කෝල් රෙකෝර්ඩ්ස් නික්ං හිස්‍ර්ටි එකා විදිහට ගන්න පුළුවන් කෝට් ඕර්ඩර් එකකින්.. නික්ං මේ මේ නම්බර්ස් වලට මේ මේ වෙලාවේ කෝල්ස් ගත්ත කියල දැනගන්න පුළුවන් එච්චරයි.. කම්පැනි කිසිම එකක වොයිස් රෙකෝඩින් නෑ..
SMS නං රෙකෝර්ඩ්ස් තියෙනවා ඒක ගැන නං උඹල දන්නවා ඇතිනේ රවීගේ කේස් එකෙන් පස්සේ..

ekane mata awul giye
Thanks for the info machan. Ubata 100% sure neda? 

බොහොම ස්තූතියි.. ඒත් පලමු කාරනාවෙදි අපි කඩ ඉරි නිසා වාහන ඉස්සරකරගෙන එන වෙලාවක, ඒ කියන්නෙ විරුද්ධ පැත්තෙන් එන වෙලාවක එක පාරටම සුදු කඩ ඉරේම කහ ඉරක් තියෙනව. ඔය වෙලාවට ඇතුලට දාගන්න බෑ.. ටයිම් නෑ. මම කියන්නෙ නවත්තන එක නෙමේ. කිසිම පදිකයෙක් නැති වෙලාවක කඩ් ඉරි අස්සෙ කහ ඉර තියෙද්දි කහ ඉර කැපුනා කියන්නෙ මොකක් කැපුනොත් ද? කහ ඉරේ ඉස්සරකලා කියන්නෙ කොහොමද? මොකද්ද නිර්නායකය කියලයි අහන්නෙ. මොකද සාමාන්යෙ ක්‍රමේ තියෙන සිබ්‍රා ක්‍රොසින්ග් එක නැති නිසා..
තුන්වන එකේදි මහ රෑ හද්ද ඩෝටේ පාර ලයිට් එකක් වත් නැති මුසල අලි ගහන තැන්වලත් කහ ඉරි තියෙනව. ඒහෙම එකක් මහ රෑ කිසිම පදිකයෙක් නැති වෙලාවක කැපුනත් කිසිම සහනයක් නැද්ද?
4.මේක දැන් මතක් උනේ සුදු තනි ඉර තියෙන තැන් වල තනි ඉර කපා ඉස්සර කිරීමනෙ තහනම්. එතකොට තනි ඉර කැපෙන්නෙ නැති වෙන්න ඉස්සර කලොත් ප්‍රශ්නයක් නැද්ද? (ත්‍රීවිලර් වලට ඉස්සර කරන්න පුලුවන් සමහර තැන් වල සුදු තනි ඉර කැපෙන්නෙ නැති වෙන්න.)

