එහෙම තමයි බං පොඩිකාලේ උගන්නන ඒව කොහොමත් බොරු..
අපිට ඉස්කෝලේ යනකොට කියල දුන්නට මහවැලි කැලණි කලු වලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා කියලා.. මහවැලි ගගයි වලවේ ගගයි පටං ගන්නේ සමනල කන්දෙන් නෙමෙයි නේ බං.. ඒව පටන් ගන්නේ හෝර්ට්න් තැන්නෙන්..
අන්න ඒ වගේ තමයි බං..![]()

Thanks. 
තාප්පේ අයිනේ ප්රශ්නයක් නෑ..
ගෙට්ටුව ඉස්සරහ විතරයි බැරි..

Obathumaa denata deela thiyena lokuma daduwama mokakda?
daduwam niyama karaddi hithenne nadda evidence monaa vunath me manussaya weradi ekaa nowenna puluwan kiyala? nikamata ahuwe personal deyak. wenna bari nane![]()
පරන එකට කෙල උනා අයියෙ.. දැන් 2 අගට දාල මේකෙන් එන්නෙ.. මතක නැතුව ඇති ඔයාට.. ඒත් මට ගොඩක් හෙල්ප් කරල තියනව..
ප්රශ්නයක් තියනව
අපි වාහනයක් රෙන්ට් කරනව නම් ඒ වාහනේ දෙන කෙනාට අත්සන් කරල අපිට ඒ වාහනේ අයිතිය පෙන්වන්නයි. ගත්ත කෙනාගෙ වගකීම අපිට තහවුරැ කරගන්නයි ලියවිල්ලක් හදාගන්න පුලුවන්ද? ලෝයර් කෙනෙක්ට කියල? වාහනේ රෙන්ට් කරන හැම වෙලේම ලෝයර්ට කතා කරන එක ප්රායොගික නැති නිසා එක පාරක් එහෙම ලියවිල්ලක් හදල ඕනෙ වෙලාවට පිටපත් අරන් පාවිච්චි කරන්න පුලුවන් වෙන්නත් ඕනෙ..
වාහන රෙන්ට් එකට අරන් ගිහින් මස් කරල කෑලි විකුනන නිසා මෙහෙම දෙයක් මතක් උනේ..
Obathumaa denata deela thiyena lokuma daduwama mokakda?
daduwam niyama karaddi hithenne nadda evidence monaa vunath me manussaya weradi ekaa nowenna puluwan kiyala? nikamata ahuwe personal deyak. wenna bari nane![]()
ට්රැෆික් නඩුවල බීල අහුවෙන ඒව ඇරෙන්න අනිත් ඒවට මම නං හුගක් වෙලාවට උපරිම සහනයක් දෙනවා..
බීල හප්පල මිනිස්සු යට කරල තිබ්බොත් මම ලයිසන් එක කැන්සල්ම කරල දානවා ආයේ ලයිසන් ගන්න බැරි වෙන්නම..
ඒ ඇරුණම අනිත් ට්රැෆික් ඒවට උපරිම සහනයක් දෙනව මම...
කොල්ලො කරන පොඩි පොඩි වැරදි වලට..
Evidence හරියටම මිනිහා වැරදී කාරය කියල ඔප්පු වෙන්නම තියෙනවනං ඒ මිනිහා වැරදි කාරය නොවෙන්න බෑනේ මචං..
සාක්කි මදිනං මම ලොකුවට දඩුවම් කරන්නේ නෑ..
සාක්කි හරිනං දෙන්න පුළුවන් උපරිම දඩුවම නියම කරනවා මම..
මම ටිකක් තදින් දඩුවම් කරන කෙනෙක් ඇත්තටම ගත්තොත්..

elakiri bossට්රැෆික් නඩුවල බීල අහුවෙන ඒව ඇරෙන්න අනිත් ඒවට මම නං හුගක් වෙලාවට උපරිම සහනයක් දෙනවා..
බීල හප්පල මිනිස්සු යට කරල තිබ්බොත් මම ලයිසන් එක කැන්සල්ම කරල දානවා ආයේ ලයිසන් ගන්න බැරි වෙන්නම..
ඒ ඇරුණම අනිත් ට්රැෆික් ඒවට උපරිම සහනයක් දෙනව මම...
කොල්ලො කරන පොඩි පොඩි වැරදි වලට..
Evidence හරියටම මිනිහා වැරදී කාරය කියල ඔප්පු වෙන්නම තියෙනවනං ඒ මිනිහා වැරදි කාරය නොවෙන්න බෑනේ මචං..
සාක්කි මදිනං මම ලොකුවට දඩුවම් කරන්නේ නෑ..
සාක්කි හරිනං දෙන්න පුළුවන් උපරිම දඩුවම නියම කරනවා මම..
මම ටිකක් තදින් දඩුවම් කරන කෙනෙක් ඇත්තටම ගත්තොත්..

)ට්රැෆික් නඩුවල බීල අහුවෙන ඒව ඇරෙන්න අනිත් ඒවට මම නං හුගක් වෙලාවට උපරිම සහනයක් දෙනවා..
බීල හප්පල මිනිස්සු යට කරල තිබ්බොත් මම ලයිසන් එක කැන්සල්ම කරල දානවා ආයේ ලයිසන් ගන්න බැරි වෙන්නම..
ඒ ඇරුණම අනිත් ට්රැෆික් ඒවට උපරිම සහනයක් දෙනව මම...
කොල්ලො කරන පොඩි පොඩි වැරදි වලට..
Evidence හරියටම මිනිහා වැරදී කාරය කියල ඔප්පු වෙන්නම තියෙනවනං ඒ මිනිහා වැරදි කාරය නොවෙන්න බෑනේ මචං..
සාක්කි මදිනං මම ලොකුවට දඩුවම් කරන්නේ නෑ..
සාක්කි හරිනං දෙන්න පුළුවන් උපරිම දඩුවම නියම කරනවා මම..
මම ටිකක් තදින් දඩුවම් කරන කෙනෙක් ඇත්තටම ගත්තොත්..

ElaKiri Discount එකක් දෙනවා නේද අපිට ?![]()
මටනම් යාලුවෙක් හොයල දුන්න අයියේ.
කට්ටියට වටිනා නිසා දාන්නම්.
සරලවම විස්තර කරලා තියනව.
නීති පොත - අන්තර්ජාල පිටපත - view
මේක dwl කරන්න බෑනේ, ආපහු up කරන්න බැරිද ?
elakiri boss
mama nam usaaviyakata adiyak thiyalath ne. yanna balaaporoththuwakuth ne. eth ithin monaa weida kiyala kavuda danne. thanx for your reply.
matath usaawi yanna set vunoth obathumaama magistrate wenna kiyala thamai praarthanaa karanne
(mama bonne ne. e hinda avulak wena ekak ne)

durin nam dakala thiyanawa 

Menna