Uba Ballek unata , Anith un nan Ehema na.yako aru sahenna mahansi wela, kaale kapa karala Answers denawa, mu Eka wihiluwata aran. Ane manda kohe giyath ubala wage 1,2k innawama thamai.


Uba Ballek unata , Anith un nan Ehema na.yako aru sahenna mahansi wela, kaale kapa karala Answers denawa, mu Eka wihiluwata aran. Ane manda kohe giyath ubala wage 1,2k innawama thamai.


Uba Ballek unata , Anith un nan Ehema na.yako aru sahenna mahansi wela, kaale kapa karala Answers denawa, mu Eka wihiluwata aran. Ane manda kohe giyath ubala wage 1,2k innawama thamai.

Aniwa. Okunta sir kiyanna awama puka palaganna wenne.
Naduwak Ahanakota One kenekta Usawiya Athulata Gihin wadi wela Inna puluwanda? naththan Naduwata Adala Un witharada Athulata Ganne? Jiwitheta Naduwak Ahanawa Live dakala naha.
මොන ගූ කබ්බෙක්ද බං උඹ..![]()

Machan mama ubata PM ekak demma
Machan mata denaganna one court order ekakin call records ganna puluwanda kiyala? e kiyanne me number eken me number ekata call ekak giya kiyala nemei katha karapu voice cuts ganna puluwanda? ehema dialog mobitel wage companies wala record wenawada calls?

හෑන්ඩ් ෆෝන් එකක් දැන් යුස් කරන්නෙම නෑ බං..



for all i see
you're trying to find some answers from wrong kind of thread
if you seek so badly to your problem i suggest head over to some political threads.
your opinion is just a theory and real world scenario is another thing.
for all i know during past years rich people and politicians can bend the law as they want.because they know the holes in our law system or they have a knowledgeable person/s who guide them to their work.
and crooked lawyers and magistrates exist not only in srilanka.
almost all of the countries have that kind of persons in their system.
but that's not a excuse for a common people to despise or break the law whatever they want.
btw you should not keep harassing this thread owner.
he try to share his knowledge for the community.
ගරු නීතී වේදියාණනි! මම ඇසූ ප්‍රශ්න වලට ඔබෙන් සාධාරණ පිළිතුරක් නොලැබුන එකට මම පලිද?
එහෙනම් public thread එකක් දැම්මේ මක්කටද? අනේ අපි කබ්බෝනේ එතකොට ගරු මහත්මයා කවුද?![]()
උඹට දෙන්න පුළුවන් උපරිම සාධාරණ උත්තර මම දීල තියෙන්නේ..
ඒක උඹට තේරුම් ගියත් තවත් උඹ අර මාත් එක්ක ආර්ගිව් කරගන්න තියෙන ආසාවටද මන්දා කරකව කරකව එකම ගොන් ප්‍රශ්නේ ආයෙත් ආයෙත් අහනවා.
කියදු හේ උඹට හොදටම තේරුන විත්තියත් මම දන්නවා...
කලක් මම රස්සාවටම කරේ මිනිස්සු එක්ක ආර්ගිව් කරගන්න එක බං.. එහෙව් එකේ ඕක මට අමුතු දෙයක් නෙමෙයි..
ත්‍රෙඩ් එකේ අහපු ප්‍රශ්න වලට සාධාරණයක් උනේ නෑ කියල හිතෙනවනං උඹට පුළුවන් මම කියපු සියලුම දේවල් අමතක කරලා දාල ගිහිල්ලා උබේ ඔය තියෙන ප්‍රශ්න ටික සේරම වෙන ලෝයර් කෙනෙක්ගෙන් අහල දැනගන්න..

ගරු නීතී වේදියාණනි! මම ඇසූ ප්‍රශ්න වලට ඔබෙන් සාධාරණ පිළිතුරක් නොලැබුන එකට මම පලිද?
එහෙනම් public thread එකක් දැම්මේ මක්කටද? අනේ අපි කබ්බෝනේ එතකොට ගරු මහත්මයා කවුද?![]()
Machan thanujaka.
Umbata mathakada bhasha gana neethiya?
Name board ekaka waradiyata public name ekak liyala tyenawanam eka wenas karawanna puluwan neethiyak thiyenawa neda?
( gazette karala tyena nama, akuru e widiyatama liyala natnm language department complain kaleki neda )
Process eka mathakada?
රතුකොටු;22086364 said:මචං මට දැනගන්න පුලුවන්ද job එකකින් අයින් වෙන්න මාස තුනක resignation notice දෙන්න ඕනේ කියල sign කරාට පස්සේ අපි එක පාර වැඩට යන්නේ නැතුව නැවතුනොත් අනිත් පාර්ශවයට ගන්න පුළුවන් මොන වගේ action එකක් ද කියල. මේක මගේ යාලුවෙක් වෙනුවනේ අහන්නේ මචං. කතාව මේකයි. මෙයාගේ degree එක complete කරන්න internship මාස 6ක් කරලා එකේ service letter එක සහ working experience letter එකක් submit කරන්න ඕනේ degree එක කරන තැනට. මෙයා දැනට යන company එක මෙයා වැඩ කරලා මාස පහ එනකොට අලුත් agreement එකක් ගහල මාස තුනක notice දෙන්න ඕනේ කියල අයින් වෙන්න කලින් සහ මේක sign කරේ නැතම් කිසිම ලියුමක් නැතුව ගෙදර යනවනව කියල. අසරණ කම හින්ද මූ මේක sign කරලා. ඊටපස්සේ මාස හය complete වෙන දවසේ මුට work experience letter එකක් දීල. එදා අලුත් agreement එකක් ගහල අවුරුදු 1හා මාරක bond එකක් සහ මේක sign කරේ නැතම් service letter එක දෙන්නේ නෑ කියල. මුට කියල sign කරේ නැතම් කොහෙවත් වැඩ කරන්න බැරි වෙන මට්ටමට සලස්වනවා සහ වැඩට ආවේ නැතම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියල. මු stress එක හින්ද service letter බලාපොරොත්තු වෙන්නෙම නැතුව වැඩට යන්නේ නැතුව ඉන්න හදන්නේ. මචන් මේ සම්බන්දව කරුණාකර උපදෙසක් දෙන්න පුලුවන්ද. ගොඩක් පින් සහෝදරයා.

