How to balance your Wife and Mother

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    amma kiyanne ube amma

    gani kiyanne umbe wife

    oya dennata e dewidihata salakapan, ehema natuwa dennama ganu kiyala sala kanna yane epa

    samahara unta innawa ban yaksha ammala, its all about them, pawul kadala daruwo anata karala tamange aramuna gena witarak hithana kuhaka sakkili genuth innawa, ehema ammala ekka owa hariyanne ne ban

    generally gatthothnam ammata denna ona hema chance ekakma bcz they deserve it
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    උඹ නැන්දම්ම ලේලි ප්‍රශ්නෙ දිහා බලන්නෙ හරියට පුක හාර හාර ගදද බලනව වගේ මචන්.පුක කොහොමත් ගදයි මචන්.අපි ඕක හාර හාර බලන්න ඕනෙ නෑ.ඔය වගේ දෙකයි පනහෙ ප්‍රශ්න නිසා මගේ ගෙදර කචල් ඇති වෙන්න මම ඉඩ තියන්නෙ නෑ මචන්. මම ගෑනිටවත් අම්මටවත් ඕනි දේ නෙමෙයි කරන්නෙ. මම කන්නෙ සුදු බත්, තොපි දෙන්නම ඒ හින්ද කාපියව් සුදු බත්.මම ගන්නෙ ගෑනිගෙ තීරනේවත් අම්මගෙ තීරනේවත් නෙමෙයි, මගෙ තීරනේ. මම මුල ඉදන්ම ඒ විදිහට හිතන්න ගෑනිවයි අම්මවයි පුරුදු කරල තියෙන්නෙ. ඒ නිසා මේ උඹ පෙන්නපු දෙකයි පනහේ සුලු ප්‍රශ්නයේ පටන් ගෙදර අනිත් වැදගත් තීරන දක්වා සියලු තීරන මගෙ තීරන. ඒ නිසා උඹ වගේ දෙන්න මේකට රන්ඩුවෙයිද මේකට රන්ඩුවෙයිද කියල හිත හිත බයේ ඉන්න මට අවශ්ය නැහැ. අනික මම කලින් කිව්ව වගේ ඒ දෙන්නගෙ ප්‍රශ්නයක් තියනවනම් මම ගන්නෙ සාධාරන විදිහට හිතල හරි කෙනාගෙ පැත්ත.

    Ela bro. Good attitude. Nettan prashna wedi wenawa.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    තැන්ක්ස් මචන්ලා!! බඳින අදහස අතඇරගත්තා :oo:

    ඔහොම කියපු යාලුවෙක් මටත් හිටිය. ඌ මටත් කලින් බැන්ද. දැන් ගෑනි දෙවනි එක ඩවුන්ලෝඩ් කරන්න යන්නෙ.:lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,718
    40,318
    113
    උඹ නැන්දම්ම ලේලි ප්‍රශ්නෙ දිහා බලන්නෙ හරියට පුක හාර හාර ගදද බලනව වගේ මචන්.පුක කොහොමත් ගදයි මචන්.අපි ඕක හාර හාර බලන්න ඕනෙ නෑ.ඔය වගේ දෙකයි පනහෙ ප්‍රශ්න නිසා මගේ ගෙදර කචල් ඇති වෙන්න මම ඉඩ තියන්නෙ නෑ මචන්. මම ගෑනිටවත් අම්මටවත් ඕනි දේ නෙමෙයි කරන්නෙ. මම කන්නෙ සුදු බත්, තොපි දෙන්නම ඒ හින්ද කාපියව් සුදු බත්.මම ගන්නෙ ගෑනිගෙ තීරනේවත් අම්මගෙ තීරනේවත් නෙමෙයි, මගෙ තීරනේ. මම මුල ඉදන්ම ඒ විදිහට හිතන්න ගෑනිවයි අම්මවයි පුරුදු කරල තියෙන්නෙ. ඒ නිසා මේ උඹ පෙන්නපු දෙකයි පනහේ සුලු ප්‍රශ්නයේ පටන් ගෙදර අනිත් වැදගත් තීරන දක්වා සියලු තීරන මගෙ තීරන. ඒ නිසා උඹ වගේ දෙන්න මේකට රන්ඩුවෙයිද මේකට රන්ඩුවෙයිද කියල හිත හිත බයේ ඉන්න මට අවශ්ය නැහැ. අනික මම කලින් කිව්ව වගේ ඒ දෙන්නගෙ ප්‍රශ්නයක් තියනවනම් මම ගන්නෙ සාධාරන විදිහට හිතල හරි කෙනාගෙ පැත්ත.

