Ubala Muwa mas saha Hawo mas kala thiyanwada?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් නොකන දේවල් නොකාම ඉන්න එක හොඳය් මාත් නිර්මාශ වෙන්න ට්‍රය් කලා කාලයක් ඒත් වැඩේ කරන්න බැරි උනා දැන් නම් අතහැරලම දාලා තියෙන්නේ
    බ්‍රොයිලර් නම් කන්න එපා. දවස් 45ත් දැන් න. ඊටත් කලින් කෙලලා අරිනවා. ගන් කුකුලෙක් වගේ හොයාගෙන කනව නම් තම හොද. බේත් ගහපු උන්ගේ ඇට කටු ඇතුලේ බලහන්. ගම්කුකුලගේ වගේ නැනේ. බිස්කට් එක වගේ කැඩුවැකි.
     
    Aug 7, 2014
    1,080
    82
    0
    27
    🅴🅰🆁🆃🅷

    කාපු කෙනෙක්ට ටිකක් අමාරුයි ඒක කරන්න. මට උනත් එහෙම වෙන්න තිබුණා. ඒත් මම උපන් දා ඉදලා නිර්මාංශ නිසා ප්‍රශ්නයක් නැහැ. ඒත් උත්සාහ කලොත් බැරි වෙන්නෙත් නැහැ. :yes:
     
    • Like
    Reactions: rm1980

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කාපු කෙනෙක්ට ටිකක් අමාරුයි ඒක කරන්න. මට උනත් එහෙම වෙන්න තිබුණා. ඒත් මම උපන් දා ඉදලා නිර්මාංශ නිසා ප්‍රශ්නයක් නැහැ. ඒත් උත්සාහ කලොත් බැරි වෙන්නෙත් නැහැ. :yes:
    අපෙත් නන්ගි කෙනෙක් ඉන්නවා මස් මාලු කන්නේ නැ. පස්සේ එයාට කැල්සියම් අඩු වෙලා ලෙඩක් හැදුනා. එයා කිරි බිව්වෙත් නැ. ඒත් දැන් නම් බල කරල වගේ කැල්සියම් වැඩි කිරි බොනවා, දොස්තරලා කිව්වා හාල්මැස්සො කන්න කියලා. මේකේ එවා කැවෙත් නැ. දැන් අවුලක් නැ. යස අගේට ඉන්නවා. බැදපු එකා නම් මස් කනව, ලමයිනුත් කනවා. එයා උයලා උන්ට කවල එයා එලොලු කනවා.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,849
    695

    පිටින් කනකොට ඉතින් ඕව තෝරන්න බැහැනේ බන් ගෙදරට නම් අරන් යන්නේ නැහැ
     
    ඔව් කොහොම නවත්වන්න හැදුවත් කොහොම හරි කන්න සෙට් වෙනවා .අනෙක මම නොකා හිටියත් ගෙදරට ගෙනියන්න වෙනවා ළමය්නුය් වය්ෆුය් කන නිසා ඉතින් මටත් කන්න වෙනවා ගෙදර හැදුවම
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිටින් කනකොට ඉතින් ඕව තෝරන්න බැහැනේ බන් ගෙදරට නම් අරන් යන්නේ නැහැ
    ඒක තම බන් වැඩේ. කඩෙන් අපි කනවනේ.. ඒව නම් ජරාව. සමහර ෆම්වල ලෙඩ කුකුලොත් මරල දානවා. ඔකුන්ට ගහන බෙහෙත් ජාති වලට ගැනු ලමයින්ට එහෙම හොද නැ කියනවා. ඉක්මනට ලොකු ලමයි වෙනවා කියලා. ඇත්තද මන්දා.
     
    Aug 7, 2014
    1,080
    82
    0
    27
    🅴🅰🆁🆃🅷
    අපෙත් නන්ගි කෙනෙක් ඉන්නවා මස් මාලු කන්නේ නැ. පස්සේ එයාට කැල්සියම් අඩු වෙලා ලෙඩක් හැදුනා. එයා කිරි බිව්වෙත් නැ. ඒත් දැන් නම් බල කරල වගේ කැල්සියම් වැඩි කිරි බොනවා, දොස්තරලා කිව්වා හාල්මැස්සො කන්න කියලා. මේකේ එවා කැවෙත් නැ. දැන් අවුලක් නැ. යස අගේට ඉන්නවා. බැදපු එකා නම් මස් කනව, ලමයිනුත් කනවා. එයා උයලා උන්ට කවල එයා එලොලු කනවා.
    මං කිරි බොනවා. ඒ හැරුනාම ගෝවා වර්ග වල, බණ්ඩක්කා වල, චීස් වලත් කැල්සියම් තියෙනවා. :yes:
     
    Aug 7, 2014
    1,080
    82
    0
    27
    🅴🅰🆁🆃🅷
    ඔව් කොහොම නවත්වන්න හැදුවත් කොහොම හරි කන්න සෙට් වෙනවා .අනෙක මම නොකා හිටියත් ගෙදරට ගෙනියන්න වෙනවා ළමය්නුය් වය්ෆුය් කන නිසා ඉතින් මටත් කන්න වෙනවා ගෙදර හැදුවම

    ඔව් එහෙම උනාම කරන්න අමාරුයි තමා. :yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,849
    695
    113
    ඒක තම බන් වැඩේ. කඩෙන් අපි කනවනේ.. ඒව නම් ජරාව. සමහර ෆම්වල ලෙඩ කුකුලොත් මරල දානවා. ඔකුන්ට ගහන බෙහෙත් ජාති වලට ගැනු ලමයින්ට එහෙම හොද නැ කියනවා. ඉක්මනට ලොකු ලමයි වෙනවා කියලා. ඇත්තද මන්දා.

    ඇත්ත වෙන්න ඇති මමත් ඔය ගැන පත්තරේක කියෙව්වා .දැන් ගොඩක් අවරුදු 8 -9 ගැනු ලමය් ලොකු ලම්ය් වෙන්න ඒකත් එක හේතුවක්ලු
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මං කිරි බොනවා. ඒ හැරුනාම ගෝවා වර්ග වල, බණ්ඩක්කා වල, චීස් වලත් කැල්සියම් තියෙනවා. :yes:
    ගොවා කනවනම් හොදට ලුනු වතුර දාල හොදල කන්න. ගොවා ගෙඩිය වැහෙන්න ඔන්න මෙන්න තියෙද්දී දීලා අරිනව කෙමිකල් එකක් ගොව ගෙඩිය ලස්සනට වැහිලා පනුවො නොකන්න. බලන්නකො ඔය ගොවා ගෙඩියකට පනුවෙක්වත් ගහන්නේ නැනේ. ඒකයි ඒ. ඒ නිසා ගොවා ගෙඩිය හොදට ලෙලි ගහලා කොල වෙනම හොදලා ලියන්න. ගෙඩිය පිටින් කපල උයන්න එපා එහෙන්මම.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බ්‍රොයිලර් නම් කන්න එපා. දවස් 45ත් දැන් න. ඊටත් කලින් කෙලලා අරිනවා. ගන් කුකුලෙක් වගේ හොයාගෙන කනව නම් තම හොද. බේත් ගහපු උන්ගේ ඇට කටු ඇතුලේ බලහන්. ගම්කුකුලගේ වගේ නැනේ. බිස්කට් එක වගේ කැඩුවැකි.

    දැන් කාලේ ගන් කුකුළා කියල කරි චිකන් දෙනවා, ඒක බ්රෝඉලර් ට වඩා හපන් :eek:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇත්ත වෙන්න ඇති මමත් ඔය ගැන පත්තරේක කියෙව්වා .දැන් ගොඩක් අවරුදු 8 -9 ගැනු ලමය් ලොකු ලම්ය් වෙන්න ඒකත් එක හේතුවක්ලු
    අපි පොඩි කාලේ නම් කුකුල්ලු හැදුවා. බිත්තර මසට. වටුවොත් හිටියා. කලුකුම් එහෙමත් හිටියා. දැන් නැ ඔවා කරන්න බැරි නිසා. අපිම ගෙනත් ඉන්කියුබේටර්වල දාල බිත්තරවලින් පැටව් හැදුවා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජොනී බට්ට;22076690 said:
    දැන් කාලේ ගන් කුකුළා කියල කරි චිකන් දෙනවා, ඒක බ්රෝඉලර් ට වඩා හපන් :eek:
    අපොයි ඔව්. ඒක ඇත්ත.. , කැහටු ගැහුනු පෙරන්ට් කුකුල්ලු විකුනනව නේන්නන්ම්. කරි චිකන් නම් ජරාවම තමයි..
     
    Aug 7, 2014
    1,080
    82
    0
    27
    🅴🅰🆁🆃🅷
    ගොවා කනවනම් හොදට ලුනු වතුර දාල හොදල කන්න. ගොවා ගෙඩිය වැහෙන්න ඔන්න මෙන්න තියෙද්දී දීලා අරිනව කෙමිකල් එකක් ගොව ගෙඩිය ලස්සනට වැහිලා පනුවො නොකන්න. බලන්නකො ඔය ගොවා ගෙඩියකට පනුවෙක්වත් ගහන්නේ නැනේ. ඒකයි ඒ. ඒ නිසා ගොවා ගෙඩිය හොදට ලෙලි ගහලා කොල වෙනම හොදලා ලියන්න. ගෙඩිය පිටින් කපල උයන්න එපා එහෙන්මම.

    ඒක නම් එහෙම තමයි. අදකාලෙ වස විස නැති එලවලුවක් පලතුරක් හොයන්න බැරි තරම්. Food city වල ලස්සනට තියලා තිබ්බට තනිකරම ඇත්තෙ වහ තමා. මොනවා කරන්නද. :( ඒ කාලෙ ඉදපු මිනිස්සු අවුරුදු සීය පන්නලා ජීවත් වෙන එකයි අදකාලෙ ඉන්න මිනිස්සුන්ට අවුරුදු පනහ හැට වෙද්දි ඇවිදගන්නවත් බැරිවෙන එකයි අහන්නත් දෙයක්ද ඉතිං. :(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒක නම් එහෙම තමයි. අදකාලෙ වස විස නැති එලවලුවක් පලතුරක් හොයන්න බැරි තරම්. Food city වල ලස්සනට තියලා තිබ්බට තනිකරම ඇත්තෙ වහ තමා. මොනවා කරන්නද. :( ඒ කාලෙ ඉදපු මිනිස්සු අවුරුදු සීය පන්නලා ජීවත් වෙන එකයි අදකාලෙ ඉන්න මිනිස්සුන්ට අවුරුදු පනහ හැට වෙද්දි ඇවිදගන්නවත් බැරිවෙන එකයි අහන්නත් දෙයක්ද ඉතිං. :(
    ඔක්කොම වහා තමා. දෙහි ගෙඩියටත් දැන් වහ ගහන තැනට ඇවිත්.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,849
    695
    113
    ජොනී බට්ට;22076685 said:
    රැකියාවේ අපහසුතා සහ ආර්ථික අග හිග කම් :lol::lol::eek:

    ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ කොටින්ම කියනවනම් මගේ අර සය්ට් එකටත් කෙල උනා හොස්ටින් වත් ගෙවා ගන්න බැරි වෙලා .ආපහු ඔක්කොම මුල ඉන්දලම පටන් ගන්න වෙලා තියෙන්නේ දැන් ඒවගේ ණය ගෙවනවා
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    කොහොමද සත්තු අල්ලන්නේ මදු ගහලද උඹ

    කලින් ගැහුව...පස්සෙ ලේසිම වැඩෙ කරන්ට් එක දාන එක...වදිනකොට 2නා 3නා වදිනවා....:cool::cool:
     
    • Like
    Reactions: rm1980