~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    my xiaomi redmi note 3 eka lock una monawath access karanta ba code ekak illanawa moko karanne danna kenek kiyanawada:no:
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    Screen lock ද බං වැටිලා තියෙන්නේ???
    na machan eka charge wenta gahala thibba passe not responding una ita passe restart karaddi mama kalin deela thibba cord eka dunna eka waradi kiyala 3parak try kara passe lock
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    මම දැම්ම Lineage OS 14.1 මගේ redmi note 3 pro එකට.
    පට්ටම පට්ට. Android 7.1.2 තියෙන්නේ. battry life එක පට්ට.
    MIUI වගේ pre installed ජාරාව නැ.

    Lineage-OS-Android-N-Kenzo-600x530.jpg


    පට්ටම speed. දාන්නේ මෙහෙමයි,



    1. බුට්ලෝඩර් එක unlock කරගන්න ඕනේ ඉස්සෙල්ලා.
    2. TWRP එක දාගන්න
    3. https://download.lineageos.org/ මෙතනින් ගැලපෙන රෝම එක අරගෙන internal storage එකට දාන්න. Gapps එකත් ගන්න gapps සයිට් එකෙන්.
    4. Recovery එකට බුට් කරලා wipe කරලා zip ෆයිල් ටික install කරන්න. මුලින්ම lineage os එක ඊට පස්සේ gapps එක.

    එච්චරයි. මට නම් ඔය ඔක්කොම කරන්න විනාඩි 30 ක් වගේ ගියේ.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    NOTE4 MTK ekata hoda custom ROM ekak tiyedooo

    XDA එකේ බලපන්. phone එකේ කෝඩ් name එකෙන් search කරපන්.
    eg :
    Redmi note 3 pro = Kenzo
    Redmi note 3 MTK = Kate

     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Xiaomi Note 4X

    bg_852460130_101.jpg

    මේ phone එක ගත්ත කෙනෙක් , ඒ ගැන විස්තර ටිකක් කියපන්.
    මොනවද ගන්න කලින් බලන්න ඕන.



    daraz-lk-184x53.png


    ඒ වගේම මේ site එකෙන් බඩු අරන් තියෙන අය මොකද කියන්නේ.site එක sure ද?

    Sampath Credit Card එකෙන් ගත්තොත් 24ක් වගේ යන්නෙ. රටින් ගෙනුවත් මීට වඩා මුදලක් යනවා.


    jpyc15.jpg



    :cool:



     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Xiaomi Note 4X

    bg_852460130_101.jpg

    මේ phone එක ගත්ත කෙනෙක් , ඒ ගැන විස්තර ටිකක් කියපන්.
    මොනවද ගන්න කලින් බලන්න ඕන.



    daraz-lk-184x53.png


    ඒ වගේම මේ site එකෙන් බඩු අරන් තියෙන අය මොකද කියන්නේ.site එක sure ද?

    Sampath Credit Card එකෙන් ගත්තොත් 24ක් වගේ යන්නෙ. රටින් ගෙනුවත් මීට වඩා මුදලක් යනවා.


    jpyc15.jpg



    :cool:




    4න් එක හොඳයි.වරදක් කියන්න තරම් නෑ.කැමරා සුපිරිම ඒවා බලාපොරෝර්ත්තු වෙන්න එපා.සාමන්යෙන් හොඳ කැමරාවක් තියනවා.
    සයිට් එක ගැන නම් නොදනී...
    අ ගන්න කලින් හරියට බලපන් ඔකේ MTK එකද SD එකද කියල .මෙහෙ උන් SD එක කියල MTK එක විකුනනවා
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,995
    113
    adala nene
    4න් එක හොඳයි.වරදක් කියන්න තරම් නෑ.කැමරා සුපිරිම ඒවා බලාපොරෝර්ත්තු වෙන්න එපා.සාමන්යෙන් හොඳ කැමරාවක් තියනවා.
    සයිට් එක ගැන නම් නොදනී...
    අ ගන්න කලින් හරියට බලපන් ඔකේ MTK එකද SD එකද කියල .මෙහෙ උන් SD එක කියල MTK එක විකුනනවා
    :):):dull:
     
    Status
    Not open for further replies.