ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,751
    2,600
    113
    Kadawatha, Sri Lanka
    ජොනී බට්ට;22070383 said:
    mama policiyak athulatawath gihin na yako :lol::lol::lol: durin nam dakala thiyanawa :lol::lol::lol::sorry:
    ape horu penala scene ekak welaa paandara yanna vunaa. ethakota tikak athulata gihin thamai complaint kale. ekath kale ne, un nidaa gena aharilaada koheda, holman welaa aave.passe ape thaththa aaye gihin complaint karala thibba :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹල මාව අදුරන්නේ නෑ මම උඹලව අදුරන්නෙත් නෑ..:rofl:
    තනුජක අයියේ අර රවියට තිබුන විස්වාසභන්ගේ පැරදුනා නං මොකෝ වෙන්නෙ උට. මනුස්සයාගේ ඇමතිකම විතරද නැතිවෙන්නේ, මන්ත්‍රිකමත් නැතිවෙනවද :oo: මුදල් ඇමති නිසා ආණ්ඩුවට කේස් එකක් නැද්ද
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    machan gedara arakshawata wire ekakta current dala thibboth. eken hork current wadila mona hari unoth, legal paththen mokada wenne
     

    thanujaka

    Well-known member
  • තනුජක අයියේ අර රවියට තිබුන විස්වාසභන්ගේ පැරදුනා නං මොකෝ වෙන්නෙ උට. මනුස්සයාගේ ඇමතිකම විතරද නැතිවෙන්නේ, මන්ත්‍රිකමත් නැතිවෙනවද :oo: මුදල් ඇමති නිසා ආණ්ඩුවට කේස් එකක් නැද්ද

    නෑ ආණ්ඩුවට ප්‍රශ්නයක් වෙන්නේ නෑ..
    උගේ මන්ත්‍රීකමට කෙලවෙල යනවා එච්චරයි..
     

    thanujaka

    Well-known member
  • machan gedara arakshawata wire ekakta current dala thibboth. eken hork current wadila mona hari unoth, legal paththen mokada wenne

    ගෙවල් වල එහෙම කරන්ට් ලයින් අදින්න තහනම්..
    හොරා උනත් ඌට වන්දි ගෙවන්න වෙනව..
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ට්‍රැෆික් නඩුවල බීල අහුවෙන ඒව ඇරෙන්න අනිත් ඒවට මම නං හුගක් වෙලාවට උපරිම සහනයක් දෙනවා..
    බීල හප්පල මිනිස්සු යට කරල තිබ්බොත් මම ලයිසන් එක කැන්සල්ම කරල දානවා ආයේ ලයිසන් ගන්න බැරි වෙන්නම..
    ඒ ඇරුණම අනිත් ට්‍රැෆික් ඒවට උපරිම සහනයක් දෙනව මම...
    කොල්ලො කරන පොඩි පොඩි වැරදි වලට..
    Evidence හරියටම මිනිහා වැරදී කාරය කියල ඔප්පු වෙන්නම තියෙනවනං ඒ මිනිහා වැරදි කාරය නොවෙන්න බෑනේ මචං..
    සාක්කි මදිනං මම ලොකුවට දඩුවම් කරන්නේ නෑ..
    සාක්කි හරිනං දෙන්න පුළුවන් උපරිම දඩුවම නියම කරනවා මම..
    මම ටිකක් තදින් දඩුවම් කරන කෙනෙක් ඇත්තටම ගත්තොත්..

    ඒ කියන්නේ තනුජක අයිය....Judge කෙනෙක්ද දැන්...මම හිතුවේ lawyer කෙනෙක් කියල....:shocked::shocked::shocked:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    නෑ ආණ්ඩුවට ප්‍රශ්නයක් වෙන්නේ නෑ..
    උගේ මන්ත්‍රීකමට කෙලවෙල යනවා එච්චරයි..

    අය්යේ legal pistol/weapon licence එකක් යටතේ weapon එකක් ලග තියාගන්න...licence එක දෙන්න ඕනේ කරන සුදුසුකම් මොකක්ද?...:P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    ඇත්තටම තනුජක අයියේ නීතිය පට්ට අඬයි නේද? සල්ලි නිසා... සාක්‍ෂි වහන්නත් ඇතිකරන්නත් පුළුවන් නිසා... ඕක නිසා මට නම් නීතීය විස්වාස නැහැ. අනික කොහොමද පොඩි මිනිහෙක් එහෙම නඩු කියන්නෙ සල්ලි එක්ක. දැන් කියන්න එපා නීතියට අපහස කරා කියල. :dull:
     

    thanujaka

    Well-known member
  • අය්යේ legal pistol/weapon licence එකක් යටතේ weapon එකක් ලග තියාගන්න...licence එක දෙන්න ඕනේ කරන සුදුසුකම් මොකක්ද?...:P

    ඒක එච්චර ලේසි වැඩක් නෙමෙයි බං..
    ඇප්ලිකේශන් එකක් දාන්න පුළුවන් ඒත් රිජෙක්ට් කරනවා..
    බිස්නස් කරන හොද සල්ලි කාරයෙක්ට වගේ පුලුවන් ගන්න නැතුව ගන්න බෑ..
     

