ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,867
    1
    9,637
    113
    Gampaha
    එහෙම තමයි බං පොඩිකාලේ උගන්නන ඒව කොහොමත් බොරු..
    අපිට ඉස්කෝලේ යනකොට කියල දුන්නට මහවැලි කැලණි කලු වලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා කියලා.. මහවැලි ගගයි වලවේ ගගයි පටං ගන්නේ සමනල කන්දෙන් නෙමෙයි නේ බං.. ඒව පටන් ගන්නේ හෝර්ට්න් තැන්නෙන්..
    අන්න ඒ වගේ තමයි බං..:rofl:
    :shocked::sorry: Thanks. :cool:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    පරන එකට කෙල උනා අයියෙ.. දැන් 2 අගට දාල මේකෙන් එන්නෙ.. මතක නැතුව ඇති ඔයාට.. ඒත් මට ගොඩක් හෙල්ප් කරල තියනව..

    ප්‍රශ්නයක් තියනව

    අපි වාහනයක් රෙන්ට් කරනව නම් ඒ වාහනේ දෙන කෙනාට අත්සන් කරල අපිට ඒ වාහනේ අයිතිය පෙන්වන්නයි. ගත්ත කෙනාගෙ වගකීම අපිට තහවුරැ කරගන්නයි ලියවිල්ලක් හදාගන්න පුලුවන්ද? ලෝයර් කෙනෙක්ට කියල? වාහනේ රෙන්ට් කරන හැම වෙලේම ලෝයර්ට කතා කරන එක ප්‍රායොගික නැති නිසා එක පාරක් එහෙම ලියවිල්ලක් හදල ඕනෙ වෙලාවට පිටපත් අරන් පාවිච්චි කරන්න පුලුවන් වෙන්නත් ඕනෙ..

    වාහන රෙන්ට් එකට අරන් ගිහින් මස් කරල කෑලි විකුනන නිසා මෙහෙම දෙයක් මතක් උනේ..
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,751
    2,600
    113
    Kadawatha, Sri Lanka
    Obathumaa denata deela thiyena lokuma daduwama mokakda?
    daduwam niyama karaddi hithenne nadda evidence monaa vunath me manussaya weradi ekaa nowenna puluwan kiyala? nikamata ahuwe personal deyak. wenna bari nane ;)
     
    thanujaka

    Well-known member
  • පරන එකට කෙල උනා අයියෙ.. දැන් 2 අගට දාල මේකෙන් එන්නෙ.. මතක නැතුව ඇති ඔයාට.. ඒත් මට ගොඩක් හෙල්ප් කරල තියනව..

    ප්‍රශ්නයක් තියනව

    අපි වාහනයක් රෙන්ට් කරනව නම් ඒ වාහනේ දෙන කෙනාට අත්සන් කරල අපිට ඒ වාහනේ අයිතිය පෙන්වන්නයි. ගත්ත කෙනාගෙ වගකීම අපිට තහවුරැ කරගන්නයි ලියවිල්ලක් හදාගන්න පුලුවන්ද? ලෝයර් කෙනෙක්ට කියල? වාහනේ රෙන්ට් කරන හැම වෙලේම ලෝයර්ට කතා කරන එක ප්‍රායොගික නැති නිසා එක පාරක් එහෙම ලියවිල්ලක් හදල ඕනෙ වෙලාවට පිටපත් අරන් පාවිච්චි කරන්න පුලුවන් වෙන්නත් ඕනෙ..

    වාහන රෙන්ට් එකට අරන් ගිහින් මස් කරල කෑලි විකුනන නිසා මෙහෙම දෙයක් මතක් උනේ..

    හැමෝම රෙන්ට් අ කාර් කරන අය ලග ඕකේ ඩ්‍රාෆ්ට් කරගත්තු ඇග්‍රීමන්ට් එකක් තියෙනවා..
    උඹත් ඒකක්ම හොයාගනිං..
    එතකොට ගැටලුවක් නෑ..
     
    thanujaka

    Well-known member
  • Obathumaa denata deela thiyena lokuma daduwama mokakda?
    daduwam niyama karaddi hithenne nadda evidence monaa vunath me manussaya weradi ekaa nowenna puluwan kiyala? nikamata ahuwe personal deyak. wenna bari nane ;)

    ට්‍රැෆික් නඩුවල බීල අහුවෙන ඒව ඇරෙන්න අනිත් ඒවට මම නං හුගක් වෙලාවට උපරිම සහනයක් දෙනවා..
    බීල හප්පල මිනිස්සු යට කරල තිබ්බොත් මම ලයිසන් එක කැන්සල්ම කරල දානවා ආයේ ලයිසන් ගන්න බැරි වෙන්නම..
    ඒ ඇරුණම අනිත් ට්‍රැෆික් ඒවට උපරිම සහනයක් දෙනව මම...
    කොල්ලො කරන පොඩි පොඩි වැරදි වලට..
    Evidence හරියටම මිනිහා වැරදී කාරය කියල ඔප්පු වෙන්නම තියෙනවනං ඒ මිනිහා වැරදි කාරය නොවෙන්න බෑනේ මචං..
    සාක්කි මදිනං මම ලොකුවට දඩුවම් කරන්නේ නෑ..
    සාක්කි හරිනං දෙන්න පුළුවන් උපරිම දඩුවම නියම කරනවා මම..
    මම ටිකක් තදින් දඩුවම් කරන කෙනෙක් ඇත්තටම ගත්තොත්..
     
    • Like
    Reactions: senewimala1988

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    ට්‍රැෆික් නඩුවල බීල අහුවෙන ඒව ඇරෙන්න අනිත් ඒවට මම නං හුගක් වෙලාවට උපරිම සහනයක් දෙනවා..
    බීල හප්පල මිනිස්සු යට කරල තිබ්බොත් මම ලයිසන් එක කැන්සල්ම කරල දානවා ආයේ ලයිසන් ගන්න බැරි වෙන්නම..
    ඒ ඇරුණම අනිත් ට්‍රැෆික් ඒවට උපරිම සහනයක් දෙනව මම...
    කොල්ලො කරන පොඩි පොඩි වැරදි වලට..
    Evidence හරියටම මිනිහා වැරදී කාරය කියල ඔප්පු වෙන්නම තියෙනවනං ඒ මිනිහා වැරදි කාරය නොවෙන්න බෑනේ මචං..
    සාක්කි මදිනං මම ලොකුවට දඩුවම් කරන්නේ නෑ..
    සාක්කි හරිනං දෙන්න පුළුවන් උපරිම දඩුවම නියම කරනවා මම..
    මම ටිකක් තදින් දඩුවම් කරන කෙනෙක් ඇත්තටම ගත්තොත්..

    මම ටිකක් තදින් දඩුවම් කරන කෙනෙක් ඇත්තටම ගත්තොත් :shocked::shocked:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,751
    2,600
    113
    Kadawatha, Sri Lanka
    ට්‍රැෆික් නඩුවල බීල අහුවෙන ඒව ඇරෙන්න අනිත් ඒවට මම නං හුගක් වෙලාවට උපරිම සහනයක් දෙනවා..
    බීල හප්පල මිනිස්සු යට කරල තිබ්බොත් මම ලයිසන් එක කැන්සල්ම කරල දානවා ආයේ ලයිසන් ගන්න බැරි වෙන්නම..
    ඒ ඇරුණම අනිත් ට්‍රැෆික් ඒවට උපරිම සහනයක් දෙනව මම...
    කොල්ලො කරන පොඩි පොඩි වැරදි වලට..
    Evidence හරියටම මිනිහා වැරදී කාරය කියල ඔප්පු වෙන්නම තියෙනවනං ඒ මිනිහා වැරදි කාරය නොවෙන්න බෑනේ මචං..
    සාක්කි මදිනං මම ලොකුවට දඩුවම් කරන්නේ නෑ..
    සාක්කි හරිනං දෙන්න පුළුවන් උපරිම දඩුවම නියම කරනවා මම..
    මම ටිකක් තදින් දඩුවම් කරන කෙනෙක් ඇත්තටම ගත්තොත්..
    elakiri boss :cool::cool::cool:
    mama nam usaaviyakata adiyak thiyalath ne. yanna balaaporoththuwakuth ne. eth ithin monaa weida kiyala kavuda danne. thanx for your reply.
    matath usaawi yanna set vunoth obathumaama magistrate wenna kiyala thamai praarthanaa karanne :P
    (mama bonne ne. e hinda avulak wena ekak ne :P )
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    ElaKiri Discount එකක් දෙනවා නේද අපිට ?:D
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    elakiri boss :cool::cool::cool:
    mama nam usaaviyakata adiyak thiyalath ne. yanna balaaporoththuwakuth ne. eth ithin monaa weida kiyala kavuda danne. thanx for your reply.
    matath usaawi yanna set vunoth obathumaama magistrate wenna kiyala thamai praarthanaa karanne :P
    (mama bonne ne. e hinda avulak wena ekak ne :P )

    mama policiyak athulatawath gihin na yako :lol::lol::lol: durin nam dakala thiyanawa :lol::lol::lol::sorry: