suppliments ගන්න හොඳ තැන්

NedStaRk

Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    supplements ගන්න හොඳ තැන්

    මචන්, supplements ගන්න හොඳ තැන් කියපන්කො. කොළඹ අවට නම් ගොඩක් හොඳයි.

    මේකයි case එක. මම Fat Burner එකක් ගන්න ඉන්නේ. Lipo 6 Black(nutrex production). මට මේක recommend කරපු පොර කිව්වා ඉන්දියාවේ ගහන එකක් තියනවා ටිකක් අඩු ගානට. එකට අහු වෙන්න එපා කියලා. ඌ යාලුවෙක්ගෙ මාර්ගයෙන් රටින් ගෙන්න ගෙන තියෙන්නේ. මම Supplements.lk(http://supplements.lk/product/lipo-6-black/) සහ Bodybuilding.lk(https://bodybuilding.lk/store/product.php?code=9) දෙකේම බැලුවා. උන් රු 5500/= විකුණන්නේ. එත් Nutrex site(http://www.nutrex.com/product/lipo-6-black/) එකේ තියෙන්නේ $54.95 (රු 8418.34) 3ක් ගත්තොත් එකක් වෙන්නේ $36.63(රු 5611.72)

    මොකද්ද මේ case එක? යකෝ මේ හැමෝම පට්ටයි කියන තැන් දෙකක්නේ. මුන් මේ දෙන්නේ quality එක අඩු බඩුද ? නැත්නම් උන් ගොඩක් ගෙන්නද්දී අඩුවට දෙන්න පුලුවන්ද? එළකිරියේ gym යන supplements ගන්න කස්ටිය ගොඩක් ඉන්නවනේ. පොඩ්ඩක් මේක පැහැදිලි කරල දීපන්කො. ඒවගේම උඹල supplements ගන්න තැන් සහ උඹල දන්න workout වලට කලින් ගන්න හොඳ fat burners තියනවනම් ඒවත් පොඩ්ඩක් mention කරගෙන පලයන්.

    PS : මේ මම fat burners ගැන අහල කලින් දාපු thread එක.
    http://www.elakiri.com/forum/showthread.php?t=1810227

    Thanx :yes::yes::yes::yes:

    Last edited:

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,510
    453
    83
    FAT BURN KARANNA SUPPLIMANT PASSE YANNA EPA. PULUWAN TARAM KAMA PALANAYA KARALA FAT EKA ADU KARAGANNA BLNNA. BODYBILDING.LK HODAI SUPPLIMANT GANNA.
     
    • Like
    Reactions: NedStaRk

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Last edited:
    • Like
    Reactions: NedStaRk

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    Innerarmour & muscletech products වලට නම් approved international distributor , supplementfactory.lk කියල Innerarmour වෙබ් එකේ දාල තියෙනවා.

    http://innerarmour.com/07-ia-contact-us/

    http://www.muscletech.com/where-to-buy/international-distributors/

    supplementfactory.lk එකෙන් බඩු ගනිපු අය ඉන්නවද ? මොකද තත්වේ ?

    bodybuilding.lk එකට වඩා ගණන් අඩුයි .

    Matath hoda protein ekak ganna one :P
     
    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    Innerarmour & muscletech products වලට නම් approved international distributor , supplementfactory.lk කියල Innerarmour වෙබ් එකේ දාල තියෙනවා.

    http://innerarmour.com/07-ia-contact-us/

    http://www.muscletech.com/where-to-buy/international-distributors/

    supplementfactory.lk එකෙන් බඩු ගනිපු අය ඉන්නවද ? මොකද තත්වේ ?

    bodybuilding.lk එකට වඩා ගණන් අඩුයි .

    thanx machan. mama me first time ganna hadanne :cool::cool:

    Matath hoda protein ekak ganna one :P
    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Oli_Vili

    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    කිරියේ නැද්ද මචන් මෙතනින් කලින් බඩු ගනිපු කෙනෙක් ?
    නෑ මචන්. ලොකුවට විස්තර අහගන්න කෙනෙක් සෙට් උනේ නෑ තාම. මගේ යාලුවෙක් නම් recommend කලා supplement.lk & bodybuilding.lk
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    නෑ මචන්. ලොකුවට විස්තර අහගන්න කෙනෙක් සෙට් උනේ නෑ තාම. මගේ යාලුවෙක් නම් recommend කලා supplement.lk & bodybuilding.lk

    http://www.elakiri.com/forum/showthread.php?t=1805890 ත්‍රෙඩ් එක කරන sachith19920726 නුත් supplementfactory.lk recommend කරලා තිබුන , අනේ මන්ද බන්
     
    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    http://www.elakiri.com/forum/showthread.php?t=1805890 ත්‍රෙඩ් එක කරන sachith19920726 නුත් supplementfactory.lk recommend කරලා තිබුන , අනේ මන්ද බන්

    elazzz. uba aran thiyanawada? ethanin hari wena kohen hari?
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113

    elazzz. uba aran thiyanawada? ethanin hari wena kohen hari?

    නෑ මචෝ මමත් first time ගන්න බලන්නේ, මම ගන්න හිතන් ඉන්නේ Inner Armour HARD MASS Gainer , supplement.lk & bodybuilding.lk දෙකේම බඩු ඉවරයිලු
     
    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    නෑ මචෝ මමත් first time ගන්න බලන්නේ, මම ගන්න හිතන් ඉන්නේ Inner Armour HARD MASS Gainer , supplement.lk & bodybuilding.lk දෙකේම බඩු ඉවරයිලු

    ela ela. Good luck machan!