PayPalකරදරේ

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම කතා කරා බන් දැන්. උන් කියනවා ෆොටෝ id ප්රුෆ් ඔෆ් එඩ්රස් දෙන්න බැරි නම් වී හෝල්ඩ් යුඅර් මනි ෆොර් එවර් ලු :angry::angry:

    ඔපෙරේෂන් එකට සල්ලි ඕනේ කිවා එත් බැරි ලු. අන්ද්රු කියලා පො^&&^ හු&^%%ක්
    උන්ට බැනලා වැඩක් නැහැ උඹ හොර එකවුන්ට් එකක් නෙ හදලා තියෙන්නෙ
    මගෙ ඩොකියුමන්ට් ඉල්ලපු වෙලාවෙ මම ලැප් එකෙන් විඩියෝ එකක් හදලා යැව්වා සේරම ලංකාවෙ සිංහල අකුරෙන් තියෙන ඩොකියුමෙන්ට් දාලා. උන්ට ඒවා කියවන්න බැරි උනාට උන්ට විඩියෝ එක ශුවර් නිසා අන්බ්ලොක් කලා :D
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නැ යකු. අන්න මම ඉස්සරහ බලහන් මගේ අකවුන්ට් එකේ ස්ක්‍රින්ශොට් එකක් දාලා තියෙනවා. දැන් අවුරුදු 5-6ක් කො තාම ලිමිට්.
    අනික ෆෙඩෙක්ස්, ඩීඑචෙල් වගේ නම් ට්‍රැකින් දාපු ගමන් හොල්ඩ් එක යනවා
    දැන් එහෙම නම් නීති වෙනස් ඇති :baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඉස්සරම තිබ්බා බයර් ෆීඩ්බැක් එක ගහපු ගමන් හරි. ඊට පස්සේ ඒක නැවැත්තුවා මොකද බයර්ලා ෆීඩ්බැක් එක ගහලා ඩිස්පියුට් ගහනවා. ඊට පස්සේ ආව ට්‍රැකින් දැම්මම හරි කියලා. ඒකත් ලොකු අයිටම් වල සිග්නේචර් එක නැති නිසා කන්ෆර්ම් ඩිලිවරි තිබ්බත් බයර්ලා රිෆන්ඩ් ගහනවා. ඊබේ උන් ඒකත් නැවැත්තුවා. දැන් මොනවා කලත් 21 ඩේස්. හැබැයි ඔක කන්ට්‍රි අනුව වෙනස්.මගේ මේ කන්ට්‍රි ප්‍රශ්නෙත් ඇති.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    උන්ට බැනලා වැඩක් නැහැ උඹ හොර එකවුන්ට් එකක් නෙ හදලා තියෙන්නෙ
    මගෙ ඩොකියුමන්ට් ඉල්ලපු වෙලාවෙ මම ලැප් එකෙන් විඩියෝ එකක් හදලා යැව්වා සේරම ලංකාවෙ සිංහල අකුරෙන් තියෙන ඩොකියුමෙන්ට් දාලා. උන්ට ඒවා කියවන්න බැරි උනාට උන්ට විඩියෝ එක ශුවර් නිසා අන්බ්ලොක් කලා :D
    :rofl:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    machan ebay nathuwa paypla through wena business ekak kaloth eth case da?
    subscriptions wage sell kaloth.
    uba video eke monada kale? presentation ekak kalada? :rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    machan ebay nathuwa paypla through wena business ekak kaloth eth case da?
    subscriptions wage sell kaloth.
    uba video eke monada kale? presentation ekak kalada? :rolleyes:
    සබ්ස්ක්‍රිප්ශන් ඔක්කොටම වඩා කචන්. මාසේ අන්තිමට කැන්සල් කලොත් උබට ඉන්වොයිස් එකට ඊලග මාසෙ බිල් උනා කියලා බයර් ඩිස්පියුට් කලාම ආයේ කේස්. සබ්ස්ක්‍රිප්ශන් නම් වාත. උන්ට සැටිස් නැති උන හැටියේ කෙලොනවා, එතකොට පේපැල් උනුත් බයර්ට ෆේවර් කරලා නිකන් ඉන්නවා.
     
    • Like
    Reactions: dildude

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    machan ebay nathuwa paypla through wena business ekak kaloth eth case da?
    subscriptions wage sell kaloth.
    uba video eke monada kale? presentation ekak kalada? :rolleyes:
    PaypalSucks.jpg

    වෙන දෙයක් වික්කත් උන් හේතුවක් නැතුවත් ඩොකියුමන්ට්ස් ඉල්ලනවා බන්
    මගේ ලිමිට් උනේ බඩු වල ඉන්වොයිස් ඉල්ලලා, මම විඩියෝ එකක් යැව්වා සේරම රෙකෝඩ් කරලා
    එකින් එක අතට අරන් පෙන්නුවේ
    ඉන්වොයිස් සිංහල උනාට එවලෙම ලිමිට් එක ගියා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    PaypalSucks.jpg

    වෙන දෙයක් වික්කත් උන් හේතුවක් නැතුවත් ඩොකියුමන්ට්ස් ඉල්ලනවා බන්
    මගේ ලිමිට් උනේ බඩු වල ඉන්වොයිස් ඉල්ලලා, මම විඩියෝ එකක් යැව්වා සේරම රෙකෝඩ් කරලා
    එකින් එක අතට අරන් පෙන්නුවේ
    ඉන්වොයිස් සිංහල උනාට එවලෙම ලිමිට් එක ගියා
    ඊබේ එකේ ඔක තියනවා. මමත් ඇදුම් වගයක් විකුනලා එක දිගට නොවේජියන් ෆර්ම් එකක් ගත්තා සතියෙන් සතියේ බඩු.. ඊබේ එකේ උන් බ්ලොක් කලා ලිස්ටින් එක. මම කොල් කලාම මේල් එකක් එවා මගේ සොස් එකයි සොස් එකයි මමයි අතර තියන ඇග්‍රිමන්ට් එකයි එවන්න කියලා. අලි උකයි.. ඒ මොන බම්බුවක්ද. බැලුවා බඩු ගත්තේ ඔඩෙල් එකෙන් ඒ කාලේ. බිල් ටික ඔක්කොම ටැග් කලා ස්කැන් කරල මේල් එකක් දැම්මා ඔඩෙල් ඔන්ලයින් අකවුන්ට් එකේ පර්චේස් ඔඩර එක්ක. පැය දෙකකින් විතර එකෙක් කතා කලා ලිස්ටින් එක ආපහු වැඩ.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    සබ්ස්ක්‍රිප්ශන් ඔක්කොටම වඩා කචන්. මාසේ අන්තිමට කැන්සල් කලොත් උබට ඉන්වොයිස් එකට ඊලග මාසෙ බිල් උනා කියලා බයර් ඩිස්පියුට් කලාම ආයේ කේස්. සබ්ස්ක්‍රිප්ශන් නම් වාත. උන්ට සැටිස් නැති උන හැටියේ කෙලොනවා, එතකොට පේපැල් උනුත් බයර්ට ෆේවර් කරලා නිකන් ඉන්නවා.

    ela ela ban thanks.
    mama me app ekak hadagena yanawa.
    kohomath paypal kachal ne ban.
    wena payment processor ekak balanna wenawa sedda
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    වෙන දෙයක් වික්කත් උන් හේතුවක් නැතුවත් ඩොකියුමන්ට්ස් ඉල්ලනවා බන්
    මගේ ලිමිට් උනේ බඩු වල ඉන්වොයිස් ඉල්ලලා, මම විඩියෝ එකක් යැව්වා සේරම රෙකෝඩ් කරලා
    එකින් එක අතට අරන් පෙන්නුවේ
    ඉන්වොයිස් සිංහල උනාට එවලෙම ලිමිට් එක ගියා

    digital items walath docs illaida?
    ane manda mun nam epa wenawa.
    lankawata support kala nam mona hari jilmart ekak daganna thibba.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඊබේ එකේ ඔක තියනවා. මමත් ඇදුම් වගයක් විකුනලා එක දිගට නොවේජියන් ෆර්ම් එකක් ගත්තා සතියෙන් සතියේ බඩු.. ඊබේ එකේ උන් බ්ලොක් කලා ලිස්ටින් එක. මම කොල් කලාම මේල් එකක් එවා මගේ සොස් එකයි සොස් එකයි මමයි අතර තියන ඇග්‍රිමන්ට් එකයි එවන්න කියලා. අලි උකයි.. ඒ මොන බම්බුවක්ද. බැලුවා බඩු ගත්තේ ඔඩෙල් එකෙන් ඒ කාලේ. බිල් ටික ඔක්කොම ටැග් කලා ස්කැන් කරල මේල් එකක් දැම්මා ඔඩෙල් ඔන්ලයින් අකවුන්ට් එකේ පර්චේස් ඔඩර එක්ක. පැය දෙකකින් විතර එකෙක් කතා කලා ලිස්ටින් එක ආපහු වැඩ.
    උන් හිතන් ඉන්නෙ මේ අපි හෙන කොම්පැනි දාන් බඩු විකුණනවා කියලා
    ඒක නිසා මහ මොන්ගල් ඩොකියුමන්ට්ස් ඉල්ලන්නෙ :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ela ela ban thanks.
    mama me app ekak hadagena yanawa.
    kohomath paypal kachal ne ban.
    wena payment processor ekak balanna wenawa sedda
    ඔක්කොම උන් පේපැල් වලින් පේ කරන්න කැමති උනටවිකුනනෞන් හැටියට එපා වෙනවා. බයර්ට චාන්ස් වැඩියි.. මගේ සෙලින්ග් වලදි ඩිස්පියුට් මට ෆේවර් උනේ අයිටම් නොට් ඇස් ඩිස්ක්‍රයිබ් එවා විතරයි. ඩිලිවරි කේස් ඔක්කොම බයර්ට තමා. සමහර උන්ගේ බඩු ගෙවල්වල පොස්ට් බොක්ස් ඇතුලේ. සමහරු නම් පස්සේ හම්බ උනා කියලා ගෙවනව. කැරි චීන්නු නම් ගෙවන්නෙම නැ. වේසායො කස්ටම් ක්ලියර් කරගන්න බැරි උනාමත් ආවේ නැ කියනවා. උන්ගේ පොස්ට් එකේත් දාන්නේ නැ කස්ටම් හොල්ඩ් රිටේන් කියලා. ඉතින් ට්‍රැකින් බලපුවහම බඩු ගිහින් නැනේ. රිෆන්ඩ් තමා.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    digital items walath docs illaida?
    ane manda mun nam epa wenawa.
    lankawata support kala nam mona hari jilmart ekak daganna thibba.
    ඩිජිටල් අයිටම් හෙන වාත කේස්, අනික උබටම අයිති දෙයක්ද ඒක?
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    methana danna ekek kauruhari kyapanko. ubala kohomada mobile number eka verify kalee ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උන් හිතන් ඉන්නෙ මේ අපි හෙන කොම්පැනි දාන් බඩු විකුණනවා කියලා
    ඒක නිසා මහ මොන්ගල් ඩොකියුමන්ට්ස් ඉල්ලන්නෙ :P
    උන් හිතන් ඉන්නේ අපි බිස්නස් කරන්නේ ලොකුවට කියලා. ඒව දන්නේ අපිනේ. ඔකුන් උන්නු හිටපු ගමන් සමහර අයිටම් වලට ෆ්‍රී ලිස්ටින් දෙන්නෙත් නැ. එක පාරක් වික්කා ඔයිල් ෆිල්ටර් වගයක්. හෙන ඩොටේකට. සෙන්ට් කිට්ස් ඇන්ඩ් නෙවිස්.. ඌට ෆිල්ටර් ටිකහම්බ වෙනකොට මාස එකහමාරක් විතර ගිහින්. මම සල්ලිත් අරන් ඉවරයි.. එක ෆිලටර් එකක් අවුල් කියල බයර් පාශල් රිෆන්ඩ් එකක් ඉල්ලුවා. ඒක දෙන්න අකවුන්ට් එකේ සල්ලි නැ. මයිනස් ගිහින් අකවුන්ට් එක. පැය බාගයක් යන්න හම්බුනේ නැ පේපැල් උන් කතා කරනවා ක්‍රෙඩිට් කාඩ් එක ඇඩ් කරන්නලු මයිනස් එකට සල්ලි දාන්න. හරියට අපි මාරු වෙයි වගේ. කොච්චර උනත් උන් හිතන්නේ අපි පොල්ල තියයි කියලා.
     
    පොලු තියන උන් ඉන්නවා බන් හැම තැනම
    උන්ගේ අතින් ඒ ගාන කවර් වෙන නිසා උන් හැම වෙලාවෙම අවධානෙන් ඉන්නෙ :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පොලු තියන උන් ඉන්නවා බන් හැම තැනම
    උන්ගේ අතින් ඒ ගාන කවර් වෙන නිසා උන් හැම වෙලාවෙම අවධානෙන් ඉන්නෙ :P
    චයිනීස් උන් පොල්ල තියනව අම්බානක. නොට් රෙජිස්ටර්ඩ් යුසර් කියලා උන්නු හිටපු ගමන් චයිනීස් සෙලර්ලා අතුරුදහන්. බැලින්නම් ඊබේ සෙලින් ෆී ගෙවලත් නැ. උන් මාරු. අලි එක්ස්ප්‍රස් එකෙන් පස්සේ ගොඩක් ඊබේ එකට් ඇටැක් එක ආවා. අලි එක චයිනීස් උන්ට විතරක් නිස අවුලක් නැ. නැත්තම් ඊබේ එකට වඩා නගිනවා චයිනීස් කැලිවලට.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    උන් හිතන් ඉන්නේ අපි බිස්නස් කරන්නේ ලොකුවට කියලා. ඒව දන්නේ අපිනේ. ඔකුන් උන්නු හිටපු ගමන් සමහර අයිටම් වලට ෆ්‍රී ලිස්ටින් දෙන්නෙත් නැ. එක පාරක් වික්කා ඔයිල් ෆිල්ටර් වගයක්. හෙන ඩොටේකට. සෙන්ට් කිට්ස් ඇන්ඩ් නෙවිස්.. ඌට ෆිල්ටර් ටිකහම්බ වෙනකොට මාස එකහමාරක් විතර ගිහින්. මම සල්ලිත් අරන් ඉවරයි.. එක ෆිලටර් එකක් අවුල් කියල බයර් පාශල් රිෆන්ඩ් එකක් ඉල්ලුවා. ඒක දෙන්න අකවුන්ට් එකේ සල්ලි නැ. මයිනස් ගිහින් අකවුන්ට් එක. පැය බාගයක් යන්න හම්බුනේ නැ පේපැල් උන් කතා කරනවා ක්‍රෙඩිට් කාඩ් එක ඇඩ් කරන්නලු මයිනස් එකට සල්ලි දාන්න. හරියට අපි මාරු වෙයි වගේ. කොච්චර උනත් උන් හිතන්නේ අපි පොල්ල තියයි කියලා.

    please machan kiyapan. mobile number eka confirm kare kohomada ? udawwak karanna. mama masa ganaka idan mara kattak kanne bn mekata.