එතකොට සැමට සමාන නීතීය කියන එක දකුණු ආසියාවට වෙනස් එකක් වෙන්නෙ කොහොමද? මෙහම බැලුවොත් ගොඩක් තීන්දු රෙදි ඇඳල දෙන ඒව නෙමේ... අයියෝ දකුණු ආසියාවේ නීතියේ දෙව්දුව දූෂණය කරලා...
ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ නිතීයේ නෙමෙයි..
රටේ සහ මේ දකුණු ආසියාවේ ඉන්න මිනිස්සුන්ගේ..
තමන් වරදක් කරානං එක්කෝ දඩ කොලයක් අරගන්න ඕනේ එක්කෝ වරද පිලි අරං අදාල දවසට උසාවි එන්න ඕනේ..
ගොඩක් උන් කරන්නේ උන්ගේ පහසුවට පොලිස් කාරයට ජරාවක් දෙනවා.. දීල ඌට බනිනවා ජරා පප්පා අරූ ජරා කෑව කිය කිය..
ඌ ජරාව කන්නේ රටේ උන් දෙන හින්ද.. ගන්න එකාගේ වගේම දෙන එකාගෙත් වරද..
ප්‍රශ්නේ තියෙන්නේ නීතියේ නෙමෙයි.. උඩ ඉදං පල්ලෙහාට යනකංම ඉන්න රටේ මිනිස්සුන්ගේ..
ජීවිතේ එක දවසක් හරි පොලිස් කාරයෙක්ට රුපියල් 100ක් හරි ජරාව දීල තියෙන මිනිහෙකුට කවදාවත් රටේ නීතියට ඇගිල්ල දික් කරන්න අයිතියක් නෑ..
මොකද ඒ පරිහානියේ ලොකුම කොටස් කාරයෝ තමුන් නිසා..