    thanujaka

    Well-known member
  • ඇත්තටම තනුජක අයියේ නීතිය පට්ට අඬයි නේද? සල්ලි නිසා... සාක්‍ෂි වහන්නත් ඇතිකරන්නත් පුළුවන් නිසා... ඕක නිසා මට නම් නීතීය විස්වාස නැහැ. අනික කොහොමද පොඩි මිනිහෙක් එහෙම නඩු කියන්නෙ සල්ලි එක්ක. දැන් කියන්න එපා නීතියට අපහස කරා කියල. :dull:

    නීතිය විශ්වාස කරන්න අවශ්‍ය නෑ බං හරියට පිලිපැද්දනං ඇති...
    එකක් ඇත්ත..
    තමන්ට වඩා ප්‍රභල චරිතයක් එක්ක ඉතිං හැප්පෙන්න අමාරුයි නීතියේදි.. ඒක දකුණු ආසියාවෙම හැටි ලංකාවේ විතරක් නෙමෙයි ඉන්දියාවෙත් ඕක තියෙනවා..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    නීතිය විශ්වාස කරන්න අවශ්‍ය නෑ බං හරියට පිලිපැද්දනං ඇති...
    එකක් ඇත්ත..
    තමන්ට වඩා ප්‍රභල චරිතයක් එක්ක ඉතිං හැප්පෙන්න අමාරුයි නීතියේදි.. ඒක දකුණු ආසියාවෙම හැටි ලංකාවේ විතරක් නෙමෙයි ඉන්දියාවෙත් ඕක තියෙනවා..

    එතකොට සැමට සමාන නීතීය කියන එක දකුණු ආසියාවට වෙනස් එකක් වෙන්නෙ කොහොමද? මෙහම බැලුවොත් ගොඩක් තීන්දු රෙදි ඇඳල දෙන ඒව නෙමේ... අයියෝ දකුණු ආසියාවේ නීතියේ දෙව්දුව දූෂණය කරලා...:baffled:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එතකොට ඉන්දියාවේ වගේ රටවල දැකලා තියෙනවා කවුරුවත් පැමිණිලි කරේ නැතත් උසාවියෙන්ම සමහර ප්‍රශ්න වලට නඩු file කරන අවස්ථා,(ඔය වංචා දූෂණ වගේ ඒවට). ඒවාගෙම පොතේ තියෙන ඒවා නැතුව අවස්ථාවට අනුකූලව තීරණය දෙන ඒවා,ලංකාවේ එහෙම දේවල් දකින්න නැත්තේ ඇයි?
     

    thanujaka

    Well-known member
  • එතකොට සැමට සමාන නීතීය කියන එක දකුණු ආසියාවට වෙනස් එකක් වෙන්නෙ කොහොමද? මෙහම බැලුවොත් ගොඩක් තීන්දු රෙදි ඇඳල දෙන ඒව නෙමේ... අයියෝ දකුණු ආසියාවේ නීතියේ දෙව්දුව දූෂණය කරලා...:baffled:

    ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ නිතීයේ නෙමෙයි..
    රටේ සහ මේ දකුණු ආසියාවේ ඉන්න මිනිස්සුන්ගේ..
    තමන් වරදක් කරානං එක්කෝ දඩ කොලයක් අරගන්න ඕනේ එක්කෝ වරද පිලි අරං අදාල දවසට උසාවි එන්න ඕනේ..
    ගොඩක් උන් කරන්නේ උන්ගේ පහසුවට පොලිස් කාරයට ජරාවක් දෙනවා.. දීල ඌට බනිනවා ජරා පප්පා අරූ ජරා කෑව කිය කිය..
    ඌ ජරාව කන්නේ රටේ උන් දෙන හින්ද.. ගන්න එකාගේ වගේම දෙන එකාගෙත් වරද..
    ප්‍රශ්නේ තියෙන්නේ නීතියේ නෙමෙයි.. උඩ ඉදං පල්ලෙහාට යනකංම ඉන්න රටේ මිනිස්සුන්ගේ..
    ජීවිතේ එක දවසක් හරි පොලිස් කාරයෙක්ට රුපියල් 100ක් හරි ජරාව දීල තියෙන මිනිහෙකුට කවදාවත් රටේ නීතියට ඇගිල්ල දික් කරන්න අයිතියක් නෑ..
    මොකද ඒ පරිහානියේ ලොකුම කොටස් කාරයෝ තමුන් නිසා..
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මචං,

    අසල්වැසි ගෙදරක ඉන්න බල්ලාගේ සද්දේ ලොකු කරදරයක් නං,
    ඒක පොලිසියට කිවුවොත් විසඳ ගන්න පුළුවන් ද?

    පලවෙනි පියවර විදිහට මම call එකක් ගත්තා හොඳින් වැදගත් විදිහට කතා කරලා ඇහුවා මොනවද කරන්න පුළුවන් කියලා.
    ඌ මගේ ඇඟට කඩන් පැන්න.
    මම call එක රෙකෝඩ් කරන නිසා මොනවත් කියන්න ගියේ නෑ.
    ඌ පිලි ගන්නවා call එකේදී බල්ලා කෑ ගහනවා, පුළුවන් දෙයක් කරන්න කියලා.
    මන් කිවුවා පොලිසියට කියනවා කියලා.
    ඌ කිවුවා කියන්න කියලා.

    හැබැයි බල්ලා ඒ මොහොතෙන් පස්සේ අද වෙනකන් කගහුවේ නෑ. ඒ නිසා මන් මොනවත් කරන්න ගියේ නෑ.