ඒක ඇත්ත..... සමහර අම්මලට ලමයන්ව තේරුම් ගන්න අමාරුයි...... අම්මනෙ කියල ටිකක් වැඩිපුර එයාගෙ පැත්ත ගත්තොත් හැමදාම අම්මගෙන් ගෑනිට කෙනෙහිලිකම් වෙනව... ගෑනිව පාලනය කරන්න උත්සහ කරනව... ඕන ප්‍රශ්නෙකදි පුතා තමන්ගෙ පැත්ත ගනියි කියල බලාපොරොත්තු වෙනව..... අම්මගෙ වැරැද්දක් තියන වෙලාවට පුතා ගෑනිගෙ පැත්ත ගත්තොත් ඊට පස්සෙ අම්මට පුතා එක්කත් මල... ඊට පස්සෙ තමන්ගෙ ලමය කියල නෑ අම්මලත් මව් සෙනෙහස පැත්තකින් තියල පුතයි ලේලියි දෙන්නගෙන්ම පොඩි පොඩි මානසික පලිගැනීම් වගෙ දේවල් කරනව....
ඕක ගෑනිගෙ පැත්තට බැලුවොත් ගෑනිත් එච්චරම තමයි... ඕව බලන් ඉද්දි කොල්ලොන්ට තරහ යන එක පුදුම නෑනෙ බං.... ඕව මිනිස්සුන්ව තේරුම් ගන්න බැරිකමෙන් එන ප්‍රශ්න... පැත්තක් ගන්න යන්න එපා බං.... වෙනම ගෙදරකට පුලුවන් නම් පලයන්.....