මේ සතා මොකෙක්ද

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    මොකෙක් හරි හම ගහලා ඔළුවයි හමයි ඉතුරුවෙන්න මැද කෑල්ල අයින් කරලා මට පේන්නේ :oo: ​
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය අර ගස් බඩ ගාන දඩු ලේන්නුනේ. බඩකපල බොකු අරන් දාලා. වේලල පුලුන් පුරවපුඉවහම හරි.
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    මොකෙක් හරි හම ගහලා ඔළුවයි හමයි ඉතුරුවෙන්න මැද කෑල්ල අයින් කරලා මට පේන්නේ :oo: ​
    ඉතින් එහෙම පේන්නෙ නැහැනේ. :confused:

    මේ මොකෙක්ද :shocked:
    දන්නෙ නැහැ FB එකේ කෙනෙක් එව්වෙ. Page එකකලු තිබ්බෙ. දැන් හොයාගන්න බැහැලු එයාටත්. ඇත්ත එකක්ද දන්නෙ නැහැ.

    Oluway nettay..:lol:
    පව් වැඩේ. :(

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,131
    1
    11,598
    113
    ඔය අර ගස් බඩ ගාන දඩු ලේන්නුනේ. බඩකපල බොකු අරන් දාලා. වේලල පුලුන් පුරවපුඉවහම හරි.

    දඬු ලේනෙක් නෙමේ බන්.:P
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    ඔය අර ගස් බඩ ගාන දඩු ලේන්නුනේ. බඩකපල බොකු අරන් දාලා. වේලල පුලුන් පුරවපුඉවහම හරි.

    එයාලගෙ මුහුණ ඔය තරම් ලොකු නැහැනේ.

    giant-indian-squirrel.jpg
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    ඔය අර සත්තු මරලා fb එකේ දාපු එකා නේද?පොලිසියෙන් ඇල්ලුවේ!
    ​

    ඒ අර මුස්ලිම් කෙනානේ. නැහැ නැහැ. මේක අරගෙන තියෙන්නෙ පිටරට Page එකකින්ද කොහේද. එයාට ගත්තු තැන මතක නැහැලු.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ අර මුස්ලිම් කෙනානේ. නැහැ නැහැ. මේක අරගෙන තියෙන්නෙ පිටරට Page එකකින්ද කොහේද. එයාට ගත්තු තැන මතක නැහැලු.
    රිවර්ස් සර්ච් දාපන් නගේ ඉමේජ් එක. තැන සමහරවිට එයි.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,131
    1
    11,598
    113
    ඒක නම් ඉතින් ෆොන්සේකගෙන් තමා අහන්න ඔනා.

    නැ බන්. කල වැද්දාට ලොකු කකුල් තියෙනවා. මූට නැනේ මුකුත් පාද?

    මුගේ ඇඟේ ඉතුරු ටික නෑ නේ.හම ගහල වගේ තියෙන්නේ