ela machan... thanks...
waradiyata name board dapuwa correct karawaganna idea ekak awilla thiyenne.
mage eelanga try eka gazzeted name tika hoyaganna eka
yes machan eka mama dannawa.. Mama argue ekak giya last week eke okata ban. Mama kiwwata piligatthema na anik un tika. Dialog eke weda karana ekekuth record wenawa kiyala kiwwaneekane mata awul giye
Thanks for the info machan. Ubata 100% sure neda?
![]()
සියඹ්ලාආන්ඩුව මොකද්ද් මන්ද අම්පාරෙ පැත්තෙ අලි ගහන පැත්තක මාව ඇල්ලුව කහ ඉර කැපුව කියල. උන් ෆෝන් එකේ ටෝච් එකෙන් මාව නැවත්තුවෙ. මට යන්නම හිතුන. පාරටම වාහනත් නෑ. උන්ට ට්‍රෆික් බයික් එකත් නෑ. අර දිලිසෙන ඇදුම්වත් නෑ. සුදු පටිත් නෑ. උන්ගෙන් කරදරයක් වෙයි කියල පට්ට බයේ හිටියෙ.. පොලිසිය්ද කියල ශුවර් කරන්නත් බෑ. සාමාන්‍ය පොලිස් නිල ඇදුම විතරයි. ඒ පැත්තෙ මිනිස්සු කියන්නෙ රෑ වෙද්දි අලි පාරට එනව කියල.ali gahana Than Wala Policiya Na, Baya Nathuwa Palayan.![]()
බොහොම ස්තූතියි.. ඒත් පලමු කාරනාවෙදි අපි කඩ ඉරි නිසා වාහන ඉස්සරකරගෙන එන වෙලාවක, ඒ කියන්නෙ විරුද්ධ පැත්තෙන් එන වෙලාවක එක පාරටම සුදු කඩ ඉරේම කහ ඉරක් තියෙනව. ඔය වෙලාවට ඇතුලට දාගන්න බෑ.. ටයිම් නෑ. මම කියන්නෙ නවත්තන එක නෙමේ. කිසිම පදිකයෙක් නැති වෙලාවක කඩ් ඉරි අස්සෙ කහ ඉර තියෙද්දි කහ ඉර කැපුනා කියන්නෙ මොකක් කැපුනොත් ද? කහ ඉරේ ඉස්සරකලා කියන්නෙ කොහොමද? මොකද්ද නිර්නායකය කියලයි අහන්නෙ. මොකද සාමාන්යෙ ක්‍රමේ තියෙන සිබ්‍රා ක්‍රොසින්ග් එක නැති නිසා..
තුන්වන එකේදි මහ රෑ හද්ද ඩෝටේ පාර ලයිට් එකක් වත් නැති මුසල අලි ගහන තැන්වලත් කහ ඉරි තියෙනව. ඒහෙම එකක් මහ රෑ කිසිම පදිකයෙක් නැති වෙලාවක කැපුනත් කිසිම සහනයක් නැද්ද?
4.මේක දැන් මතක් උනේ සුදු තනි ඉර තියෙන තැන් වල තනි ඉර කපා ඉස්සර කිරීමනෙ තහනම්. එතකොට තනි ඉර කැපෙන්නෙ නැති වෙන්න ඉස්සර කලොත් ප්‍රශ්නයක් නැද්ද? (ත්‍රීවිලර් වලට ඉස්සර කරන්න පුලුවන් සමහර තැන් වල සුදු තනි ඉර කැපෙන්නෙ නැති වෙන්න.)
So don't get it personal looser...![]()
Ela machan. Thanks for the info. Thawa oka gena proofs hoyala arunta pennuwa therum ganiehema Personal Calls Record karanna ba company walata,. But ithin Horen Karanna puluwan, Oya wage loku scen ekak giya USA wala , unge CIA, FBI eka US Unge personal calls, Emails,messgaes wage dewal walata access tiyenawa kiyala.

yes machan eka mama dannawa.. Mama argue ekak giya last week eke okata ban. Mama kiwwata piligatthema na anik un tika. Dialog eke weda karana ekekuth record wenawa kiyala kiwwaneekane mata awul giye
Thanks for the info machan. Ubata 100% sure neda?
![]()
කාලෙකින් එළකිරියේ දැකීම සතුටක්. සුප්‍රීම් කෝට් එකේ මුලික අයිතිවාසිකම් නඩුවක් දැම්මම කොච්චර කාලයක් (දල වශයෙන්) යනවද තීරණයක් ලැබෙන්න?

ශුවර් නැති දේවල් මම කවදාවත් කියන්නේ නෑ බං..
100% ශුවර් නිසයි කියන්නේ..
කෝල්ස් රෙකෝර්ඩ් කරන්න තහනම් එහෙම..
කිසිම සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් ගාව වොයිස් රෙකෝර්ඩ්ස් නෑ..

