ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ටෙසර් කිව්වම මතක් උනේ.

    මම පිහි එකතු කරනවා සහ හදනවා. ඒවා තිබ්බට කවදාවත් කැරට් අලයක්වත් කපල නම් නැ :lol::eek:

    නමුත් dangerous knives ordinance එකේ මම කියෙව්වා අඟල් 2ට වැඩි පිහි අරගෙන යාම වරදක් කියල, තව අර offensive weapons act එකේ මම දැක්ක පොලිසියට පුළුවන් කියල කඩු පිහි වගේ ඔෆෙන්සිව් වෙපන් ලග තියාගෙන හිටියොත් ඒවා පොලිස් බාරයට ගන්න පුළුවන් කියල. මේකේ හරි නිතිය මොකක්ද ? මම හදපු කඩුවක් පොලිසියෙන් දැකල මේක සැක සහිතයි කියල පොලිසියට අරන් ගිහැකිද?

    dangerous knives ordinance එකේ තියනවා ලයිසන් එකක් දෙන කතාවක් ? එහෙම පුලුවන්ද? එහෙනම් එහෙම ලයිසන් එකක් කොහෙන්ද ගන්නේ ?

    '......wearing, carrying, or concealing about his person any knife outside the precincts of the house,hut, or boutique in which he ordinarily resides, unless he shall have first obtained a licence from the +Divisional Secretary of the Divisional Secretary's Division '
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඒක එච්චර ලේසි වැඩක් නෙමෙයි බං..
    ඇප්ලිකේශන් එකක් දාන්න පුළුවන් ඒත් රිජෙක්ට් කරනවා..
    බිස්නස් කරන හොද සල්ලි කාරයෙක්ට වගේ පුලුවන් ගන්න නැතුව ගන්න බෑ..

    Thankx :)
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ නිතීයේ නෙමෙයි..
    රටේ සහ මේ දකුණු ආසියාවේ ඉන්න මිනිස්සුන්ගේ..
    තමන් වරදක් කරානං එක්කෝ දඩ කොලයක් අරගන්න ඕනේ එක්කෝ වරද පිලි අරං අදාල දවසට උසාවි එන්න ඕනේ..
    ගොඩක් උන් කරන්නේ උන්ගේ පහසුවට පොලිස් කාරයට ජරාවක් දෙනවා.. දීල ඌට බනිනවා ජරා පප්පා අරූ ජරා කෑව කිය කිය..
    ඌ ජරාව කන්නේ රටේ උන් දෙන හින්ද.. ගන්න එකාගේ වගේම දෙන එකාගෙත් වරද..
    ප්‍රශ්නේ තියෙන්නේ නීතියේ නෙමෙයි.. උඩ ඉදං පල්ලෙහාට යනකංම ඉන්න රටේ මිනිස්සුන්ගේ..
    ජීවිතේ එක දවසක් හරි පොලිස් කාරයෙක්ට රුපියල් 100ක් හරි ජරාව දීල තියෙන මිනිහෙකුට කවදාවත් රටේ නීතියට ඇගිල්ල දික් කරන්න අයිතියක් නෑ..
    මොකද ඒ පරිහානියේ ලොකුම කොටස් කාරයෝ තමුන් නිසා..

    :yes::yes::yes::baffled::(
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මචං මගේ ඉඩමක් තියෙනවා. එකෙ පැති තුනකින් ගල් බැමි ගහන්න ඕන එක පැත්තකින් මගේ ඉඩම කඩාගෙන යනවා බැම්ම දැම්මෙ නැති උනොත්. අනිත් දෙපැත්තෙන් අනිත් දෙන්නගෙ ඉඩම කඩන් එනවා. නීතියේ හැටියට මන් ගහන්න ඕන මොන පැත්තෙ බැම්මද? :confused::confused:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    ජොනී බට්ට;22076677 said:
    ටෙසර් කිව්වම මතක් උනේ.

    මම පිහි එකතු කරනවා සහ හදනවා. ඒවා තිබ්බට කවදාවත් කැරට් අලයක්වත් කපල නම් නැ :lol::eek:

    නමුත් dangerous knives ordinance එකේ මම කියෙව්වා අඟල් 2ට වැඩි පිහි අරගෙන යාම වරදක් කියල, තව අර offensive weapons act එකේ මම දැක්ක පොලිසියට පුළුවන් කියල කඩු පිහි වගේ ඔෆෙන්සිව් වෙපන් ලග තියාගෙන හිටියොත් ඒවා පොලිස් බාරයට ගන්න පුළුවන් කියල. මේකේ හරි නිතිය මොකක්ද ? මම හදපු කඩුවක් පොලිසියෙන් දැකල මේක සැක සහිතයි කියල පොලිසියට අරන් ගිහැකිද?
    [/COLOR] '

    පොඩි පොකට් knife එකක් උනත් blade එක 3 inch වෙනවනනේ බන් :confused::confused:
     
    thanujaka

    Well-known member
  • Gedara minissu athi karana pusonge apahasutha athi weemata erehiwa gedara ayata nadu danna beri nisa pusanwa loken thurankaranna kramayak nedda danne nea neda ban ara pest control wage :P
    Biological weapon ekak siyalu pusan pons karana:(

    ඒව නං උඹට දැනගන්න වෙන්නේ වයිට්වෝකර් කාරයගෙන් තමයි..
     
    thanujaka

    Well-known member
  • Machn, government eke ihalama officer lata vehicles denava. Evva personal use karanna puluwan. Hebei lokuma lokkanta thamai. Hebei fuel limits thiyenava. Eeta wadaa yanava nam personally gahanna oni. Hebei thamange official driver use karanna be personal gaman walata :)

    මටත් හම්බෙලා තියෙන්නේ එහෙම තමයි..
    මටත් රජයෙන් දෙන වාහනේ පර්සනල් යූස් කරන්න පුලුවන්, ඒ වගේම fuel limit එකකුත් තියෙනවා..
    විශේෂෙකට තියෙන්නේ අපිට නං පුද්ගලික ගමනකට උනත් පොලිසියෙන් දෙන ඩ්‍රයිවර්ව යූස් කරන්න පුලුවන් හැබැයි යුනිෆොර්ම් පිටම ගෙනියන්න ඕනේ..
     
    thanujaka

    Well-known member
  • නීතීය ඔච්චර පාරිශුද්ද නම් ඇයි ඒක කරවන උන් සල්ලි වලට යට වෙන්නෙ? :confused::nerd:

    ඉතින් ඒකනේ මම කිව්වේ.. ප්‍රශ්නේ තියෙන්නේ නීතියේ නෙමෙයි රටේ ඉන්න මිනිස්සුන්ගේ..
    පොලිසි උසාවි වල ඉන්නෙත් රටේ උන්ම තමයි..
    නීතිය පාරිශුද්ධ වීමයි මිනිස්සුන්ගේ සල්ලි වලට ඇති පෙරේත කමයි අතර තියෙන අන්තර් සම්බන්දතාවය මොකද්ද?
     
    thanujaka

    Well-known member
  • මෙහෙම නඩුවකින් දිනපුවම,
    තමන්ට වියදම් වුන මුදලයි, බොරු චෝදනාවක් කෙරුවට වන්දියකුයි ගන්න බැරිද ?
    (අපේ නාස්ති වෙන කාලය වගේම මේ බොරු චෝදනාව නිසා මේක බොරුවක් කියලා ඔප්පුකරගන්න බැරි වුනානම්, නිකරුනේ දඩ හා අවනම්බුව වැනි අවදානය හේතුවෙන්)

    යම් මුදලක් රිකවර් කරන්න පුළුවන් නමුත් උඹට යටවෙන මුදල ආයේ රිකවර් කරගන්න බෑ..
    සාමාන්‍ය උසාවියක 1000 ඉදලා 5000 වෙනකං ලෝයර්ස්ලා ඉන්නවා.. තමන් අල්ලන කෙනා අනුවයි ගාන..
    ඒ ගාන අනුමත කරන්නේ නෑ..
    ප්‍රායෝගිකව ගත්තොත් තමන්ට ඇත්තට යට වෙන මුදලෙන් 10%ක් වත් ගන්න බෑ..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    යම් මුදලක් රිකවර් කරන්න පුළුවන් නමුත් උඹට යටවෙන මුදල ආයේ රිකවර් කරගන්න බෑ..
    මචන් උඹට ගෙවන්නෙ නඩු අහන ගානටද? නැත්තම් පැය ගානටද?
    ලොයර් කෙනෙක් වෙලා හෙන ගනන් හොයලා, ජොබ් එක මාරු උනාම පාඩුවක් නැද්ද බන්?
     
    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    තාප්පේ අපේ
    අල්ලපු ගෙදර උන් අපේ තාප්පෙට අල්ලලා කුණු පුච්චන්න ගිනි ගොඩක් ගහනවා

    මේකට නීතියෙන් මොකක් හරි කරන්න පුලුවන්ද
    නීතියෙන් මොකුත් කරන්න බෑ බන්.
    තාප්පෙට නැගල ගිණි ගොඩට චූ කරපන්. හැබැයි පුතෝ ජුන්ඩ පුච්චගන්න එහෙම එපා
     
    thanujaka

    Well-known member
  • නීතිය සම්බන්ධ නෑ. උසාවි වල තියෙන අර දෙවඟනගෙ පිළිමෙ ගැන ප්‍රශ්නයක් ඇත :D ඒ දෙවඟනගෙ ඇස් දෙක වහල තරාදියත් එක පැත්තකට බර වෙලා තියෙන්නෙ. රට්ටු කියන්නෙ මේකෙන් අදහස් කරන්නෙ නීතිය අන්ධයි සහ සර්ව සාධාරණව ක්‍රියාත්මක නොවීම කියල. ඒ කතාව ඇත්තක්ද ? ඇත්තටම ඒ පිලිමෙන් එහෙම දෙයක් කියවෙනවද ?

    නෑ ඒ ඇස් දෙක වහන එකෙන් කියන්නේ නීතිය කා දිහාවත් විශේෂයෙන් බලන්නේ නෑ කියල..
    නීතිය මධ්‍යස්ථයි සහ කා දිහාවත් සබ්ජෙක්ටිව්ලි බලන්නේ නෑ...
    ඕනම කෙනෙක් දිහා ඔබ්ජෙක්ටිව්ලි තමයි බලන්නේ කියන එක...සරලව කිව්වොත් කවුරු ආවට් අපිට එකයි අපි ඔය කිසි කෙනෙක් දිහා විශේෂයෙන් බලන්නේ නෑ වගේ අදහසක්..

    තරාදියෙන් කියවෙන්නේ නීතිය සාක්කි වැඩි පැත්තට බරවෙනවා කියන එක.. තවත් මතයක් තියෙනවා නීතිය අයුක්තියට වඩා යුක්තිය පැත්තර භරව පවතිනවා කියල. ඕකට හරි ඩෙෆිනිශන් එකක් කියල නෑ බං..
     
    thanujaka

    Well-known member
  • මගේ ප්‍රශ්නය මේකයි ලංකාවේ නිතිය අනුව සාමාන්‍ය පුරවැසියෙකුට taser gun එහෙම නැත්නම් stun gun තමාගේ ආත්ම ආරක්ෂාව සඳහා ළඟ තබා ගතහැකිද ?
    20835_xl.jpg

    ඕනම අවියක් ලයිසන් එකක් ගන්න ඉදිරිපත් කරන්න ඕනේ.. ඕවට නං ලයිසන් දෙන්නේ නෑ ඇප්ලිකේශන් එක රිජෙක්ට් කරනවා..
     
    thanujaka

    Well-known member
  • ජොනී බට්ට;22076677 said:
    ටෙසර් කිව්වම මතක් උනේ.

    මම පිහි එකතු කරනවා සහ හදනවා. ඒවා තිබ්බට කවදාවත් කැරට් අලයක්වත් කපල නම් නැ :lol::eek:

    නමුත් dangerous knives ordinance එකේ මම කියෙව්වා අඟල් 2ට වැඩි පිහි අරගෙන යාම වරදක් කියල, තව අර offensive weapons act එකේ මම දැක්ක පොලිසියට පුළුවන් කියල කඩු පිහි වගේ ඔෆෙන්සිව් වෙපන් ලග තියාගෙන හිටියොත් ඒවා පොලිස් බාරයට ගන්න පුළුවන් කියල. මේකේ හරි නිතිය මොකක්ද ? මම හදපු කඩුවක් පොලිසියෙන් දැකල මේක සැක සහිතයි කියල පොලිසියට අරන් ගිහැකිද?

    dangerous knives ordinance එකේ තියනවා ලයිසන් එකක් දෙන කතාවක් ? එහෙම පුලුවන්ද? එහෙනම් එහෙම ලයිසන් එකක් කොහෙන්ද ගන්නේ ?

    '......wearing, carrying, or concealing about his person any knife outside the precincts of the house,hut, or boutique in which he ordinarily resides, unless he shall have first obtained a licence from the +Divisional Secretary of the Divisional Secretary's Division '

    කඩු වලට දැන් බලපත්‍ර නිකුත් කරන්නේ නෑ..
    ඒක නවත්තලා තියෙන්නේ..
    කඩු සන්තකයේ තබාගන්න තහනම්...
     
    thanujaka

    Well-known member
  • මචං මගේ ඉඩමක් තියෙනවා. එකෙ පැති තුනකින් ගල් බැමි ගහන්න ඕන එක පැත්තකින් මගේ ඉඩම කඩාගෙන යනවා බැම්ම දැම්මෙ නැති උනොත්. අනිත් දෙපැත්තෙන් අනිත් දෙන්නගෙ ඉඩම කඩන් එනවා. නීතියේ හැටියට මන් ගහන්න ඕන මොන පැත්තෙ බැම්මද? :confused::confused:

    උබේ ඉඩමෙන් කඩන් යන පැත්ත තමයි උඹ ගහන්න ඕනේ..
    අනිත් දෙක උන් ගහන්න ඕනේ..
    උබේ ඉඩම අනාරක්ෂිත එකක් කියල පැමිණිල්ලක් දැම්මොත් තමයි ඉතිං ලෙඩේ වැටෙන්නේ..
     
    thanujaka

    Well-known member
  • මචන් උඹට ගෙවන්නෙ නඩු අහන ගානටද? නැත්තම් පැය ගානටද?
    ලොයර් කෙනෙක් වෙලා හෙන ගනන් හොයලා, ජොබ් එක මාරු උනාම පාඩුවක් නැද්ද බන්?

    මූල්‍යමය අතින් ගත්තොත් සෑහෙන්න පාඩුයි මොකද මම කලින් ක්‍රිමිනල් නඩු ප්‍රැක්ටිස් කරපු කෙනෙක් නිසා..
    නමුත් අලවන්සස් ගොඩක් තියෙනවා ඉතින් නිකං වාහනයක්, ඉන්ධන දීමනාවක්, ලයිට් වතුර ෆෝන් බිල් දීමනාවක් සේරම හම්බවෙනවා..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මූල්‍යමය අතින් ගත්තොත් සෑහෙන්න පාඩුයි මොකද මම කලින් ක්‍රිමිනල් නඩු ප්‍රැක්ටිස් කරපු කෙනෙක් නිසා..
    නමුත් අලවන්සස් ගොඩක් තියෙනවා ඉතින් නිකං වාහනයක්, ඉන්ධන දීමනාවක්, ලයිට් වතුර ෆෝන් බිල් දීමනාවක් සේරම හම්බවෙනවා..
    මම නම් කියන්නෙ අපරාදෙ උඹ දැන්මම ඕකට ගියේ
    තව සල්ලි හොයලා ටිකක් වයසට ගියාම ඕකට පනින්න තිබ්බෙ :rolleyes: