තැන අනුව තමා කටුස්සො. සමහර නාය යන පොට් සුනාමියට් යන පොට් සීයලාගේ කාලේ ගානටවත් දැන් දීගන්න බැ. ඉස්සරහට මම හිතන්නේ හම්බන්තොට පත්තේ, හද්ද ඩොටේ ඉඩම්, ත්‍රින්කො පැත්තේ ඉඩම් සැහෙන්න ගනන් යයි. පුලුවන් නම් ඒ හරියෙන් ඉඩම් ගත්තා නම් දැන් පුනුපුරෙකුට හොදා..ඒකනං ඇත්ත බන්

හැබැයි සාමාන්‍යයෙන් ඉඩමක් අරන් දැම්ම කියන්නේ පාඩුවක් වෙන්නේ නෑ නේද වෙන වෙන ආයෝජන එක්ක බලද්දී.