So what? I asked, what I need to ask? In public thread I have rights to ask any question. Even he requested by thread aks any question so If he does not provide satisfied answer. I'll keep asking that. Mind your own business.
එලz 2,3,4 පැහැදිලියි. ඒත් පලවෙනි ප්‍රශ්නෙන් බාගයක් ඔයාට පොඩ්ඩක් මන් අහන දේ තේරෙන්නෙ නෑ වගේ. සුදු කඩ ඉර සහ කහ ඉරේ කිව්ව දේ පැහැදිලියි.මෙහෙමයි බං ඒකේ කේස් එක..
වාහනේ ඉස්සර කරන්න කලින් උඹ wrong side එකට මූණ දාල ට්‍රැක් එක මාරු කරගන්නවනේ.. එතකොට හරිනං උඹ ඉස්සරහ බලද්දි පාර හරහා තියෙන කහ ඉර දකින්න ඕනේ...
උඹ ඕවර්ටේක් කරන්නේ ඉදිරිය ගැන ක්ලියර් වීවි එකක් තියෙන තැනකනේ..
එහෙමනං උඹ කහ ඉර නොදැක් ඉන්න බෑ කියන එකයි එතනදි උඹේ ආර්ගිව්මන්ට් එකට කවුන්ටර් ආර්ගිව්මන්ට් එක විදිහට එන්නේ..
බෑ මොන ඝණ කැලෑවක උනත් කහ ඉරේ wrong side යන්න බෑ..
කහ ඉර සම්බන්ධ ප්‍රශ්න වලදි ඩ්‍රයිවර්ට චාන්ස් එකක් ඇත්තෙම නෑ කියන එක හොදට මතක තියාගෙන වාහන් එලවන්න..
ඒවට නෝ එක්ස්කියුසස් මචං....
නෑ ඉර කැපෙන්නේ නැත්තං ඉස්සර කරන එකේ ප්‍රශ්නයක් නෑ..
බොහොම ස්තූතියි.. ඒත් පලමු කාරනාවෙදි අපි කඩ ඉරි නිසා වාහන ඉස්සරකරගෙන එන වෙලාවක, ඒ කියන්නෙ විරුද්ධ පැත්තෙන් එන වෙලාවක එක පාරටම සුදු කඩ ඉරේම කහ ඉරක් තියෙනව. ඔය වෙලාවට ඇතුලට දාගන්න බෑ.. ටයිම් නෑ. මම කියන්නෙ නවත්තන එක නෙමේ. කිසිම පදිකයෙක් නැති වෙලාවක කඩ් ඉරි අස්සෙ කහ ඉර තියෙද්දි කහ ඉර කැපුනා කියන්නෙ මොකක් කැපුනොත් ද? කහ ඉරේ ඉස්සරකලා කියන්නෙ කොහොමද? මොකද්ද නිර්නායකය කියලයි අහන්නෙ. මොකද සාමාන්යෙ ක්‍රමේ තියෙන සිබ්‍රා ක්‍රොසින්ග් එක නැති නිසා..
තුන්වන එකේදි මහ රෑ හද්ද ඩෝටේ පාර ලයිට් එකක් වත් නැති මුසල අලි ගහන තැන්වලත් කහ ඉරි තියෙනව. ඒහෙම එකක් මහ රෑ කිසිම පදිකයෙක් නැති වෙලාවක කැපුනත් කිසිම සහනයක් නැද්ද?
4.මේක දැන් මතක් උනේ සුදු තනි ඉර තියෙන තැන් වල තනි ඉර කපා ඉස්සර කිරීමනෙ තහනම්. එතකොට තනි ඉර කැපෙන්නෙ නැති වෙන්න ඉස්සර කලොත් ප්‍රශ්නයක් නැද්ද? (ත්‍රීවිලර් වලට ඉස්සර කරන්න පුලුවන් සමහර තැන් වල සුදු තනි ඉර කැපෙන්නෙ නැති වෙන්න.)
so i guess you didn't read my post
just line or two i think
ok
for all i see
you're trying to find some answers from wrong kind of thread
if you seek so badly to your problem i suggest head over to some political threads.
your opinion is just a theory and real world scenario is another thing.
for all i know during past years rich people and politicians can bend the law as they want.because they know the holes in our law system or they have a knowledgeable person/s who guide them to their work.
and crooked lawyers and magistrates exist not only in srilanka.
almost all of the countries have that kind of persons in their system.
but that's not a excuse for a common people to despise or break the law whatever they want.
btw you should not keep harassing this thread owner.
he try to share his knowledge for the community.