ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
මෙහෙමයි බං ඕක ප්‍රායෝගිකව ප්‍රශ්නයක් තමයි..
නමුත් උසාවියට බල්ලව කූඩුකරන්න එපා කියලවත්, බල්ලව ගොඩ වෙලාවක් ගැටගහලා තියන්න එපා කියලවත් තීන්දු දෙන්න බෑ.
බල්ලව අයාලේ යවන්න එපා කියල තීන්දුවක් දෙන්න පුළුවන් හපා කාපු අවස්ථාවක...
ඕක උඹට සරලව තේරෙන්න මෙහෙම කියන්නංකෝ උදාහරණෙකට..
බල්ල කූඩු කරලා තියෙන වෙලාවට බල්ල බුරන හින්ද ඔන්න උසාවියෙන් තීන්දුවක් දුන්න කියමුකෝ බල්ලව ලිහලම තියන්න..
එහෙම ඉන්න වෙලාවක ලයිට් බිල් කාරය හරි වතුර බිල් කාරය හරි වත්තට ඇවිල්ල බල්ල ඒ මිනිහව හැපුවොත් උඹ 15000ක් වන්දිත් ගෙවල තව 7500ක දඩේකුත් ගෙවන්න ඕනේ..
දැන් එතකොට මොකද කරන්නේ..
උසාවියෙන් කුඩු කරන්නත් එපා කියනවා ලිහල ඉදලා කෑවම දඩත් ගහනවා..
මග හිටියත් තෝ නහිනවා ගෙදර ගියොත් අඹු නහී වගේ වැඩක් නේ වෙන්නේ..
බල්ලෙක් හැපුවොත් ඇරෙන්න බිරුව කියන එකට එහෙම ප්‍රායෝගිකව තීන්දුවක් දෙන්න බෑ..
විකල්පයක් නැති ප්‍රශ්නයක් නේ බං ඕක..

පුළුවන්.
බල්ලෝ වත්තට ඇවිල්ලා ජරා කරලා යනව කියලත් නඩු දාල තීන්දු අරං තියෙනවා මිනිස්සු..

මම උඹෙන් මේක ඇහුවේ මොකද,
මම දන්නා කෙනෙක් ඉන්නවා US. පොරයි බල්ලයි විතරයි ඉන්නේ ගෙදර. ඉතින් මම කියන කතා වලින් මම තරමක් දුරට දන්නවා ඔය සම්බන්දව එහෙ නීති ගැන.
බල්ලා බුරාගෙන යනවා නං පොර ටක් ගාල ඌව නිහඬ කරවනවා.
බල්ලා හදනවා නං ලොකු වගකීමක් ගන්නවා. නැත්තන් හදන්නේ නෑ.
බල්ලා ළමයෙක් වත් හැපුවොත් අයිතිකාරයා අනිවා හිරේ යනවා.
බල්ලා ගේ සද්දේ වදයක් නං ටක් ගාලා පොලිසියට කෝල් කරනවා.
මොකද අනිත් මිනිස්සුන්ට වැඩක් නෑ මේකා සතෙක් නේ!, ඌ කියාන දේ අහනවා ද නැද්ද කියන එක.
අසල් වැසියන්ට වැඩකුත් නෑ, පොලිසියට උසාවියට වැඩකුත් නෑ.
යමෙක් හදන සතෙක් ගෙන් තවත් මිනිහෙකුට හිරිහැරයක් වෙනවා නං ඒකට ඉඩ තියන්නේ නෑ.
වැරැද්ද සතා අයිතිකාරයාගේ.

එකයි මන් ඇහුවේ මෙහෙ මොකද්ද වෙන්නේ කියලා.
බලන් ගිහාම මෙහෙ උන්ටම ගැලපෙන නීති තියෙන්නේ.
අපේ ප්‍රශ්න අපි ම විසඳගන්න ඕන. :D

එල එල.. තැන්ක්ස් මචං උඹේ කාලයට.. ජය වේවා! :yes: :) :)
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    අඩෝ නැකතා උඹත් ලාවට ඔලුව ඔබල යන්න එනවා නේ..
    ඔව් මචං.
    ඕනම සේවකයෙක්ට epf etf ගෙවන්න ඕනේ..
    දවස් පඩි කාරයන්ට උනත් දිගට වැඩ කරනවනං..

    වෙලාව තියන හැටියට එනවා බන්. තැන්ක්ස් මචං රිප්ලයි එකට.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙහෙමයි බං ඕක ප්‍රායෝගිකව ප්‍රශ්නයක් තමයි..
    නමුත් උසාවියට බල්ලව කූඩුකරන්න එපා කියලවත්, බල්ලව ගොඩ වෙලාවක් ගැටගහලා තියන්න එපා කියලවත් තීන්දු දෙන්න බෑ.
    බල්ලව අයාලේ යවන්න එපා කියල තීන්දුවක් දෙන්න පුළුවන් හපා කාපු අවස්ථාවක...
    ඕක උඹට සරලව තේරෙන්න මෙහෙම කියන්නංකෝ උදාහරණෙකට..
    බල්ල කූඩු කරලා තියෙන වෙලාවට බල්ල බුරන හින්ද ඔන්න උසාවියෙන් තීන්දුවක් දුන්න කියමුකෝ බල්ලව ලිහලම තියන්න..
    එහෙම ඉන්න වෙලාවක ලයිට් බිල් කාරය හරි වතුර බිල් කාරය හරි වත්තට ඇවිල්ල බල්ල ඒ මිනිහව හැපුවොත් උඹ 15000ක් වන්දිත් ගෙවල තව 7500ක දඩේකුත් ගෙවන්න ඕනේ..
    දැන් එතකොට මොකද කරන්නේ..
    උසාවියෙන් කුඩු කරන්නත් එපා කියනවා ලිහල ඉදලා කෑවම දඩත් ගහනවා..
    මග හිටියත් තෝ නහිනවා ගෙදර ගියොත් අඹු නහී වගේ වැඩක් නේ වෙන්නේ..
    බල්ලෙක් හැපුවොත් ඇරෙන්න බිරුව කියන එකට එහෙම ප්‍රායෝගිකව තීන්දුවක් දෙන්න බෑ..
    විකල්පයක් නැති ප්‍රශ්නයක් නේ බං ඕක..

    පුළුවන්.
    බල්ලෝ වත්තට ඇවිල්ලා ජරා කරලා යනව කියලත් නඩු දාල තීන්දු අරං තියෙනවා මිනිස්සු..

    මීට අවුරුදු කීපෙකට කලිං යාපනේ මොකක් හරි වැඩකට ආපු විදේශික ඉංජිනේරුවෙක් ඔය වගේ ඒ මනුස්සය නැවතිලා ඉන්න තැන කිට්ටුව ගෙදරක බල්ලෙක් බුරනව කනක් ඇහිල ඉන්න නෑ කියල පැමිණිලි කරල කියල පත්තරේ තිබ්බ මතකයි. බල්ලගෙ අයිතිකාරය අහල බල්ල බුරන්නැතුව මංද බුරන්නෙ කියල. ඒත් පොලිසියෙන් අවවාද කල්ල ඒ මිනිහ බල්ලව ගෙදරින් අයිං කල්ල වෙන කොහෙ හරි නවත්තල. කියල පත්තරේ තිබ්බ මතකයි :yes:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මචන් ට්‍රැෆික් පොලිසියෙන් නොකරපු වරදකට ඇල්ලුවොත් අපිට නඩු කියල දිනන්න පුලුවන්ද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන්.. මේ ත්‍රෙඩ් එකේ සෑහෙන සෙට් එකකට ඇඩ්වයිස් දීලා තිබ්බා උඹ.. මගේ පොඩි නොදන්න දෙයක් ගැනත් පැහැදිළි කරල දුන්නා.. මේ දීපු ඇඩ්වයිස් ටික පිටින් කරගන්න ගියානන් මේකෙ උන්ට ලක්ෂ ගාණක් කෙළවෙලා.. කිසිම පරක්කුවක් නැතුව අහපු සැණින්ම ඕනිම ඉසව්වක ප්‍රශ්නයක් පැහැදිළිව තෝරල බේරල දීල තියෙන හැටි දැක්ක.. ඉතින් ගැටලු වලට විසදුම් අරගෙන නිකන් හිටිියොත් මදිපාඩුවක් වගේ හිතුනා.. ඒක නිසායි මෙහෙම දාන්නෙ.. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී නොමිලේ දැනුම මේ විදිහට අනිත් අයට ප්‍රශ්න වෙනුවෙන් බෙදාහදාගත්තට ස්තූතියි බන්.. එලකිරියෙ උඹල වගේ උන් ඉන්න එක සන්තෝසයි අපිට..ආඩම්බරයි උඹ ගැන.. තව තවත් සාර්ථක වේවා.. ජය වේවා...
     
    • Like
    Reactions: CONCORDE777

    thanujaka

    Well-known member
  • මම උඹෙන් මේක ඇහුවේ මොකද,
    මම දන්නා කෙනෙක් ඉන්නවා US. පොරයි බල්ලයි විතරයි ඉන්නේ ගෙදර. ඉතින් මම කියන කතා වලින් මම තරමක් දුරට දන්නවා ඔය සම්බන්දව එහෙ නීති ගැන.
    බල්ලා බුරාගෙන යනවා නං පොර ටක් ගාල ඌව නිහඬ කරවනවා.
    බල්ලා හදනවා නං ලොකු වගකීමක් ගන්නවා. නැත්තන් හදන්නේ නෑ.
    බල්ලා ළමයෙක් වත් හැපුවොත් අයිතිකාරයා අනිවා හිරේ යනවා.
    බල්ලා ගේ සද්දේ වදයක් නං ටක් ගාලා පොලිසියට කෝල් කරනවා.
    මොකද අනිත් මිනිස්සුන්ට වැඩක් නෑ මේකා සතෙක් නේ!, ඌ කියාන දේ අහනවා ද නැද්ද කියන එක.
    අසල් වැසියන්ට වැඩකුත් නෑ, පොලිසියට උසාවියට වැඩකුත් නෑ.
    යමෙක් හදන සතෙක් ගෙන් තවත් මිනිහෙකුට හිරිහැරයක් වෙනවා නං ඒකට ඉඩ තියන්නේ නෑ.
    වැරැද්ද සතා අයිතිකාරයාගේ.

    එකයි මන් ඇහුවේ මෙහෙ මොකද්ද වෙන්නේ කියලා.
    බලන් ගිහාම මෙහෙ උන්ටම ගැලපෙන නීති තියෙන්නේ.
    අපේ ප්‍රශ්න අපි ම විසඳගන්න ඕන. :D

    එල එල.. තැන්ක්ස් මචං උඹේ කාලයට.. ජය වේවා! :yes: :) :)

    ඇමරිකාවේ උනත් බල්ලෙක් හැපුවා කියල හිරේ යන්න වෙන්නේ නෑ..
    හපපු කෙනාට මාරන්තික තුවාල වෙලා රෝහල් ගත වෙන්න සිද්ධ උනොත් හරි මැරුනොත් හරි රිමාන්ඩ් කරනවා..
    එහෙ ඔය හඩ්න පිට් බුල්, රොට්වයලර් වගේ බල්ලෝ ඒහෙම කාපු අවස්ථා තියෙනවා..
    නමුත්න්ලංකාවේ එහෙම නෑ..
    බල්ලෙක් නිතරම බුරනවා කියල වටෙන්ම කම්ප්ලේන්ස් ආවොත් US වලනං පොලිසියෙන් ඇවිත් දෙපාරක් අවවාද කරනවා.. තුන් වෙනි පාර බල්ලව අරං යන්න උසාවි නියෝගයක් අරං ඇවිත් ඌව අරං ගිහිං බල්ලෝ හදන ආයතනයකට භාර දෙනවා..
    තමන්ට නඩු කියල ආයේ බල්ලව ගන්න පුළුවන් නැත්තං බල්ලව එහෙම්මම අත ඇරලා දාන්න පුළුවන්...
    ඕකයි US වල තත්ත්වෙ..
    ලංකාවේ එහෙම කරන්න බෑනේ බං..
    බල්ලව පොලිසියෙන් අරං ගිහිං භාරදෙන්න ආයතන මෙහේ නෑනේ..
    ඇමරිකාව වගේ පහසුකම් තියෙන රටක කරන්න පුළුවන් දේවල් මෙහේ කරන්න බෑ..
     
    thanujaka

    Well-known member
  • මචන් ට්‍රැෆික් පොලිසියෙන් නොකරපු වරදකට ඇල්ලුවොත් අපිට නඩු කියල දිනන්න පුලුවන්ද?

    නඩු කියල දිනන්න පුළුවන්..
    නමුත් රු 15000 පල්ලෙහා නේ බං ඔය ට්‍රැෆික් නඩු සේරගේම දඩ වදින්නේ..
    ඒක ගෙවලා ඉන්න එක ලාභයි..
    නඩු කියන්න ඔය වගේ කේස් එකක් අවම අවුරුදු 2 නං පනිනවම තමයි..
    ඒ කාලය සහ වැයවෙන මුදල දිහා බැලුවම දඩේ ගෙවල දාන එක ලාභයි.
     
    thanujaka

    Well-known member
  • මචන්.. මේ ත්‍රෙඩ් එකේ සෑහෙන සෙට් එකකට ඇඩ්වයිස් දීලා තිබ්බා උඹ.. මගේ පොඩි නොදන්න දෙයක් ගැනත් පැහැදිළි කරල දුන්නා.. මේ දීපු ඇඩ්වයිස් ටික පිටින් කරගන්න ගියානන් මේකෙ උන්ට ලක්ෂ ගාණක් කෙළවෙලා.. කිසිම පරක්කුවක් නැතුව අහපු සැණින්ම ඕනිම ඉසව්වක ප්‍රශ්නයක් පැහැදිළිව තෝරල බේරල දීල තියෙන හැටි දැක්ක.. ඉතින් ගැටලු වලට විසදුම් අරගෙන නිකන් හිටිියොත් මදිපාඩුවක් වගේ හිතුනා.. ඒක නිසායි මෙහෙම දාන්නෙ.. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී නොමිලේ දැනුම මේ විදිහට අනිත් අයට ප්‍රශ්න වෙනුවෙන් බෙදාහදාගත්තට ස්තූතියි බන්.. එලකිරියෙ උඹල වගේ උන් ඉන්න එක සන්තෝසයි අපිට..ආඩම්බරයි උඹ ගැන.. තව තවත් සාර්ථක වේවා.. ජය වේවා...

    ජයවේවා කුමාරය..;)
     
    • Like
    Reactions: somalal

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇමරිකාවේ උනත් බල්ලෙක් හැපුවා කියල හිරේ යන්න වෙන්නේ නෑ..
    හපපු කෙනාට මාරන්තික තුවාල වෙලා රෝහල් ගත වෙන්න සිද්ධ උනොත් හරි මැරුනොත් හරි රිමාන්ඩ් කරනවා..
    එහෙ ඔය හඩ්න පිට් බුල්, රොට්වයලර් වගේ බල්ලෝ ඒහෙම කාපු අවස්ථා තියෙනවා..
    නමුත්න්ලංකාවේ එහෙම නෑ..
    බල්ලෙක් නිතරම බුරනවා කියල වටෙන්ම කම්ප්ලේන්ස් ආවොත් US වලනං පොලිසියෙන් ඇවිත් දෙපාරක් අවවාද කරනවා.. තුන් වෙනි පාර බල්ලව අරං යන්න උසාවි නියෝගයක් අරං ඇවිත් ඌව අරං ගිහිං බල්ලෝ හදන ආයතනයකට භාර දෙනවා..
    තමන්ට නඩු කියල ආයේ බල්ලව ගන්න පුළුවන් නැත්තං බල්ලව එහෙම්මම අත ඇරලා දාන්න පුළුවන්...
    ඕකයි US වල තත්ත්වෙ..
    ලංකාවේ එහෙම කරන්න බෑනේ බං..
    බල්ලව පොලිසියෙන් අරං ගිහිං භාරදෙන්න ආයතන මෙහේ නෑනේ..
    ඇමරිකාව වගේ පහසුකම් තියෙන රටක කරන්න පුළුවන් දේවල් මෙහේ කරන්න බෑ..

    Gedara minissu athi karana pusonge apahasutha athi weemata erehiwa gedara ayata nadu danna beri nisa pusanwa loken thurankaranna kramayak nedda danne nea neda ban ara pest control wage :P
    Biological weapon ekak siyalu pusan pons karana:(
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    නඩු කියල දිනන්න පුළුවන්..
    නමුත් රු 15000 පල්ලෙහා නේ බං ඔය ට්‍රැෆික් නඩු සේරගේම දඩ වදින්නේ..
    ඒක ගෙවලා ඉන්න එක ලාභයි..
    නඩු කියන්න ඔය වගේ කේස් එකක් අවම අවුරුදු 2 නං පනිනවම තමයි..
    ඒ කාලය සහ වැයවෙන මුදල දිහා බැලුවම දඩේ ගෙවල දාන එක ලාභයි.

    එල මචන් තැන්ක්ස්. මම දැක්කා මේ ලගදි FB දාලා තිබ්බා එහෙම නඩුවක් දිනපු කේස් එකක්
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,751
    2,599
    113
    Kadawatha, Sri Lanka
    එකඟයි.

    ලමයෙක් ව ඉස්කෝලේ දාන එක නම් මානුශීයව බලන්න පුලුවන්.

    බොන්න යන්න, බීලා එලවන්න, විනෝද ගමන් යන්න ඕවා තමා මානුශීයව බලන්න බැරි.

    අනික මේවා පොඩි වාහනත් නෙමෙයි. සුඛෝපබෝගී වාහන. රටේ මිනිස්සුන්ගේ සල්ලි.

    පල්ලෙහම එවුන් මෙහෙම නම් ලොකු උන් කොහොම ඇතිද කියලා වෙලවකට කළ කිරෙනවා.

    Machn, government eke ihalama officer lata vehicles denava. Evva personal use karanna puluwan. Hebei lokuma lokkanta thamai. Hebei fuel limits thiyenava. Eeta wadaa yanava nam personally gahanna oni. Hebei thamange official driver use karanna be personal gaman walata :)
     
    • Like
    Reactions: marQuis

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    ඉතිං මිනිහෙක් පොලිස් කාරයෙක්ට ජරාවක් දීල කරන්නේ මොකද්ද?
    සාක්ශි වෙනස් කරන එක තමයි.
    උඹ කරපු වරදේ සාක්ශි කාරය තමයි උඹව අල්ලන පොලිස් කාරය..
    ඒකනේ පොලිස් කාරයෝ දෙන්නෙක් රාජකාරියේ යොදවන්නේ..එක්කෙනෙක් සාක්ශි හැටියට...
    උඹ රු 500 දීල කරන්නේ උඹේ වරදින් නිදහස් වීම සහ ඊට අදාල සාක්ශි වසං කරන එක..
    රටේ පල්ලෙහාම ඉන්න එකා සාක්ශි වසං කරන්න පොලිස් කාරයට ගුලි කරලා 500ක් දෙනකොට ටිකක් පුලුවන් එකා ලොකු වරදකින් බේරෙන්න 10000ක් දෙනවා..
    ඊටත් වැඩිය පුළුවන් එකා කෝටි ගණන් දෙනවා..
    කවුරුහරි එකෙක් කෝටි ගණන් දීල ගේමක් ගැහුවම උඹල ඒක ගැන කතා කරනවා..
    එතකොට උබලට පුළුවන් විදිහට උඹල 500ක් දීල කරන්නෙත් ඒ වරදම තමයි..

    ජජ් කෙනෙකුට 100% හරිම දේ කරන්න පුළුවන් මිනිස්සු හරිම දේ කරනවනං...
    උඹ මගදිම 500ක් දීල කට වැහුවම මම කොහොමද දඩුවම් දෙන්නේ?

    නීතියෙන් ලංකාවේ විතරක් නෙමෙයි ඕනම රටක හරි උන් වැරදි කාරයෝ වෙලත් වැරදිකාරයෝ නීතියෙන් පැනලා ගිහිල්ලත් තියෙනවා..
    ඒක මේ ලංකාවේ විතරක් නෙමෙයි ඇමරිකාවෙත් වෙන දෙයක්..

    ඕකයි මම මුලින්ම කිව්වේ රු 500 ජීවිතේට ජරාවක් දීපු එකෙකුට රටේ නීතියේ වැරදිවලට් ඇගිල්ලක් දික් කරන්න අයිතියක් නෑ කියල..
    මතක තියාගනිං පොලිස් දඩයත් නීතිය, මිනීමරුමත් නීතිය..
    කොතනින් කැඩුවත් කැඩෙන්නේ නීතිය..

    නීතීය ඔච්චර පාරිශුද්ද නම් ඇයි ඒක කරවන උන් සල්ලි වලට යට වෙන්නෙ? :confused::nerd:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නීතීය ඔච්චර පාරිශුද්ද නම් ඇයි ඒක කරවන උන් සල්ලි වලට යට වෙන්නෙ? :confused::nerd:

    Umba jeewathwana samajaya gana hithanna.
    Un thamai neethiya rakinna rakagannai inne.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    Umba jeewathwana samajaya gana hithanna.
    Un thamai neethiya rakinna rakagannai inne.

    ඉතිං ඒක තමා මම තනුජකගෙන් අහන්නෙ ඇයි ඔය පාරිශුද්ද නීතීය කරවන උන් සල්ලි වලට යටවෙන්නේ?......... :confused:
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    නඩු කියල දිනන්න පුළුවන්..
    නමුත් රු 15000 පල්ලෙහා නේ බං ඔය ට්‍රැෆික් නඩු සේරගේම දඩ වදින්නේ..
    ඒක ගෙවලා ඉන්න එක ලාභයි..
    නඩු කියන්න ඔය වගේ කේස් එකක් අවම අවුරුදු 2 නං පනිනවම තමයි..
    ඒ කාලය සහ වැයවෙන මුදල දිහා බැලුවම දඩේ ගෙවල දාන එක ලාභයි.
    මෙහෙම නඩුවකින් දිනපුවම,
    තමන්ට වියදම් වුන මුදලයි, බොරු චෝදනාවක් කෙරුවට වන්දියකුයි ගන්න බැරිද ?
    (අපේ නාස්ති වෙන කාලය වගේම මේ බොරු චෝදනාව නිසා මේක බොරුවක් කියලා ඔප්පුකරගන්න බැරි වුනානම්, නිකරුනේ දඩ හා අවනම්බුව වැනි අවදානය හේතුවෙන්)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නීතිය සම්බන්ධ නෑ. උසාවි වල තියෙන අර දෙවඟනගෙ පිළිමෙ ගැන ප්‍රශ්නයක් ඇත :D ඒ දෙවඟනගෙ ඇස් දෙක වහල තරාදියත් එක පැත්තකට බර වෙලා තියෙන්නෙ. රට්ටු කියන්නෙ මේකෙන් අදහස් කරන්නෙ නීතිය අන්ධයි සහ සර්ව සාධාරණව ක්‍රියාත්මක නොවීම කියල. ඒ කතාව ඇත්තක්ද ? ඇත්තටම ඒ පිලිමෙන් එහෙම දෙයක් කියවෙනවද ?
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    මගේ ප්‍රශ්නය මේකයි ලංකාවේ නිතිය අනුව සාමාන්‍ය පුරවැසියෙකුට taser gun එහෙම නැත්නම් stun gun තමාගේ ආත්ම ආරක්ෂාව සඳහා ළඟ තබා ගතහැකිද ?
    20835_xl.jpg
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මගේ ප්‍රශ්නය මේකයි ලංකාවේ නිතිය අනුව සාමාන්‍ය පුරවැසියෙකුට taser gun එහෙම නැත්නම් stun gun තමාගේ ආත්ම ආරක්ෂාව සඳහා ළඟ තබා ගතහැකිද ?
    අන්න මටත් තියන පුරස්නයක් :yes:
     
    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Thanukaja ayya kalekin. Dakinnat santhosai. Podi prashnayak tyanawa. Tama on the way. Gedara gyama type karannam
    🙂