අද_sql_පාඩම!

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
20638674_2093484730874604_8468003608836980424_n.jpg

:lol: :lol: :lol:

source: https://www.facebook.com/1654209361468812/photos/a.1654210991468649.1073741828.1654209361468812/2093484730874604/?type=3&theater
 
Last edited:

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
කෙල්ල තැඹිලි බොනවා, කොල්ල කෙල බොනවා :P

නෑ බං, :D

කෙල්ල,
කුරුම්බා ගෙඩියේ කුරුම්බා වතුර තියනවා නං විතරක්,
කුරුම්බා වතුර ටික විතරක් බොනවා.

කොල්ලා,
කෙල්ල කුරුම්බා වතුර ටික කටට ගන්නකන් ඉඳලා,
කෙල්ලගේ කටේ "කුරුම්බා වතුර" තියනවා නං විතරක්,
කුරුම්බා වතුර විතරක් බොනවා.

ලොල් ලොජික් එකක් ඒක! :lol:
ඌ කෙල බොන්නේ නෑ කුරුම්බා වතුර විතරයි බොන්නේ!
හැබැයි බොන්නේ කෙල්ලගේ කටට අවොත් විතරයි! :rofl:
 
shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
හා දැන් අපි හිනා වෙන්න ඕනද අඬන්න ඕනද ? :confused:

සමහරුන්ට ඇඬේනවා !
සමහරුන්ට හිනා යනවා!

ඒක උඹට අහන්න වෙන්නේ නෑ මොකද ඔය දෙකෙන් එකක් අනිවා වෙනවා! :D
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ බං, :D

    කෙල්ල,
    කුරුම්බා ගෙඩියේ කුරුම්බා වතුර තියනවා නං විතරක්,
    කුරුම්බා වතුර ටික විතරක් බොනවා.

    කොල්ලා,
    කෙල්ල කුරුම්බා වතුර ටික කටට ගන්නකන් ඉඳලා,
    කෙල්ලගේ කටේ "කුරුම්බා වතුර" තියනවා නං විතරක්,
    කුරුම්බා වතුර විතරක් බොනවා.

    ලොල් ලොජික් එකක් ඒක! :lol:
    ඌ කෙල බොන්නේ නෑ කුරුම්බා වතුර විතරයි බොන්නේ!
    හැබැයි බොන්නේ කෙල්ලගේ කටට අවොත් විතරයි! :rofl:
    ලොජික් එක නං බැලුවේ නෑ බන් තේරුනේ නෑ :P මම නිකන් හිතිච්ච එකක් කිවේ
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ලොජික් එක නං බැලුවේ නෑ බන් තේරුනේ නෑ :P මම නිකන් හිතිච්ච එකක් කිවේ

    ඒක අවුලක් නෑ බං. sql ජෝක් එකක්. ආතල් එකට දැම්මේ. :D :D
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඇත්තටම ඔහොම බොන්න බැරුව ඇති බන් නේද :oo: කෙල්ල උරන ඒවා කටේ පුරවන් ඉන්නෙ නෑ නෙ.

    සිද්දියේ හැටියට කෙල්ලට බොන්න වෙලාම නෑ.
    අරු "LIMIT" කරලා නෑ නේ! (SQL - LIMIT)
    ඒ නිසා කෙල්ල කටට ගන්න ඔක්කොම අරු කෙල ටික ඉතුරු වෙන්න බොනවා.
    ඌ නිකන් කුරුම්බා ෆිල්ටරයක් වැකුම් ක්ලිනර් එකකට ගහලා වගේ. :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිද්දියේ හැටියට කෙල්ලට බොන්න වෙලාම නෑ.
    අරු "LIMIT" කරලා නෑ නේ! (SQL - LIMIT)
    ඒ නිසා කෙල්ල කටට ගන්න ඔක්කොම අරු කෙල ටික ඉතුරු වෙන්න බොනවා.
    ඌ නිකන් කුරුම්බා ෆිල්ටරයක් වැකුම් ක්ලිනර් එකකට ගහලා වගේ. :lol:
    මූ ආයෙත් sql මගුලක් කියනව :P මම මේ සීරියස් ඇහුවෙ ප්‍රායෝගික තත්වේ :D
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මූ ආයෙත් sql මගුලක් කියනව :P මම මේ සීරියස් ඇහුවෙ ප්‍රායෝගික තත්වේ :D

    ප්‍රයෝගිකව පුළුවන් ද බන් ඕක කරන්න. :dull: :angry: :D
    සමහර විට කොල්ලට බොන්න ඕන නිසා පුරවන් ඉන්නවා ද දන්නේ නෑ නේ! :baffled:
    කෙල එක්ක නේ බොන්නේ. :baffled:
    අනික වමනේ යයි! :no:

    ඊයා :eek: :eek: :eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්‍රයෝගිකව පුළුවන් ද බන් ඕක කරන්න. :dull: :angry: :D
    සමහර විට කොල්ලට බොන්න ඕන නිසා පුරවන් ඉන්නවා ද දන්නේ නෑ නේ! :baffled:
    කෙල එක්ක නේ බොන්නේ. :baffled:
    අනික වමනේ යයි! :no:

    ඊයා :eek: :eek: :eek:
    වමනේ යන එකක් නෑ බන් අකලංක පිවිතුරු ප්‍රේමයේ නාමයෙන් කෙල මිශ්‍ර තැඹිලි උනත් අමෘතේ වගේ දැනෙනව ඇති :yes:
     
    • Like
    Reactions: shenic_v2.0.0

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    වමනේ යන එකක් නෑ බන් අකලංක පිවිතුරු ප්‍රේමයේ නාමයෙන් කෙල මිශ්‍ර තැඹිලි උනත් අමෘතේ වගේ දැනෙනව ඇති :yes:

    කරපු දවසක කියහන්කෝ බලන්න :D :D
     
    • Like
    Reactions: LazyLizard