ඉතින් එහෙම පේන්නෙ නැහැනේ.මොකෙක් හරි හම ගහලා ඔළුවයි හමයි ඉතුරුවෙන්න මැද කෑල්ල අයින් කරලා මට පේන්නේ

දන්නෙ නැහැ FB එකේ කෙනෙක් එව්වෙ. Page එකකලු තිබ්බෙ. දැන් හොයාගන්න බැහැලු එයාටත්. ඇත්ත එකක්ද දන්නෙ නැහැ.මේ මොකෙක්ද![]()
පව් වැඩේ.Oluway nettay..

ඔය අර ගස් බඩ ගාන දඩු ලේන්නුනේ. බඩකපල බොකු අරන් දාලා. වේලල පුලුන් පුරවපුඉවහම හරි.

ඔය අර ගස් බඩ ගාන දඩු ලේන්නුනේ. බඩකපල බොකු අරන් දාලා. වේලල පුලුන් පුරවපුඉවහම හරි.
ඔය අර සත්තු මරලා fb එකේ දාපු එකා නේද?පොලිසියෙන් ඇල්ලුවේ!
ඒක නම් ඉතින් ෆොන්සේකගෙන් තමා අහන්න ඔනා.කල වැද්දා ඔය වගේ
රිවර්ස් සර්ච් දාපන් නගේ ඉමේජ් එක. තැන සමහරවිට එයි.ඒ අර මුස්ලිම් කෙනානේ. නැහැ නැහැ. මේක අරගෙන තියෙන්නෙ පිටරට Page එකකින්ද කොහේද. එයාට ගත්තු තැන මතක නැහැලු.
ඒක නම් ඉතින් ෆොන්සේකගෙන් තමා අහන්න ඔනා.
නැ බන්. කල වැද්දාට ලොකු කකුල් තියෙනවා. මූට නැනේ මුකුත් පාද?
ඒක කොහොමද කරන්නෙ?රිවර්ස් සර්ච් දාපන් නගේ ඉමේජ් එක. තැන සමහරවිට එයි.