උන්ට බැනලා වැඩක් නැහැ උඹ හොර එකවුන්ට් එකක් නෙ හදලා තියෙන්නෙමම කතා කරා බන් දැන්. උන් කියනවා ෆොටෝ id ප්රුෆ් ඔෆ් එඩ්රස් දෙන්න බැරි නම් වී හෝල්ඩ් යුඅර් මනි ෆොර් එවර් ලු
ඔපෙරේෂන් එකට සල්ලි ඕනේ කිවා එත් බැරි ලු. අන්ද්රු කියලා පො^&&^ හු&^%%ක්
මගෙ ඩොකියුමන්ට් ඉල්ලපු වෙලාවෙ මම ලැප් එකෙන් විඩියෝ එකක් හදලා යැව්වා සේරම ලංකාවෙ සිංහල අකුරෙන් තියෙන ඩොකියුමෙන්ට් දාලා. උන්ට ඒවා කියවන්න බැරි උනාට උන්ට විඩියෝ එක ශුවර් නිසා අන්බ්ලොක් කලා





