License/insurance vahanema tiya ganin. amataka unoth 25k.oo
Its not about forgetting at home machan. It's about not renewing ..





License/insurance vahanema tiya ganin. amataka unoth 25k.oo





Its not about forgetting at home machan. It's about not renewing ..
![]()
Cabinet approves Rs 25,000 traffic fine for driving without driving license/Insurance, Drunk driving & driving carelessly near a rail road
, habai bn 25k gahanna godak un passa gahai bn, jarawa dila berunaki koma hari ohoma wunamaරියදුරු :- සර් මෙතන ගෙවන්න බැරිද?
පොලිස් :- ඔව් පුළුවන්, ඩ්ස්කවුන්ට් දාලා 5000යි. නැත්නම් රජයට ගෙවන්න 25,000යි.
රියදුරු :- හරි 5000ක් දෙන්නම් සර්.
පොලිස් :- තව කවුරුහරි හිටියොත් කියන්න එපා අපි මෙතන ඩ්ස්කවුන්ට් දෙනවා කියලා. අවුලක් නැතුව පාරේ යන්න පුල්වන් කියන්න
දවසට - 5000*10 = 50,000යි
සතියට - 50,000 * 7 = 350,000යි
මාසෙට - 350,000 * 4 = 1,400,000යි
එකනේ පොලිස් මාමලාගේ පඩිය අඩු. අතිරේක දීමනා නොකියම වැඩි කරලා. වෙනස සැපයි නේ පොලිස් මාමලාට.
It's your Fault and you pay the price. You can't blame it to anyone.



driving carelessly near a rail road

License/insurance vahanema tiya ganin. amataka unoth 25k.oo
oken rajayata salli enne na...aniwa traffic un minissungen bara ganan jarawa ganna eka wenne..කෝ ඉතුරු ටික?????????
අධික වේගයෙන් රිය පැදවීම සඳහා වන අවම දඩය, වාහනය පැදවූ වේගය අනුව නියම වන අතර එය රුපියල් 3,000 රුපියල් 5,000 රුපියල් 10,000 සහ රුපියල් 15,000 වශයෙන් සඳහන් වෙයි.
වමෙන් ඉස්සර කිරීම සඳහා වූ අවම ස්ථානීය දඩය රුපියල් 2000 දක්වා වැඩි කෙරෙනු ඇත.
වෙනත් තැනැත්තන් කෙරෙහි නොසැලකිලිමත්ව හෝ යුක්ති සහගත සැලකිල්ලක් නොමැතිව රිය ධාවනය කිරීමේ වරදට අවම ස්ථානීය දඩය රුපියල් 10,000 කි.
අපරීක්ෂාකාරීව හෝ අනතුරුදායක ආකාරයකින් හෝ අන්තරාදායක වේගයකින් මෝටර් වාහනයක් ධාවනය කළහොත් පැනවෙන අවම දඩය රුපියල් 10,000ක් දක්වා වැඩි කර තිබේ.
ප්රධාන වැරදි හතකට දඩය රු 25,000
නියමිත වයසට අඩු වයසකින් යුත් පුද්ගලයෙකු රිය ධාවනය කළවිට පැනවෙන අවම දඩය රුපියල් 5,000 සිට 30,000 දක්වා වැඩි කෙරේ.
මෝටර් වාහන පනතේ ප්‍රකාශිතව දඬුවම දක්වා නොමැති යම් වරදක් සඳහා අදාළ කරගනු ලබන පොදු දණ්ඩනය යටතේ අය කෙරෙන අවම දඩ මුදල රුපියල් 2500 දක්වා ඉහළ නංවා ඇත.
මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා ඉහත කී දඩ මුදල් සංශෝධනවලට අමතරව පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඉදිරිපත් කෙරුණු යෝජනා ද කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබිණ.
•රියදුරු ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම.
•රිය අනතුරු බහුලව සිදුවන ස්ථාන ආශ්‍රිතව CCTV කැමරා ස්ථාපනය කර එම තොරතුරු මත පදනම්ව වරදකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම.
•ජංගම දුරකථන භාවිත කරමින් රිය පැදවීම සම්බන්ධයෙන් රුපියල් 2,000ක ස්ථානීය දඩයක් නියම කිරීම.

