Damro Pressure Washer

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Where did you get this from? how much did it cost you machan? :D

    made in italy machan. Imported from UK. මම ඉම්පෝර්ට් කලේ. මැශින් එකට ගියා ඔය ඔක්කෝම කෑලිත් එක්ක 45ක් වගේ. අදත් මම කාර් එක හේදුවා. බඩු සුපිරියි ඉතින් අනික් ඒවට වඩා. :love:

    ඔය මොන මැෂින් එකට උනත් මේකක් හයි කරහම තමා snow වගේ foam එක එන්නේ. මම දැම්මේ ජෙනුයින් කාර්චර් ෆෝම් ජෙට් එක. Special liquid soap නෙවෙයි පාවිච්චි කරන්නේ. ඔය සාමාන්‍ය car wash shampoo හොදටම ඇති.

    මේ මගේ තේරීම

    DASH-CAR-WASH-500ML1452588608.jpg

    මේ ෆෝම් ජෙට් එක

    81rpNz92gSL._SX425_.jpg

    Amazon Link

    Last edited:
    • Like
    Reactions: nad253

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    machan meke Gun eka hena digai ne ban.gun eka kota ewath thiyenwada?A/C machine ekak ehema service karanakota me diga eka dala service karanna amarui wage.kota gun ekak thibbanam pahasui.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අද ගිහින් බඩු ගෙනාව බන්. 11,699යි උනේ. ගෙනත් ගහන්න බලද්දි අපේ හෝස් එක හරියන්නේ නෑ. ඒක ගැලවිලා යනවා ප්‍රෙශර් එකට. රින්ග් එකක් දාල හයි කරන්න පුලුවන් ඒත් මල් වලට වතුර දාන්න ගියාම නෝනගෙන් අහගන්න වෙනවා. ඒ නිසා හෙට දිහා අලුත් හෝස් එකක් ගේනවා මේකටම. ගලෝ ගලෝ ඉන්න ඕන නෑනේ.

    තාම හරියට ටෙස්ට් කරගන්න බැරිඋනා. පස්සෙ ටෙස්ට් කරලා විස්තරයක් දාන්නම්
    7TEsUkh.jpg

    HbeEsjX.jpg[

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අද ගිහින් බඩු ගෙනාව බන්. 11,699යි උනේ. ගෙනත් ගහන්න බලද්දි අපේ හෝස් එක හරියන්නේ නෑ. ඒක ගැලවිලා යනවා ප්‍රෙශර් එකට. රින්ග් එකක් දාල හයි කරන්න පුලුවන් ඒත් මල් වලට වතුර දාන්න ගියාම නෝනගෙන් අහගන්න වෙනවා. ඒ නිසා හෙට දිහා අලුත් හෝස් එකක් ගේනවා මේකටම. ගලෝ ගලෝ ඉන්න ඕන නෑනේ.

    තාම හරියට ටෙස්ට් කරගන්න බැරිඋනා. පස්සෙ ටෙස්ට් කරලා විස්තරයක් දාන්නම්
    7TEsUkh.jpg

    HbeEsjX.jpg[

    Inna mama gagdet ekak dennam mekata. 30 min denna. Balapan eka hari yayi.
     
    machan podi review ekak dipan hodada,podi video kellak ekkama puluwan nam wadath hodai.math ekak ganna kiyala baluwe ban.But meke shampoo widina case eke awulak thiyenawa kiyanawa ne,poddak anna eka gena dapanko :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Loku Horse ekak gaththama adi ekahamaaraka vithara kaallak kapala unubwathyra ekaka konak bassala oya plastic kaalla size wena ekakata bassala kona loku karagena plastic kaallata daala stainless still ring ekak daapan. Anik end ekata horse interconector ekak gahapan. Hamathissema horse end eka oya plastic kaallata obanna tiyaganna epa kadenna puluwan
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    machan podi review ekak dipan hodada,podi video kellak ekkama puluwan nam wadath hodai.math ekak ganna kiyala baluwe ban.But meke shampoo widina case eke awulak thiyenawa kiyanawa ne,poddak anna eka gena dapanko :rolleyes:
    උන් පැහැදිලිවම කිව්ව ෆෝම් එක එන්නෙ නෑ කියලා. ඒකට අපි වෙනම කෑල්ලක් අරන් ගහ ගන්න ඕනලු. මම දැක්ක ඊබේ එකේ තියෙනව ඩොලර් 5 ඉදන් උඩට.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උන් පැහැදිලිවම කිව්ව ෆෝම් එක එන්නෙ නෑ කියලා. ඒකට අපි වෙනම කෑල්ලක් අරන් ගහ ගන්න ඕනලු. මම දැක්ක ඊබේ එකේ තියෙනව ඩොලර් 5 ඉදන් උඩට.

