colombo Land Prices

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒකනං ඇත්ත බන් :D
    තැන අනුව තමා කටුස්සො. සමහර නාය යන පොට් සුනාමියට් යන පොට් සීයලාගේ කාලේ ගානටවත් දැන් දීගන්න බැ. ඉස්සරහට මම හිතන්නේ හම්බන්තොට පත්තේ, හද්ද ඩොටේ ඉඩම්, ත්‍රින්කො පැත්තේ ඉඩම් සැහෙන්න ගනන් යයි. පුලුවන් නම් ඒ හරියෙන් ඉඩම් ගත්තා නම් දැන් පුනුපුරෙකුට හොදා..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උබලෑ සීයල කාලෙන් කාලෙට පාට මාරු කරපු නිසා කෙලවුනා හාද
    :rofl:
    උන්දල ගස් උඩ, ගුල් අස්සේ ලැගල හිටිය මිසක් කිසි උනන්දුවක් තිබිල නෑ නේ ඉඩමක් අරන් ස්ථිර ගෙයක් හදාගන්න :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ සීයට කව්ද එකෙක් 1200/-යි 800/- ටයි ඉඩම් කැලි 2ක් දිලා. ඔ්වා අපට හරි යන්නේ නැ කියල අතඇරල දාල. අපරාදේ නේ..
    ඒ කාලේ අගයක් නෑ බන් මිනිස්සුන්ට දැන් වගේ නෙවේ අතපය දිගඇරලා ඉන්න ඉඩ තිබුනනේ. තවත් මොකටද කියල හිතෙන්න ඇති.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තැන අනුව තමා කටුස්සො. සමහර නාය යන පොට් සුනාමියට් යන පොට් සීයලාගේ කාලේ ගානටවත් දැන් දීගන්න බැ. ඉස්සරහට මම හිතන්නේ හම්බන්තොට පත්තේ, හද්ද ඩොටේ ඉඩම්, ත්‍රින්කො පැත්තේ ඉඩම් සැහෙන්න ගනන් යයි. පුලුවන් නම් ඒ හරියෙන් ඉඩම් ගත්තා නම් දැන් පුනුපුරෙකුට හොදා..
    ඔව් එහෙම කරුම සෙට් උන අයත් ඇති අතරින් පතර. :yes: හැබැයි සාමාන්‍යයෙන් ඉඩමක් අරන් දැම්ම කියන්නේ පාඩුවක් වෙන්නේ නෑ නේද වෙන වෙන ආයෝජන එක්ක බලද්දී.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    ඔව් එහෙම කරුම සෙට් උන අයත් ඇති අතරින් පතර. :yes: හැබැයි සාමාන්‍යයෙන් ඉඩමක් අරන් දැම්ම කියන්නේ පාඩුවක් වෙන්නේ නෑ නේද වෙන වෙන ආයෝජන එක්ක බලද්දී.

    Paduwak wen na,. But ithin Okata Yanne nathi unama , eka eka un awith dannema nathuwa hora oppu hadala samahara welawata gewaluth hadala. ita passe ithin Nadu kiyapanko , maseta sarayak wath gihin Sudda karala enna ona idam gattama.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් එහෙම කරුම සෙට් උන අයත් ඇති අතරින් පතර. :yes: හැබැයි සාමාන්‍යයෙන් ඉඩමක් අරන් දැම්ම කියන්නේ පාඩුවක් වෙන්නේ නෑ නේද වෙන වෙන ආයෝජන එක්ක බලද්දී.
    අපොයි ඔව්. අපි නොහිතන පැති දියුනු වෙනවා. පාරවල් අයිනේ එහෙම ඉඩම් මේ පොඩි ගුරුපාරවල්, කාපට් කරනවනේ. ඉතින් එක පාර ගනන් යනවා. මැටියගනේ, දඹදෙනිය නාරම්මල වගේ පැතිවල ඉස්සර ඉඩම් ගනන් නැ. දැන් මාර ගනන් පාර හැධුවට පස්සේ.. ඔය ඉතින් මට ආහු උන තැන්. තම කොච්චර ඇතිද ඒ වගේ. ඉඩම් ගත්තට පාඩු නැ නාය යන්නේ නැත්තම්. වතුර තියනවනම් ආයේ ගොඩ. ඉතුරුවා හදාගත්තැකි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Paduwak wen na,. But ithin Okata Yanne nathi unama , eka eka un awith dannema nathuwa hora oppu hadala samahara welawata gewaluth hadala. ita passe ithin Nadu kiyapanko , maseta sarayak wath gihin Sudda karala enna ona idam gattama.
    ටහිකෙ.. එහෙමත් සීන් තියනවා තමා හැබැයි ලොකුම සීන් එක දැන් ඩෙන්ගු කේස් එක. ඉඩම්වලට නඩු දානවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Paduwak wen na,. But ithin Okata Yanne nathi unama , eka eka un awith dannema nathuwa hora oppu hadala samahara welawata gewaluth hadala. ita passe ithin Nadu kiyapanko , maseta sarayak wath gihin Sudda karala enna ona idam gattama.
    එහෙම ඉතින් වෙන කෙනෙක් ඇවිත් පදිංචි වෙනකන් දන්නේ නැති ගානට නොසලකා හිටියොත් නං ඉඩමක් නෙවේ මොකක් උනත් නැති නාස්ති වෙනවනේ :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම ඉතින් වෙන කෙනෙක් ඇවිත් පදිංචි වෙනකන් දන්නේ නැති ගානට නොසලකා හිටියොත් නං ඉඩමක් නෙවේ මොකක් උනත් නැති නාස්ති වෙනවනේ :yes:
    සමහර මිනිස්සු රටයනවනේ බන් ඉඩම් අරන්දාලා. එහෙම උනාම අවුරුදු 2-3 කවුරුත් නැ. ඒ වගේ ඉඩම් හොර ඔප්පු හදලා විකුනලත් තියන සීන් තියනවා. සමහරු පදින්චිවෙලා ඉන්නවා. ඔව ඉතින් කේස්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපොයි ඔව්. අපි නොහිතන පැති දියුනු වෙනවා. පාරවල් අයිනේ එහෙම ඉඩම් මේ පොඩි ගුරුපාරවල්, කාපට් කරනවනේ. ඉතින් එක පාර ගනන් යනවා. මැටියගනේ, දඹදෙනිය නාරම්මල වගේ පැතිවල ඉස්සර ඉඩම් ගනන් නැ. දැන් මාර ගනන් පාර හැධුවට පස්සේ.. ඔය ඉතින් මට ආහු උන තැන්. තම කොච්චර ඇතිද ඒ වගේ. ඉඩම් ගත්තට පාඩු නැ නාය යන්නේ නැත්තම්. වතුර තියනවනම් ආයේ ගොඩ. ඉතුරුවා හදාගත්තැකි.

    සමහර මිනිස්සු රටයනවනේ බන් ඉඩම් අරන්දාලා. එහෙම උනාම අවුරුදු 2-3 කවුරුත් නැ. ඒ වගේ ඉඩම් හොර ඔප්පු හදලා විකුනලත් තියන සීන් තියනවා. සමහරු පදින්චිවෙලා ඉන්නවා. ඔව ඉතින් කේස්.

    රට ගිහින් නං කරන්න බෑනේ අඩුම දන්න කියන අය ඉන්න, මහගෙවල් තියෙන අවටින් වගේ අරන් දාල යන්න ඕනේ.

    දැන් නං ගුගල් මැප් වලින් හරි බලන්න පුළුවන් නේ :P