Open MT4
File > Open Data Folder
එතන තියනවා Experts කියල folder එකක්.
ඒත් නැත්තන් ඇවිත් මගේ ඔලුවට ගහපන් පොල්ලෙන්
1. https://drive.google.com/drive/folders/0B48j3YY_u93iVjdqMmltajVkMzg
2. https://drive.google.com/drive/folders/0B48j3YY_u93iVjdqMmltajVkMzg
okkoma tika kala step 2 wenakam, eth chrt ekata edala demmata Install wenne nene!!
මචන් අපි trade එකක් open කළා කියමුකෝ. sell එකක්. but , ඒක up යනවනම්. අද දවස ඇතුලට down අවේ නැත්නම්, down එනකම් අපිට trade එක open කරලා තියාගන්න පුලුවන්ද ?
එහෙම දවස් වැඩි වෙන ගානට broker ට ගෙවන්න ඕනිද ?
නැත්නම් ඒ දවස ඇතුලත trade එක close කරනවද ?
broker - IC markets

ela. IQ Option eke forex moko.
Mcn api open karapu order 1k onama kalayak apita open karala thiyaganna puluwan.
Open traders walata interest 1k (SWAP) gewannda one hari apita hamba wenawa dawasa gane.
Example - EURUSD Buy order walata Swap pay karanna one, SELL order walata Swap apita hamba wenawa.![]()