    Okata match wena eka usd 24 k vithara wenawa
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Inna mama gagdet ekak dennam mekata. 30 min denna. Balapan eka hari yayi.

    Loku Horse ekak gaththama adi ekahamaaraka vithara kaallak kapala unubwathyra ekaka konak bassala oya plastic kaalla size wena ekakata bassala kona loku karagena plastic kaallata daala stainless still ring ekak daapan. Anik end ekata horse interconector ekak gahapan. Hamathissema horse end eka oya plastic kaallata obanna tiyaganna epa kadenna puluwan

    මේක මම පාවිච්චි කරන Hose connector එක. දෙකක් තියෙනවා ටැප් එකටයි අනික මැෂින් එකටයි සෙට් වෙන්න. බටය ගලවන්න ගහන්නත් ලේසියි.

    මෙන්න මේ ජරාවට වඩා දාහින් සම්පතක් මේ උඩ දාලා තියෙන ගැජට් එක. පොඩි ගානක් උනේ. මේකෙන් වතුර ලීක් වෙනවත් එක්ක අනික හෝස් බටේ හරියට හිටින්නෙත් නෑ.

    Last edited:
    • Like
    Reactions: randext86

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මේක මම පාවිච්චි කරන horse connector එක. දෙකක් තියෙනවා ටැප් එකටයි අනික මැෂින් එකටයි සෙට් වෙන්න. බටය ගලවන්න ගහන්නත් ලේසියි.

    මෙන්න මේ ජරාවට වඩා දාහින් සම්පතක් මේ උඩ දාලා තියෙන ගැජට් එක. පොඩි ගානක් උනේ. මේකෙන් වතුර ලීක් වෙනවත් එක්ක අනික හෝස් බටේ හරියට හිටින්නෙත් නෑ.

    ela ela
    Apo rubber kali hariyanne ne ekai mamath arama hadagaththe bn.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ela ela
    Apo rubber kali hariyanne ne ekai mamath arama hadagaththe bn.

    මටත් මල පැනලා හිටියේ මචං. බටේ කට උණු කරලා සෙට් කරලා තිබ්බත් මැෂින් එකෙන් වතුර ගන්න, නවත්තන පාරට ඒ ජොයින් එකෙන් වතුර ලීක් වෙන්න ගත්තා. නමුත් මේකට ගහන්න බටේ උණුකරන්න වත් වෙන කිසිම අවුලක් නෑ. එන සයිස් එකම ගහන්න පුළුවන්. 175/= වගේ උනේ. hardware stores වල ඇති. මේකම ගන්න. වෙන මොඩල් එකක් තියෙනවා ඒකත් චෝර.

    මේක දාලා මාස 3ක් වගේ ඇති කිසිම වතුර ලීක් එකක් නෑ කොන් දෙකෙන්ම. පොඩි බිංදු ලීක් එකක් තියෙනවා මැෂින් එකේ කොනෙන්. ඒක මොකක්ද කියලා බලන්න ඕනා.
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    made in italy machan. Imported from UK. මම ඉම්පෝර්ට් කලේ. මැශින් එකට ගියා ඔය ඔක්කෝම කෑලිත් එක්ක 45ක් වගේ. අදත් මම කාර් එක හේදුවා. බඩු සුපිරියි ඉතින් අනික් ඒවට වඩා. :love:

    ඔය මොන මැෂින් එකට උනත් මේකක් හයි කරහම තමා snow වගේ foam එක එන්නේ. මම දැම්මේ ජෙනුයින් කාර්චර් ෆෝම් ජෙට් එක. Special liquid soap නෙවෙයි පාවිච්චි කරන්නේ. ඔය සාමාන්‍ය car wash shampoo හොදටම ඇති.

    මේ මගේ තේරීම

    DASH-CAR-WASH-500ML1452588608.jpg

    මේ ෆෝම් ජෙට් එක

    81rpNz92gSL._SX425_.jpg

    Amazon Link

    math ekak ganna kiyala baluwe thanks info walata :yes: