මචන් මට bitcoin වලින් payment එකක් කරන්න වෙලා තියෙනවා. මගේ ළඟ බිත්කොඉන්වත් මුකුත් නැහැ. paypal ,creditcard තියෙනවා. මට මේ payment එක කරන්න ලේසිම ක්‍රමේ මොකද්ද? https://www.virwox.com/ මේ site එකෙන් පුලුවන්, ඒ උනාට පට්ට ගානක් යනවනේ මුන්ට comis
නොර්මල් bitcoin විකුණන site එකකින් bitcoin ටිකක් අරගෙන payment එක කරන්න බැරිද? 
දන්නා පින්වතෙක් උදව් කරපල්ලා

නොර්මල් bitcoin විකුණන site එකකින් bitcoin ටිකක් අරගෙන payment එක කරන්න බැරිද? 
දන්නා පින්වතෙක් උදව් කරපල්ලා

payza eke samanyen sadarana ganata ganna puluwan btc. 