    උබ මුල ඉඳන් හදාගත්තු විදිහට කාලයක් මාත් හිටියා ඒත් අම්මවයි තාත්තවයි සතුටු කරන්න තියෙන්නෙ ටික කාලයයි කියලා තේරුම් ගත්තට පස්සෙ ගොඩක් වෙනස් උනා මචන්.

    gedara kageda kiyala eken oka decide kereane wenne.

    eg: gedara umbenam umba kamathi patak gapan

    thattagenam, ammata ona patak gapan

    problem solved :nerd:

    තමන්ගෙ ගෙදර උනත් ගොඩක් වෙලාවට අම්මවයි තාත්තාවයි සතුටු කරන්න කැප කරා බන්
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උබ මුල ඉඳන් හදාගත්තු විදිහට කාලයක් මාත් හිටියා ඒත් අම්මවයි තාත්තවයි සතුටු කරන්න තියෙන්නෙ ටික කාලයයි කියලා තේරුම් ගත්තට පස්සෙ ගොඩක් වෙනස් උනා මචන්.

    එක එක්කෙනාගෙ සතුට කියන දේ සාපේක්ශයි මචන්. මගෙ අම්මගෙයි තාත්තගෙයි දැන් තියන සතුට මගෙ අක්කගෙ බබාව හුරතල් කර කර ඉන්න එක. මගෙ ලමයෙක් හුරතල් කරන්නත් එයාල ආසාවෙන් ඉන්නෙ. ඒකත් දැන් ලග ලගම ඉශ්ට වෙන්න යන්නෙ.මම දන්න මගෙ යාලුවන්ගෙ, නෑදෑ සම වයසෙ උන්ගෙ ගොඩක් අම්මල තාත්තලට ලොකු ලොකු හීන නෑ මචන් ඔය ඉන්දියන් කතා වල ඉන්න නැන්දම්මලට වගේ.මම මගෙ ගෑනිත් එක්ක සන්තෝසෙන් ජීවත් වෙන එකත් ඒ දෙන්නට ලොකු සතුටක්. මට ඇහිල තියනව ඒ දෙන්න ඒ ගැන කතා වෙනව. ඒ නිසා අම්ම ඉස්සල්ල මැරෙයිද, ගෑනි ඊට කලින් මැරෙයිද, මම ඒ දෙන්නටම කලින් මැරෙයිද කියල මම දන්නෙ නෑ මචන්. හැබැයි මම මේ ඉන්න විදිහට කවුරුවත් අසතුටින් නෙමෙයි ඉන්නෙ. අම්මට අඩු සැලකිලි, ගෑනිට වැඩි සැලකිලි කියල දෙයක් මෙතන නෑ. කාවවත් අමුතුවෙන් සන්තෝස කරන්න ඕනෙ කියල දේකුත් නෑ. හොද පුතෙක් දන්නව තමුන්ගෙ අම්මගෙ තාත්තගෙ හිතේ තියන ආසාවල් මොනවද කියල. මම හොද පුතෙක්. හොද සැමියෙක් දන්නව තමන්ගෙ බිරිදගෙ හිතේ තියන ආසාවල් මොනවද කියල. මම හොද සැමියෙක්. තව ටික දවසකින් හොද තාත්තෙක් වෙන්න හිතන් ඉන්නව.
     
    :)
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    තැන්ක්ස් මචන්ලා!! බඳින අදහස අතඇරගත්තා :oo:
    නැ මචන් පොඩි ප්‍රශ්නයක් ඇති සමහර විට ලෝක යුද්දයක් වෙනඩ
    බැදපන් බැදපන් නැත්තම් කිසි ගතියක් නැ
    අපේ ගොඩ වදිකරගන්ඩ ඕන වැරදි ආදර්ශ දෙන්ඩ එපා බන්
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Just Received...SMS

    " Mata harima dukai ane mama karanna puluwan hemadema karalath kisima hodak
    oyagenwath oyage ammagenwath kawadwath ne"
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Just Received...SMS

    " Mata harima dukai ane mama karanna puluwan hemadema karalath kisima hodak
    oyagenwath oyage ammagenwath kawadwath ne"

    අම්මගෙන් හොදක් අහන්න නොලැබුනත් අඩු ගානෙ උඹවත් ගෑනිව පොඩ්ඩක් අගය කරන්න පුරුදු වෙයන්.:angry:
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    Just Received...SMS

    " Mata harima dukai ane mama karanna puluwan hemadema karalath kisima hodak
    oyagenwath oyage ammagenwath kawadwath ne"

    minissu kiyanne ohoma thama bun. hoda dewal godak kerala naraka deyak keroth naraka de thamai highlight wenne. ooka common deyak.ehema kiyala sanasawapang. uba wife ta credits deepan :)
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,630
    526
    113
    ලන්ඩන් වත්ත
    මම නම් මචං වැරදි එකාට වැරදියි කියනව කෙලින්ම. ගෑනි වැරදියි නම් ගෑනිට කියනව ඔයාගෙ වැරද්ද කියල. අම්ම වැරදියි නම් අම්මට අම්මගෙ වැරද්ද ගැන කියනව. අනික මගෙ වාසනාවට නම් හොදට ඉවසන්න පුලුවන් සහ දෙයක් කිව්වම තේරුම් ගන්න පුලුවන් අම්මෙකුයි ගෑනියෙකුයි ලැබිල තියනව.එහෙම නැති එකෙක්ට ඉතින් සොරි තමයි.

    ගොඩක් දෙනෙක් විරුද්ද වෙයි බැන්දට පස්සෙ පිරිමියෙක් ගන්න ඕනෙ ගෑනිගෙ පැත්ත කිව්වොත්. ඒක අපි සින්හල විදිහට බෞද්ධ විදිහට හැදෙනකොට පොඩි කාලෙ ඉදන් ඔලුවට දාපු දෙයක්. නමුත් මම නම් හිතන්නෙ බැන්දට පස්සෙ අපි ටිකක් වැඩිපුර ගෑනි ගැන හිතන්න ඕනෙ. ඒකෙන් කියන්නෙ නෑ අම්මට වෙනස් කම් කරන්න කියල. ඒත් ටිකක් හිතල බලහන් ගෑනියෙක් කසාද බැදල මිනිහ ගාවට එන්නෙ ඒ ගෑනිගෙ අම්ම තාත්ත ගෙදර අතඇරල දාල. බැන්දට පස්සෙ ඇත්තටම ඒ ගෑනිට ඉන්නෙ මිනිහ විතරයි හැම දේම කියන්න. නමුත් ගොඩක් වෙලාවට මිනිහට කවුරුවත් නැති වෙන්නෙ නෑ. අම්ම තාත්ත තමුන් ලග. තමුන්ගෙ ගෙදර ඉන්නෙ (බොහෝ වෙලාවට ). ඒ නිසා අම්මට වෙනස් කම් නොකර ගෑනිව ටිකක් වැඩිපුර සනසන්න ඕනෙ ප්‍රශ්නයක් ආපු වෙලාවට. ඒක අම්මට නොතේරෙන්න කරන්න පිරිමියෙකුට හැකියාවක් තියෙන්න ඕනෙ.
    මට මේක කියවද්දි මගෙ අම්මව මතක් උනා. උඹ කියන එක ඇත්ත. හස්බන්ඩ්ට අක්කල නන්ගිලා ඉන්න්ව නන් එයාල ගන්නෙත් එයාලගෙ (හස්බන්ගෙ)අම්මගෙ පැත්ත නිසා එයාලගෙනුත් ඇනුම් පද අහන්නයි වෙනස්කන් වෙන වෙලාවල් තියෙනව. පවු. ඒවෙලාවට අනුන්ගෙ ගෙදරක ඔක්කොම එක පැත්තක් තමන්ගෙ පැත්තට තමන්ගෙ හස්බන්වත් නැතිවෙනකොට හිතට මාර අප්සට් ඇති.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මට මේක කියවද්දි මගෙ අම්මව මතක් උනා. උඹ කියන එක ඇත්ත. හස්බන්ඩ්ට අක්කල නන්ගිලා ඉන්න්ව නන් එයාල ගන්නෙත් එයාලගෙ (හස්බන්ගෙ)අම්මගෙ පැත්ත නිසා එයාලගෙනුත් ඇනුම් පද අහන්නයි වෙනස්කන් වෙන වෙලාවල් තියෙනව. පවු. ඒවෙලාවට අනුන්ගෙ ගෙදරක ඔක්කොම එක පැත්තක් තමන්ගෙ පැත්තට තමන්ගෙ හස්බන්වත් නැතිවෙනකොට හිතට මාර අප්සට් ඇති.

