මූල්‍යමය අතින් ගත්තොත් සෑහෙන්න පාඩුයි මොකද මම කලින් ක්‍රිමිනල් නඩු ප්‍රැක්ටිස් කරපු කෙනෙක් නිසා..
නමුත් අලවන්සස් ගොඩක් තියෙනවා ඉතින් නිකං වාහනයක්, ඉන්ධන දීමනාවක්, ලයිට් වතුර ෆෝන් බිල් දීමනාවක් සේරම හම්බවෙනවා..
lawyer කෙනෙක්ට ස්ථිර වැටුපක් ලැබෙන්නේ නැද්ද?...නඩුවක් කතා කරොත් විතරද ලැබෙන්නේ...

මෙහෙම දේවල් ලංකාවෙත් වෙනවද ?
තමන්ටම විරුද්ධව නඩු දාන මිනිස්සු මෙහෙත් ඉන්නවද ? 




එහෙ එහෙම නඩු දාන්න පුලුවන්ලු