SLT usage

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
මන් slt එකක් ගත්ත එ උනට උන්ලා හොරය් ඩෙට කපනො :(
මෙ රවුටරෙ හන්බවුනෙ

8MSql5l.jpg

PQ9Xn6J.jpg

මෙ බලන්න්කො හොරට ඩෙට කපන්න්නෙ :(

ibX7tMp.jpg

නය්ට් ටයින් ඩේට කොය්න්ද බලන්නෙ peak downlod කියන්නෙ එවද
 
Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
උබ යුස් කලේ 6/65ක් නම් 91 කියන්නේ කිම.. ඒ ඉතුරුවද?
න්හැ නැකියො අඩු කරල කියුව දෙන්නෙ මාසෙ මැද්දෙන් ගතිපු නිස
එකය් ඕ ගාන එ උනට බලන්න් අර සොප්ට්වෙයාර් එකෙ ගානය් අරකෙ ගානය්
ඒකෙ gb 5කට වඩ යුස් කල්ල කියල පෙන්න්වන :(
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    න්හැ නැකියො අඩු කරල කියුව දෙන්නෙ මාසෙ මැද්දෙන් ගතිපු නිස
    එකය් ඕ ගාන එ උනට බලන්න් අර සොප්ට්වෙයාර් එකෙ ගානය් අරකෙ ගානය්
    ඒකෙ gb 5කට වඩ යුස් කල්ල කියල පෙන්න්වන :(
    තොට මල්ලිලා නන්ගිලා ඉන්නවහ ගෙදර.. උන් හොරාට උස්සනවා ඇති බැන්ඩ්විත්..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යකෝ බලපන්කෝ කේසින් එකේ තියෙන දූවිලි තොගේ :baffled: ඩේට වැඩියෙන් කැපෙන එක අහන්නත් දෙයක්ද ඉතින්.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    peak කියන්නෙ ඩේ ටයිම් එක... ටොටල් එකෙන් ඩේ ටයිම් එක අඩු කරාම නයිට් ටයිම් ඩේටා බලාගන්න පුළුවන්...උබේ මොකක් හරි අවුලක් තියෙනවා...32ජී.බී වෙන්න විදිහක් නෑනේ...ඩේ ටයිම් 30යි නයිට් ටයිම් 30යි...:dull::dull::dull:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    තොට මල්ලිලා නන්ගිලා ඉන්නවහ ගෙදර.. උන් හොරාට උස්සනවා ඇති බැන්ඩ්විත්..
    අය්ය කෙනෙක් ඉන්ව එයාගෙ ලැප් එකක් තීන්නෙ
    එයා wifi පාස්වඩ්වත් දන්නැ
    අය්ය එහෙම කරන්නැ :no:

    යකෝ බලපන්කෝ කේසින් එකේ තියෙන දූවිලි තොගේ :baffled: ඩේට වැඩියෙන් කැපෙන එක අහන්නත් දෙයක්ද ඉතින්.
    වෙලවක් නැ කුටුස්සො සුද්ද කරන්න
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අය්ය කෙනෙක් ඉන්ව එයාගෙ ලැප් එකක් තීන්නෙ
    එයා wifi පාස්වඩ්වත් දන්නැ
    අය්ය එහෙම කරන්නැ :no:

    වෙලවක් නැ කුටුස්සො සුද්ද කරන්න
    ඌ තමා හොරා.. අහන්න දෙයක් න. ගහපිය සහොදරකම පැත්තක තියලා. ඇයි වදේ... :sorry:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    peak කියන්නෙ ඩේ ටයිම් එක... ටොටල් එකෙන් ඩේ ටයිම් එක අඩු කරාම නයිට් ටයිම් ඩේටා බලාගන්න පුළුවන්...උබේ මොකක් හරි අවුලක් තියෙනවා...32ජී.බී වෙන්න විදිහක් නෑනේ...ඩේ ටයිම් 30යි නයිට් ටයිම් 30යි...:dull::dull::dull:
    න්හැ මාසෙ මැදින් ගත්ත නිස gb 100ම් දෙන්න්නැය් කියුව දවස් ගානට හදල කියුව දෙන්නෙ
    එක නෙමෙ බලන්නකො හොරට ඩෙට කපනො :growl:

    Total volume eken peak usage
    Eka adu kalaama night time eka
    Balaa ganna puluwan
    tanx