    ඔව් බන්. ගොඩක් පිරිමි හිතනව ගෑනිට වඩා අම්මට සලකන්න ඕනෙ, මොකද අම්ම තමයි උඹව මාස දහයක් බඩේ තියන් දුක් විදල හැදුවෙ. හැබැයි ඒ පිරිමි කැමතිද තමුන්ගෙ තාත්ත තමුන්ගෙ අම්මට සලකන්නෙ නැතිව තමන්ගෙ ආච්චිගෙ කීමටම පලමු තැන දීල අම්මට වහලියකට වගේ සලකනවට? නෑ බන් උන් ඒකට කැමති නෑ.:no::no:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Just Received...SMS

    " Mata harima dukai ane mama karanna puluwan hemadema karalath kisima hodak
    oyagenwath oyage ammagenwath kawadwath ne"
    dayoff එකක් දාල ගෙදර පලයන්
    ගිහින් ගෑනිව උස්සන් ගිහින් සැටියේ වාඩිවෙලා ඒකිව ඔඩොක්කුවේ වාඩිකර්වන් ඒකිගේ ඔලුව උඹේ පපුවේ තියාගෙන කියපන් කෙල්ලේ මට ටිකක් තරහ ගියා ඊයේ රෑ මන් ඔයාට ආදරේ හින්දනේ උම්බ්ව බැන්දේ ඔය පොඩි ප්‍රශ්න වලට හිත රිද්දගන්න එපා කියල.
    තොත්තුවක් දියණ නළලට
     
    Oct 13, 2016
    2,675
    276
    0
    එක එක්කෙනාගෙ සතුට කියන දේ සාපේක්ශයි මචන්. මගෙ අම්මගෙයි තාත්තගෙයි දැන් තියන සතුට මගෙ අක්කගෙ බබාව හුරතල් කර කර ඉන්න එක. මගෙ ලමයෙක් හුරතල් කරන්නත් එයාල ආසාවෙන් ඉන්නෙ. ඒකත් දැන් ලග ලගම ඉශ්ට වෙන්න යන්නෙ.මම දන්න මගෙ යාලුවන්ගෙ, නෑදෑ සම වයසෙ උන්ගෙ ගොඩක් අම්මල තාත්තලට ලොකු ලොකු හීන නෑ මචන් ඔය ඉන්දියන් කතා වල ඉන්න නැන්දම්මලට වගේ.මම මගෙ ගෑනිත් එක්ක සන්තෝසෙන් ජීවත් වෙන එකත් ඒ දෙන්නට ලොකු සතුටක්. මට ඇහිල තියනව ඒ දෙන්න ඒ ගැන කතා වෙනව. ඒ නිසා අම්ම ඉස්සල්ල මැරෙයිද, ගෑනි ඊට කලින් මැරෙයිද, මම ඒ දෙන්නටම කලින් මැරෙයිද කියල මම දන්නෙ නෑ මචන්. හැබැයි මම මේ ඉන්න විදිහට කවුරුවත් අසතුටින් නෙමෙයි ඉන්නෙ. අම්මට අඩු සැලකිලි, ගෑනිට වැඩි සැලකිලි කියල දෙයක් මෙතන නෑ. කාවවත් අමුතුවෙන් සන්තෝස කරන්න ඕනෙ කියල දේකුත් නෑ. හොද පුතෙක් දන්නව තමුන්ගෙ අම්මගෙ තාත්තගෙ හිතේ තියන ආසාවල් මොනවද කියල. මම හොද පුතෙක්. හොද සැමියෙක් දන්නව තමන්ගෙ බිරිදගෙ හිතේ තියන ආසාවල් මොනවද කියල. මම හොද සැමියෙක්. තව ටික දවසකින් හොද තාත්තෙක් වෙන්න හිතන් ඉන්නව.

    100% agreed with you machan. :yes: