාගන...එහෙ මෙහෙ එක්ක යන්න ඔක්කොම එකට....වෙන් වෙලා ඉන්නව කියන්නෙ එක ගෙදර ඉන්නෙ නැති එක විතරයි....අනික ගෑනියෙක් කැමතියි තමන්ගෙ ගෙදර තමන්ට ඕනෙ විදිහට තියාගන ඉන්න...තමන් තමන්ගෙ ගේම ගහගන්න්න දැන ගන්න ඕනෙ වෙන කාගෙන්වත් උදවු ගන්නෙ නැතුව....යාලුවොන්ගෙන් උදවු ගන්නව වගේ නෙමෙයි අම්මලගෙන් උදවු ගන්නකොට එයාල ගොඩක් හිතනව උඹට අමාරුයි, සල්ලි නෑ, අපි උදවු කරන්න ඕනෙ වගේ දේවල්...එක උදව්වක් ගත්තත් එයාල තව තව කරන්න යනව.... බැන්දට පස්සෙ අපි එයාලට උදවු කරනව මිසක් එයාලගෙන් උදවු ගන්න හදන්න එපා....ඒක හොඳ නැත්තෙ උඹේ ගෑනිට...මොකද අම්මල එක්ක ඉඳල ඉඳල එයාල දන්නව උඹේ තත්ත්වෙ....උඹ බැඳපු ගමන් උඹට කරදරයි කියල එයාලට තේරුනොත් ඒක යන්නෙ ගෑනිගෙ පිටින්....සෝ මූව් අවේ....