SLT 4G Routers Promotion - Huawei & Hybrid Model router Offers

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    පොඩ්ඩා;22058739 said:
    B310 unlock karanna baa ne. uba SLT eken b310 issella dunna router ekk da unlock kale ?
    mama nam mention kale menna meka machan

    30jZErG.jpg
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    පොඩ්ඩා;22062503 said:
    oka B310 eka machan. kohomada unlock kale. net eke thiyena widihatanam hena amarui karanna.
    mama kale nehe mage yaluwek kale
    den slt dala duwanne:D
     
    germencatz

    Member
    Aug 21, 2013
    21
    2
    3
    34

    මචන් මේක 999ක් ගෙවලා අරන් ඉතුරු 1400 බිලට එකතු වෙනකොට එකටත් ටැක්ස් වදිනවද?
    බිල එන්නේ සාමාන්යෙන් අර ලෑන්ඩ් ලයින් වල එන විදියටමද? අපි ගාව තියෙන ලෑන්ඩ් ලයින් එකේ බිලට එකතු වෙන්න හදා ගන්න බැරිද?

    courrier service charge ekka kiyak wenawada total?

    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113

    මචන් මේක 999ක් ගෙවලා අරන් ඉතුරු 1400 බිලට එකතු වෙනකොට එකටත් ටැක්ස් වදිනවද?
    බිල එන්නේ සාමාන්යෙන් අර ලෑන්ඩ් ලයින් වල එන විදියටමද? අපි ගාව තියෙන ලෑන්ඩ් ලයින් එකේ බිලට එකතු වෙන්න හදා ගන්න බැරිද?

    courrier service charge ekka kiyak wenawada total?

    tax wadinawa kohoma gaththath. wenama bill ekak enne 4g ekata. call 0788 88 88 88