Drone_උවදුරක් 2

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Repost

    Me thiyenne original eka

    Drone උවදුරක්.

    drone.jpg


    දැන් අපේ ගෙවල් පැත්තේ සති ගණක ඉඳලා හැන්දෑවට
    Drone එකක් කරකැවෙනවා. ප්‍රශ්නයක් නැහැ ඕනෑම කෙනෙකුට Drone එකක් යවන්න පුළුවන්. නමුත් වැඩේ තියෙන්නේ මේක කරකැවෙන්නේ නිතරම නාන කාමර වලට ඉහලින්. සමහර අය නාන කාමර වල වහලවල් වලට ඉහලින් ආලෝකය ලැබීමට විදුරු සවි කරලා තියනවා.

    දැන් ප්‍රශ්නේ ගොඩක් උද්ගත වෙලා. අපේ ගෙවල් කිහිපයකට එපිටින් තියන ගෙදරක ඉන්නේ නංගි කෙනෙක්. එයාගේ කාමරයට ඉස්සරහ කොරිඩෝවට ඉහලින් දැන් මේ
    Drone කර කැවෙනවා .දවසක් නංගි යනකොට මේ Drone එක දොර ඉස්සරහා නවත්වලා තියනවලු. ලගට යනකොටම මේක අපහු ඉගිලිලා ගිහින්.

    අද මේක අල්ලගන්න ඕනෙම නිසා දැනට ටික වෙලවකට කලින් නංගිගේ කාමරේ හැංගිලා හිටියා. අදත් මේ
    Drone ඇවිත් බැල්කනියේ ලෑන්ඩ් කළා.ගෙදර තිබ්බ යකට ඇන්ටනා බට කෑල්ලක් තියන් ඉඳලා කෙලලා ඇරියා. Drone එකට වැදිලා ඒක බිමට වැටුන බැල්කනියෙන්. වැටෙනවත් එක්කම ඒක ආයේ ඉගිලිලා නොපෙනී ගියා. දැන් මේක හරිම ප්‍රශ්නයක් වෙලා. නංගිගේ තාත්තා පොලිසියට පැමිණිල්ලක් දාල තියෙන්නේ දවස් කිහිපයකට උඩදී . තවම කිසිම ඇක්ෂන් එකක් නැහැ.

    මේ
    Drone ටිකක් ඇඩ්වාන්ස් එකක් වගේ. මම දැක්කා ඒක ඈත අහසේ නොපෙනී යනතුරු ඈතට ගියා. සමහරක් විට කිලෝමීටර් 6 හෝ 7. සමහරක් විට ඊටත් වඩා වැඩි වෙන්න ඇති. අනිවා මේක කැමරාවලින් බලල ඔපරේට් කරන එකක් වෙන්න ඕනේ.

    මේක කළු පාට
    Drone එකක්. ඉන්ටර්නෙට් එකෙන් හොයල බලනකොට ඉහත සඳහන් ඉමේජ් එකට සමාන Drone යානයක්. මේක බිම දාගන්න විදිහක් කියපල්ලකෝ.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕකට කරන්න ඕනේ වත්තේ තියෙන හැම පොල් ගෙඩියේම හිලක් විදලා රසදිය පුරවන එක . එතකොට බර වැඩි නිසා ඩ්‍රොන් එක වැටෙනවා .

    මොනවාවුනත් ආපහු ආතල් ත්‍රේඩ් දාන්න පටන අරන් නේද කලින් එකවුන්ට් එකේ අන්තිම හෘඒඩ් එක බම්ප්වුනාට පස්සේ.එල එල
     
    • Like
    Reactions: WhiteWalker

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,596
    1,118
    113
    easy ban.

    depota nylon nool 4-5 k wateta adala thiyapan.drone eke fan wala hirawela bima patha bawei
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මම දැක්කා කලින් කෙනෙක් thread එකක මීට සමාන ගැටලුවක් ගැන කියලා තිබුණා,එයා දැන් ඒ drone එක බීම දාල ඇති.ඉතිං එයාගෙ උපදෙස් ගන්න.50kg වගේ මතක යාළුවා පොඩ්ඩක් search කරලා බලන්න P:

    apo me wage thread ekak kalin giya machan. no time to waste here. :(


    muma thama damme... fake ekin dapau eka muta amathaka wela apahu dala
     
    අක්කට පූස් පැටවු දෙකක් ඉන්නවනම් අටපට්ටමට කියහන් මිනිහෝ.

    ටෞකන්ඩ ඒකනේ ඕයී
    පූසො දෙන්නෙක්ම ඉන්නවා නම්
    ඒ අක්කව මට අදුන්වා දීපන්කෝ :P :P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වෙල ගාව හොල්මන Part 02

    Thanujaka මෙන්නෝ....
    :D :D

    දැන් නෑඹිලියෙ බත් කන අයගෙ ගුණ වර්ණනා කරන්නෑ ? :baffled: තනුජකගෙන් කව්ද දන්නෑ ඊයෙ පෙරේද අහගත්තෙ :baffled: ඇයි මං තව හොල්මන් අත්දැකීමක් ගැන ලිව්ව දැක්කෙ නෑ ? :baffled:
     

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    481
    414
    63
    Kandy
    ලක්ෂ ගානක් වටින drone එකකින් පොල් කඩන පොල් බූරුවා මොකාද බං. :confused:
     
    දැන් නෑඹිලියෙ බත් කන අයගෙ ගුණ වර්ණනා කරන්නෑ ? :baffled: තනුජකගෙන් කව්ද දන්නෑ ඊයෙ පෙරේද අහගත්තෙ :baffled: ඇයි මං තව හොල්මන් අත්දැකීමක් ගැන ලිව්ව දැක්කෙ නෑ ? :baffled:

    අහ් චාමර අය්යාහ්
    වැල්ලේ අතුරු වැල්ලේ වැල්ලේ අතුරු වැල්ලේ