කෙල්ල තැඹිලි බොනවා, කොල්ල කෙල බොනවා



හා දැන් අපි හිනා වෙන්න ඕනද අඬන්න ඕනද ?![]()

නෑ බං,
කෙල්ල,
කුරුම්බා ගෙඩියේ කුරුම්බා වතුර තියනවා නං විතරක්,
කුරුම්බා වතුර ටික විතරක් බොනවා.
කොල්ලා,
කෙල්ල කුරුම්බා වතුර ටික කටට ගන්නකන් ඉඳලා,
කෙල්ලගේ කටේ "කුරුම්බා වතුර" තියනවා නං විතරක්,
කුරුම්බා වතුර විතරක් බොනවා.
ලොල් ලොජික් එකක් ඒක!
ඌ කෙල බොන්නේ නෑ කුරුම්බා වතුර විතරයි බොන්නේ!
හැබැයි බොන්නේ කෙල්ලගේ කටට අවොත් විතරයි!![]()
මම නිකන් හිතිච්ච එකක් කිවේ ලොජික් එක නං බැලුවේ නෑ බන් තේරුනේ නෑමම නිකන් හිතිච්ච එකක් කිවේ

ඒක අවුලක් නෑ බං. sql ජෝක් එකක්. ආතල් එකට දැම්මේ.![]()
![]()
කෙල්ල උරන ඒවා කටේ පුරවන් ඉන්නෙ නෑ නෙ. ඇත්තටම ඔහොම බොන්න බැරුව ඇති බන් නේදකෙල්ල උරන ඒවා කටේ පුරවන් ඉන්නෙ නෑ නෙ.

සිද්දියේ හැටියට කෙල්ලට බොන්න වෙලාම නෑ.
අරු "LIMIT" කරලා නෑ නේ! (SQL - LIMIT)
ඒ නිසා කෙල්ල කටට ගන්න ඔක්කොම අරු කෙල ටික ඉතුරු වෙන්න බොනවා.
ඌ නිකන් කුරුම්බා ෆිල්ටරයක් වැකුම් ක්ලිනර් එකකට ගහලා වගේ.![]()
මම මේ සීරියස් ඇහුවෙ ප්‍රායෝගික තත්වේ
මූ ආයෙත් sql මගුලක් කියනවමම මේ සීරියස් ඇහුවෙ ප්‍රායෝගික තත්වේ





ප්‍රයෝගිකව පුළුවන් ද බන් ඕක කරන්න.![]()
![]()
සමහර විට කොල්ලට බොන්න ඕන නිසා පුරවන් ඉන්නවා ද දන්නේ නෑ නේ!
කෙල එක්ක නේ බොන්නේ.
අනික වමනේ යයි!
ඊයා![]()
![]()
![]()
වමනේ යන එකක් නෑ බන් අකලංක පිවිතුරු ප්‍රේමයේ නාමයෙන් කෙල මිශ්‍ර තැඹිලි උනත් අමෘතේ වගේ දැනෙනව ඇති
